උඹලා Windows 10 එකේ Update Off කරලද තියෙන්නෙ

Windows 10 Update Off කරන එක හොදද?

  • Yes

    Votes: 12 31.6%
  • No

    Votes: 26 68.4%

  • Total voters
    38

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    මන් මෙක අහන්නේ කිරියේ ගිය මෙන්න මේ නුල දෑකලා " අලුත්ම ලැප් එකට බඩු හම්බුනා " මෙකෙ නම් කියනෙ Windows 11 වල කියලා. මන් අහන්නෙ Windows 10 වලත් මේ අවධානම තියෙනවාද? තියෙනවානම් Update off කරන එක හොදද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එහෙම කෙලවෙන්නේ නෑ, අවුරුද්දකට සැරයක් print nightmare නම් එනවා
    Windows 11 කියන්නේ තාම ළදරු අවධියේ තියෙන එකක්, හුගක් hardware compatible නැහැ

    Apple වගේ උන්ගෙම hardware වලට නෙමෙයිනේ release කරන්නේ, ඒ නිසා issues එනවා
    එහෙමයි කියලා update නොකරන එක මෝඩම තීරණයක්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ay29yJ0.gif
     
    • Like
    Reactions: Bad News

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,091
    113
    ඔටෝ ඩවුන්ලෝඩ්ස් + අප්ඩේට් ඩිසේබල් කරල දාල තියෙන්නෙ. මාසෙකට දෙපාරක් විතර මැනුවල් කරනව.

    මගෙ පරණ Win10 මැශින් එකක් තියෙනව අවුරුද්දකින් අප්ඩේට් කරල නෑ තාම 1909 ද කොහෙද තියෙන්නෙ. ඒකෙ නම් මැල්වෙයා ප්‍රශ්නයක් වත් ඇවිත් නෑ.
     
    • Like
    Reactions: Bad News