කිරියෙ කුකුලන්ගෙ පොයිය බලන ත්‍රෙඩ්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ දවස්වල උබල බොන බ්‍රෑන්ඩ් මොනවද .දැන් ඉස්සර වගේ සෙට් වෙන්න වෙලාවක් නෑ . හෙට දවස ප්‍රතිපලදායී දවසක් කරගන්න කියල බැලුවෙ . බීල බලන්න හොද බ්‍රෑන්ඩ් මොනවද ලෝකල් ඒව .

    ( අපො කවුද ලෝකල් බොන්නෙ , ස්කොච් විස්කියක් ගනින්, ඔක්කොම කෙමිකල් , මං නම් බ්ලූ ලේබල් විතරයි ,බ්ලැක් එකත් ඉස්සර වගේ නෑ ජිම් බීම් එකක් ගනින් , බම්බා ආරියපාල එකට පලයන් ෆොරින් ඕන තරන් තියනව බ්ලා බ්ලා... බ්ලා.... පොයිය )
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,990
    2
    15,744

    අ‍ැඟට සත පහක වැඩක් නැති මළ ජරාව ඉඳකින්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,990
    2
    15,744
    113

    සතියටම හරි යන අලගුඩුවො, වට්ටක්කා, බිත්තර, චිකන් breast, පේර එක්ක සති දෙක තුනක් හොඳට කන්න බොන්න යන සල්ලි. සල්ලි විතරක් නාස්ති කරනවා නම් කමක් නෑ, නිකන් බොරුවට අක්මාවත්‍ සවුත්තු කරගන්නවා. මොන ගූ ගොඩක්ද ඉඳකින්. 🤧🤮🤮
     
    • Haha
    Reactions: redux

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,160
    5,857
    113
    සතියටම හරි යන අලගුඩුවො, වට්ටක්කා, බිත්තර, චිකන් breast, පේර එක්ක සති දෙක තුනක් හොඳට කන්න බොන්න යන සල්ලි. සල්ලි විතරක් නාස්ති කරනවා නම් කමක් නෑ, නිකන් බොරුවට අක්මාවත්‍ සවුත්තු කරගන්නවා. මොන ගූ ගොඩක්ද ඉඳකින්. 🤧🤮🤮
    ඌට සල්ලි තියනව ඌට ඕනෙ නිසා ඌ බොනව. උබ ඉතින් නොකා නොබී ඇද උඩට වෙලා බිජ්ජ හොල්ල හොල්ල ගෑනුන්ට ෆොටෝ යවනව. :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සතියටම හරි යන අලගුඩුවො, වට්ටක්කා, බිත්තර, චිකන් breast, පේර එක්ක සති දෙක තුනක් හොඳට කන්න බොන්න යන සල්ලි. සල්ලි විතරක් නාස්ති කරනවා නම් කමක් නෑ, නිකන් බොරුවට අක්මාවත්‍ සවුත්තු කරගන්නවා. මොන ගූ ගොඩක්ද ඉඳකින්. 🤧🤮🤮

    ethanol gut microbiome වලින් කොහොමත් දවසට පොඩි ප්‍රමානයක් හැදෙනවා, ඒ නිසා තමයි අක්මාවේ metabolic pathways තියෙන්නේ ethanol metabolize කරන්න. මන් බොන්නෙත් මාසෙට උපරිම දවස් 2. ඒත් ග්ලාස් 2 යි. benzo (prescribed) බොන නිසා ඩබල් වෙලා වදිනවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සතියටම හරි යන අලගුඩුවො, වට්ටක්කා, බිත්තර, චිකන් breast, පේර එක්ක සති දෙක තුනක් හොඳට කන්න බොන්න යන සල්ලි. සල්ලි විතරක් නාස්ති කරනවා නම් කමක් නෑ, නිකන් බොරුවට අක්මාවත්‍ සවුත්තු කරගන්නවා. මොන ගූ ගොඩක්ද ඉඳකින්. 🤧🤮🤮
    ඉතින් උබ කාපන් . අපිට බීලත් ඔය උබ කියන ඒව විතරක් නෙමෙයි තව ඒවත් කන්න සල්ලි තියනව . අනික ක්වුද යකෝ අලගුඩුවො කන්නෙ :sick::sick::sick:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,990
    2
    15,744
    113
    ඉතින් උබ කාපන් . අපිට බීලත් ඔය උබ කියන ඒව විතරක් නෙමෙයි තව ඒවත් කන්න සල්ලි තියනව . අනික ක්වුද යකෝ අලගුඩුවො කන්නෙ :sick::sick::sick:
    කාපන් කාපන්. 40 පැන්න ගමන් ලෙඩ ලොන්ඩරියක්ම හදාගෙන බත් කනවා වගේ බෙහෙත් සෙට් එකක් බොන්ඩත් වැඩ සිද්ධ කරගනින්කො. 🤣🤣

    පොඩි කාලෙ උලා කාල හැදිච්ච දහපදුරා අඩු කුලේ පොන්නයොන්ට සල්ලි ටිකක් අතට හම්බෙච්ච ගමන් කරන්ඩ තියෙන ලොකුම වැඩේ තමයි කොහෙට හරි ගිහින් කන එකයි බොන එකයි. එ‍්ක තමයි කරන්ඩ තියෙන ලොකුම වැඩේ කියල හිතාගෙන ඉන්නෙ. අනේ හුකේ. 🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    අ‍ැඟට සත පහක වැඩක් නැති මළ ජරාව ඉඳකින්
    සුරාවේ රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන්නෝ මිස වෙනත්
    නොබොන අනුවන ගොන්නු නොදනිත්.
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,990
    2
    15,744
    113
    සුරාවේ රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන්නෝ මිස වෙනත්
    නොබොන අනුවන ගොන්නු නොදනිත්.
    ගොන් කමේ සීමාවක් තියා ගනින් පොන්නයෝ. පොන්න කමට නවත්ත ගන්ඩ කොන්දක් නැතිව බොනවා නම් බීපන්, හැබැයි එ‍්ක සාධාරණීකරණය කරන්ඩ රටේ නැති බයිලා ගහන්ඩ තරම් ගූ වෙන්ඩ එපා. කොච්චර නෑ කියල හිත රවට්ට ගත්තත් බොනවා කියන්නෙම උ‍ෟ නොම්බර එකේ කොන්දක් නැති පොන්නයෙක්.

    තෝ‍ත් හරියට පොඩි ළමයි දූෂණය කරල ගෙදර ගෑනි හුකන්ඩ දුන් නෑ කියල හේතු කියන කාලකන්නයෙක් වගේනෙ. බොනවා නම් බෙබේ බැල්ලි වගේ එළ හුජ්ජ ටික අස්ප ගණන් ගෙවල බීලා ගූ වෙයන් එ‍්ක නම්බුයි. හැබැයි එළ හුජ්ජ වල තියෙන පෝෂණයක් ගැන කියවල නිකන් ගූ වෙන්ඩ එපා. 🤣