දැං වැඩ කරනව ටික ටිකඅර වහලෙන් පත බෑ උන බාස්ට මොකද උනේ? මිනිහට කළු සුදු ටීවී එකක් වත් තියෙනවද දන්නේ නැහැ.
ඔව් බං මටත් හිතෙන්නෙ 21.5 හොදයි කියල21.5 ගන්න quality එකට බලන්න ඕන නම්.size වැඩි වෙනවා කියන්නේ quality අඩු වෙනවා පෙන්නන දේ.එකම පික්සල් ගානනේ තියෙන්නේ 1080p කිව්වම.24 inch හොදයි 2k.
එච්චර ලෙඩ තියාගෙන මිනිහා ආටා එකකුත් අරගෙන සුපිරියට වැඩ කරනවා.දැං වැඩ කරනව ටික ටික
මිනිහට ත්‍රීවිල් එකකුත් තියෙනව
සුපිරි බාස්
තමන් ගන්න මුදලට උපරිමෙන්ම වැඩේ කරල දෙනව
අරූ මොකද කලේ උබටඑච්චර ලෙඩ තියාගෙන මිනිහා ආටා එකකුත් අරගෙන සුපිරියට වැඩ කරනවා.
උඹ මොකද කරන්නේ කියලා හිතලා බලපන්කො අනුරාධ? මට උඹ එපාම උනේ හොර මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්නා බව දැන ගත්තු නිසා. උඹ නිමල් ලන්සාගේ කෙනෙක් නේද?
එළකිරියේ අයටත් අධිබැලති බෙහෙත් විකුණලා තිබ්බේ.
සැබෑ කිතුනුවා එසේ නොකරයි.
ඔන්ලයින් කයිය විතරයි ඔකුන්ගේ. ආයේ රිප්ලයි එකක් වත් නැහැ.imoji කියන එකා.
Ow bn.ඔන්ලයින් කයිය විතරයි ඔකුන්ගේ. ආයේ රිප්ලයි එකක් වත් නැහැ.
අඩු කුලේ හද්ද ඩොටේ, දුෂ්කර පළාතකින් කෝටා එකට කැම්පස් ආපු උන් බං ඔය. දැන් ඉතින් ඔන්ලයින් ඇවිත් සමාජ ඇරියස් කවර් කරනවා අරු දන්නවා, ගේම් දෙනවා අරක මේක කියලා.
1080p 27'' eke pixels penawa neda23.8"
හැබැයි IPS panel එකත් එක්ක එන 27" එකත් අවුලක් නැහැ. හරියට setting හදා ගත්තොත් වෙනස ලොකුවට පෙන්නේ නැහැ .
මමනම් මේක පාවිච්චි කරන්නේ ෆිල්ම් බලන්න මටනම් එහෙම එකක් ලොකුවට දැනිලා නැහැ. මගේ ගාව 4K එකකුත් තියෙනවා. අවන්කවම මට නම් මේ දෙක අතරේ ලොකු වෙනසක් නැහැ ෆිල්ම් බලනකොට. තව කෙනෙක්ගේ අවශ්‍යතාවය අනුව මේක වෙනස් වෙන්න පුළුවන් ...1080p 27'' eke pixels penawa neda
1080p 27'' eke pixels penawa neda

මමනම් මේක පාවිච්චි කරන්නේ ෆිල්ම් බලන්න මටනම් එහෙම එකක් ලොකුවට දැනිලා නැහැ. මගේ ගාව 4K එකකුත් තියෙනවා. අවන්කවම මට නම් මේ දෙක අතරේ ලොකු වෙනසක් නැහැ ෆිල්ම් බලනකොට. තව කෙනෙක්ගේ අවශ්‍යතාවය අනුව මේක වෙනස් වෙන්න පුළුවන් ...
man laga 1080p 27'' DELL p2719h ekak thiyenne..ehema awulak naha ne..
![]()

monitor ekak ganna baluwe 24" gannawada 27" da kiyala hithaganna ba![]()
24ත් අවුලක් නැහැ ඒ උනාට 27 ට යන්න පුලුවන්නම් හොඳයි මචන්monitor ekak ganna baluwe 24" gannawada 27" da kiyala hithaganna ba![]()