උඹල එළකිරි එන්නේ කොහේ ඉඳන්ද?? මොන පළාතේද ඉන්නේ. දාගෙන යමු කොමෙන්ට් එකක්.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Oct 1, 2024 #1 උඹල එළකිරි එන්නේ කොහේ ඉඳන්ද?? මොන පළාතේද ඉන්නේ. දාගෙන යමු කොමෙන්ට් එකක්. Reactions: LZP1992, RottenCOLT, Reincarnator and 3 others
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,353 30,149 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Oct 1, 2024 #2 කින්නියා උණුවතුර ලිං හත බලාගන්න ගමන්. Reactions: Reincarnator, Stimulus mind and Kalegana
RottenCOLT Well-known member Oct 9, 2011 27,565 16,396 113 Oct 1, 2024 #3 colombo Reactions: Any.key, Reincarnator, Walter White and 2 others
PHBhagya Well-known member Feb 26, 2020 25,154 3 118,919 113 Gampaha Oct 1, 2024 #4 ගෙදර ඉඳන්... Reactions: Any.key, Reincarnator, Ritigala Jayasena69 and 5 others
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Oct 1, 2024 #5 Kalegana said: උඹල එළකිරි එන්නේ කොහේ ඉඳන්ද?? මොන පළාතේද ඉන්නේ. දාගෙන යමු කොමෙන්ට් එකක්. Click to expand... සෑර් මේ හදන්නේ ඩේටා බේස් එකක් හදං ටයර් යවන්න නේද අදාල තැන් වලට Reactions: Nidarshana_k, Reincarnator, Walter White and 1 other person
Kalegana said: උඹල එළකිරි එන්නේ කොහේ ඉඳන්ද?? මොන පළාතේද ඉන්නේ. දාගෙන යමු කොමෙන්ට් එකක්. Click to expand... සෑර් මේ හදන්නේ ඩේටා බේස් එකක් හදං ටයර් යවන්න නේද අදාල තැන් වලට
Heshan Daminda Well-known member Mar 13, 2009 46,379 1 101,252 113 34 Kalutara Oct 1, 2024 #6 කාමරේ ඉඳන්. Reactions: Reincarnator, Walter White, Kalegana and 2 others
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Oct 1, 2024 #7 කට්ටපරිච්චාන් මන්සන්දියෙ සිට Reactions: Reincarnator, Kalegana, Walter White and 2 others
Gunther Well-known member Jun 6, 2017 3,935 4,343 113 Oct 1, 2024 #8 වන්නිතම්මැට්ටාවේ උන් මේ කොනට... Reactions: Reincarnator, Walter White, Stimulus mind and 1 other person
sika2 Well-known member Nov 15, 2013 3,699 2,568 113 නිධානයක් උඩ Oct 1, 2024 #9 බම්ප් Reactions: Reincarnator, Walter White, Stimulus mind and 1 other person
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,986 18,902 113 Oct 1, 2024 #10 පුත්ටලම් ගැට්ට්වෙ.. ටයට් 25ක් ඕනෙ 14 වෙනිදා හවස 4 වෙද්දි Reactions: Reincarnator, Walter White, Stimulus mind and 1 other person
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Oct 1, 2024 #11 ඇස්ගාඩ්වල ඉදන් Reactions: Reincarnator and Kalegana
CorD SaC Well-known member Feb 4, 2015 15,789 28,158 113 Oct 1, 2024 #12 උබට වැඩක් නෑනේ අපි හඳේ ඉඳලා ආවත් Reactions: Reincarnator, Walter White, Kalegana and 1 other person
Walter White Well-known member Nov 20, 2019 43,654 125,244 113 දෙහිවල Oct 1, 2024 #13 කරුනාකරලා ඔය කලුතර සහ ගම්පහ කියන අඩුකුලෙ උන් එක්ක නැතුව කොලබ කියලා අපිලට වෙනම එක්ක දෙන්නකො.. @Heshan Daminda කලුතර ජරාව @PHBhagya ගම්පහ ජරාව Reactions: ZIX, PHBhagya, Chimpanzee Putha and 4 others
කරුනාකරලා ඔය කලුතර සහ ගම්පහ කියන අඩුකුලෙ උන් එක්ක නැතුව කොලබ කියලා අපිලට වෙනම එක්ක දෙන්නකො.. @Heshan Daminda කලුතර ජරාව @PHBhagya ගම්පහ ජරාව
Stimulus mind Well-known member Feb 27, 2021 31,009 153,059 113 Oct 1, 2024 #14 "Los Alamos" වල ඉදන්. Reactions: ZIX, Jiro, Reincarnator and 2 others
Reincarnator Well-known member May 20, 2022 12,737 31,072 113 අපායෙ දොරකඩ Oct 1, 2024 #15 Reactions: Jiro and Stimulus mind
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Oct 1, 2024 #16 වෙනම දාන්න හැදුවේ, ඔප්ෂන් 10 දෙන්නේ, එක නිසා එකට දැම්ම. @Walter White Last edited: Oct 1, 2024 Reactions: Reincarnator and Stimulus mind
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Oct 1, 2024 #17 යාය හතර Reactions: Reincarnator, Kalegana and Stimulus mind
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Oct 1, 2024 #18 කලේගානෙ ඉදන් Reactions: CaptainD, Jiro, Reincarnator and 2 others
Amew Well-known member Jan 21, 2023 2,730 3,623 113 Oct 1, 2024 #19 @Honda.putha බොරුනේ දාල තියෙන්නේ Reactions: Reincarnator and Kalegana
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,272 6,792 113 East Blue (Goa Kingdom) Oct 1, 2024 #20 පුටුව උඩ Reactions: Reincarnator and Kalegana