උඹල අන්තිමට worm treatment ගත්තෙ කවදද?

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Umbala anthimata worm treatment gathtthe kawadada?
    ඉන්දර් වගේ SPA ගිහින් Keells එකේ සෙන්න. Worms කොහෙන් ගියාද කියලා නැහැ. SPA එකේදි worms suck කරලා ගන්නවා. Keells එකේ ඉතිරි ටික dump කරනවා. ඔන්න ඉන්දර් worm treatments 😂
     
    • Haha
    Reactions: redux

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,235
    1
    101,071
    113
    34
    Kalutara
    ඊයේ රෑ ගෙදර ඔක්කොම බිව්වා. ඊට පස්සේ බෙඩ් ශීට්, තුවා, ඇදුම් ඔක්කොම හේදුවා ඩෙටෝල් දාලා.

    උඹල පණු බෙහෙත් කියල ජාපාල ඇට කෑවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    masa 6 wath ganna ona kukulo.. umbe badey dan panu janapada athi..

    Will Forte No GIF by The Lonely Island
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    ඊයේ රෑ ගෙදර ඔක්කොම බිව්වා. ඊට පස්සේ බෙඩ් ශීට්, තුවා, ඇදුම් ඔක්කොම හේදුවා ඩෙටෝල් දාලා.
    Ado ara panuwa ge news dakala neh biwwe? 😁
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඕව ඉල්ලන්නෙ කොහොමත පනු බේත් දෙන්න කියලද ලැජ්ජයිනෙ අනේ ඉල්ලන්න පාමසියෙ කෙල්ල දැනගන්නවනෙ මගෙ පස්ස පැත්ත කහනව කියල :sorry:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    How-to-Lift-up-your-new-Punching-Bag.gif

    වෙලාවට පණු බෙහෙත් බිව්වේ නැත්නම් මෙන්න මූ වගේ හැම වෙලේම පුප කස කස ඉන්න වෙයි. මාස 6කට සැරයක්වත් බීපන්. රු 50ටත් පෙති තියනවා. මෙලෝ වැඩක් නෑ. අඩූම තරමේ රු400-500ක් විතර වෙන හොද පණු බෙහෙත් පෙත්තක් බීපන්.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    අඩො මාත් බොන්න ඕනෙ මාස 6 කට විතර උඩදි බිව්වෙ අන්තිමට...