උඹලා youtube playlist ඵකම IDM ඵකෙන් ඵකපාර download කරගන්නෙ කොහොමද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    IDM ඵකෙන් playlist ඵකම බාන්න use කරපු මේ සයිට් ඵක දැන් වැඩ නෑ.:(.වෙන දන්න විදිහක් කියපංකො...

    Youtube2Bmultidownloader.png
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මේක සෆේ ද බන් යුසර් බේස් එක කියක් විතර සිටීද
    Ehema nan danne ba bun. Defender eka on. Me wenakan kisima threat ekak danila na. Unge paid anan man seen na. Man karanne play list eka select karala one quality eka select karala ra 12- ude 8 athara download wenna danawa.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    4K downloader..ඔය කියල තියෙන සයිට් ඵකත් පට්ට.මම දැක්ක youtube ඵකේම ගොඩක් වීඩියෝ කරල තියෙනව ඔය සයිට් ඵක ගැන..google ලම ගේම දෙන්න අැති..අපරාදේ..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    මම අද ඕක ගැන ඉන්ටර්නෙට් ඵක පීර පීර හෙව්වා.4K downloader full version ඵකේ විතරයි playlist ඵකම download කරන්න පුළුවන්..වෙන කිසිම ඵකක බෑ..කරන්න පුළුවන් ඵකම සයිට් ඵක තමා මේක..

    https://youtubemultidownloader.com/playlist.html

    ඒකට කෙලවලා..:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මම අද ඕක ගැන ඉන්ටර්නෙට් ඵක පීර පීර හෙව්වා.4K downloader full version ඵකේ විතරයි playlist ඵකම download කරන්න පුළුවන්..වෙන කිසිම ඵකක බෑ..කරන්න පුළුවන් ඵකම සයිට් ඵක තමා මේක..

    https://youtubemultidownloader.com/playlist.html

    ඒකට කෙලවලා..:(
    Dan wada ayeth
     

    Similar threads