උඹල කැමති ඉංග්‍රීසි සිංදු?

Mata pena heena

Active member
  • Nov 6, 2023
    169
    269
    43
    අයියෝ මේ සිංදු අහන්නේ කොහොමද? ෆක් නිගා බිච් අයිස් ඔප්ස් මොනාද මේ කුණුහරප. කනට ලස්සනට අහන්න පුළුවන් සින්දු ටිකක් දාහල්ල.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අයියෝ මේ සිංදු අහන්නේ කොහොමද? ෆක් නිගා බිච් අයිස් ඔප්ස් මොනාද මේ කුණුහරප. කනට ලස්සනට අහන්න පුළුවන් සින්දු ටිකක් දාහල්ල.
    මේකවත් බලහං එහෙනම්...

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    අයියෝ මේ සිංදු අහන්නේ කොහොමද? ෆක් නිගා බිච් අයිස් ඔප්ස් මොනාද මේ කුණුහරප. කනට ලස්සනට අහන්න පුළුවන් සින්දු ටිකක් දාහල්ල.

    ------ Post added on Nov 8, 2023 at 8:45 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    ඉස්සර අක්කයි මමයි Shania Twain ගේ ඒවා සැහෙන්න අහනවා, පට්ට ආසයි තාමත්, මම දන්න මෙයාගෙ හොඳ Fan කෙනෙක් ඉන්නවා ගාල්ලේ මෙයා එයාගෙ දුවට දාලා තියෙන්නෙත් ශනායා කියලා. Shania ගෙ සින්දු වෙනම Level එකක තියෙන්නේ, හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා ඒවා අහනකොට 😍
     
    • Like
    Reactions: NRTG and Cypress