උඹලා use කරපු හොඳම NOKIA phones මොනවද?❤️

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම නම් මේ දෙක..අළුතින් ෆෝන්ස් කොච්චර ගත්තත් මේ දෙක කවදාවත් අමතක වෙන්නේ නැති ෆෝන් දෙකක්.❤️❤️❤️ෆෝන් දෙකම අැලුමිනියම්.පට්ටම ගැහුවා ඒ දවස් වල.NOKIA 6300 ඵකේ දෙපැත්තෙ තියෙන blue light ඵක්ක පට්ට. Missed call ඵහෙම තිබ්බහම ඒකෙන් තමා දැනගන්නේ..❤️

    NOKIA 6700

    vAOkIP0.jpeg



    NOKIA 6300

    85geBNK.jpeg
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    2006di vage gf langa Nokia 6030 ekakui.. mage langa nokia 1600 ekakui thibuna. 6030 eken thamai mulinma mevva baluve. Photo ekak load venna vinadi 5k yanava 😂 oya phone dekama thama hondatama vada 😂
     
    • Love
    • Like
    Reactions: NRTG and dxx

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම use කරේ නෑ.ඒත් 3120 එකක් තිබ්බා ගෙදර. ඒක සුපිරි.
    මම ඉස්සර use කරේ sony erricssion විතරයි
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    Nokia 6120c:love:
    nokia-6120.gif

    මේක 2009යේ ආවේ. ඒ කාලේ අපි සෙල්ෆි ගැහුවේ සෙල්ෆි කියන වචනේ එන්නත් කලින් :cool:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    N70 ME ආයෙ symbian OS v2 සුපිරියක් තමයි ඒ කාලෙ. 2007 - 2009 කාලෙදි පාවිච්චි කලේ brand new. 43000ක් ද කොහෙද ගත්තෙ. GPS තිබ්බෙ නෑ.
     
    • Like
    Reactions: dxx

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    දැන් තියෙන හම්පඩ android,apple කබල් වගේ නෙවෙයි මාරම ergonomic design එකක් nokia කියන්නේ...ඒ සුපිරි design හදපු designer ලට මොකද උනේ දන් නෑ..nokia x3-02 touch-keyboard මේකේ ඒ දවස් වල prince of perscia දාගෙන ගහන්වා
    1672298602100.png
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,324
    113
    Nokia 6120c:love:
    nokia-6120.gif

    මේක 2009යේ ආවේ. ඒ කාලේ අපි සෙල්ෆි ගැහුවේ සෙල්ෆි කියන වචනේ එන්නත් කලින් :cool:

    Adooo mageth oka bn. White color housing ekak demma. Pearl white. Patta bn. ❤️❤️❤️
     
    • Like
    • Love
    Reactions: dxx, NRTG and Yee