මම නම් මේ දෙක..අළුතින් ෆෝන්ස් කොච්චර ගත්තත් මේ දෙක කවදාවත් අමතක වෙන්නේ නැති ෆෝන් දෙකක්.

ෆෝන් දෙකම අැලුමිනියම්.පට්ටම ගැහුවා ඒ දවස් වල.NOKIA 6300 ඵකේ දෙපැත්තෙ තියෙන blue light ඵක්ක පට්ට. Missed call ඵහෙම තිබ්බහම ඒකෙන් තමා දැනගන්නේ..
NOKIA 6700
NOKIA 6300
NOKIA 6700
NOKIA 6300



