උඹල කැමති 1080 full hd මොනිටරේ සයිස් එක

AnuradhaRa

Well-known member
  • අර වහලෙන් පත බෑ උන බාස්ට මොකද උනේ? මිනිහට කළු සුදු ටීවී එකක් වත් තියෙනවද දන්නේ නැහැ.
    දැං වැඩ කරනව ටික ටික

    මිනිහට ත්‍රීවිල් එකකුත් තියෙනව

    සුපිරි බාස්

    තමන් ගන්න මුදලට උපරිමෙන්ම වැඩේ කරල දෙනව
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    23.8" :yes:

    හැබැයි IPS panel එකත් එක්ක එන 27" එකත් අවුලක් නැහැ. හරියට setting හදා ගත්තොත් වෙනස ලොකුවට පෙන්නේ නැහැ .
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    21.5 ගන්න quality එකට බලන්න ඕන නම්.size වැඩි වෙනවා කියන්නේ quality අඩු වෙනවා පෙන්නන දේ.එකම පික්සල් ගානනේ තියෙන්නේ 1080p කිව්වම.24 inch හොදයි 2k.
     
    AnuradhaRa

    Well-known member
  • 21.5 ගන්න quality එකට බලන්න ඕන නම්.size වැඩි වෙනවා කියන්නේ quality අඩු වෙනවා පෙන්නන දේ.එකම පික්සල් ගානනේ තියෙන්නේ 1080p කිව්වම.24 inch හොදයි 2k.
    ඔව් බං මටත් හිතෙන්නෙ 21.5 හොදයි කියල
     
    • Like
    Reactions: J Starlin and NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    දැං වැඩ කරනව ටික ටික

    මිනිහට ත්‍රීවිල් එකකුත් තියෙනව

    සුපිරි බාස්

    තමන් ගන්න මුදලට උපරිමෙන්ම වැඩේ කරල දෙනව
    එච්චර ලෙඩ තියාගෙන මිනිහා ආටා එකකුත් අරගෙන සුපිරියට වැඩ කරනවා.

    උඹ මොකද කරන්නේ කියලා හිතලා බලපන්කො අනුරාධ? මට උඹ එපාම උනේ හොර මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්නා බව දැන ගත්තු නිසා. උඹ නිමල් ලන්සාගේ කෙනෙක් නේද?

    එළකිරියේ අයටත් අධිබැලති බෙහෙත් විකුණලා තිබ්බේ.

    සැබෑ කිතුනුවා එසේ නොකරයි.
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එච්චර ලෙඩ තියාගෙන මිනිහා ආටා එකකුත් අරගෙන සුපිරියට වැඩ කරනවා.

    උඹ මොකද කරන්නේ කියලා හිතලා බලපන්කො අනුරාධ? මට උඹ එපාම උනේ හොර මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්නා බව දැන ගත්තු නිසා. උඹ නිමල් ලන්සාගේ කෙනෙක් නේද?

    එළකිරියේ අයටත් අධිබැලති බෙහෙත් විකුණලා තිබ්බේ.

    සැබෑ කිතුනුවා එසේ නොකරයි.
    අරූ මොකද කලේ උබට🤔.
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    imoji කියන එකා.
    ඔන්ලයින් කයිය විතරයි ඔකුන්ගේ. ආයේ රිප්ලයි එකක් වත් නැහැ.

    අඩු කුලේ හද්ද ඩොටේ, දුෂ්කර පළාතකින් කෝටා එකට කැම්පස් ආපු උන් බං ඔය. දැන් ඉතින් ඔන්ලයින් ඇවිත් සමාජ ඇරියස් කවර් කරනවා අරු දන්නවා, ගේම් දෙනවා අරක මේක කියලා.
     
    • Like
    Reactions: NRTG and J Starlin

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    Campus kaale 24 inch.. passe 21 inch... iita passe lap eke display eka witarai. Hard coding session ekak nan monitor ekath use karanawa
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔන්ලයින් කයිය විතරයි ඔකුන්ගේ. ආයේ රිප්ලයි එකක් වත් නැහැ.

    අඩු කුලේ හද්ද ඩොටේ, දුෂ්කර පළාතකින් කෝටා එකට කැම්පස් ආපු උන් බං ඔය. දැන් ඉතින් ඔන්ලයින් ඇවිත් සමාජ ඇරියස් කවර් කරනවා අරු දන්නවා, ගේම් දෙනවා අරක මේක කියලා.
    Ow bn.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    1080p 27'' eke pixels penawa neda
    මමනම් මේක පාවිච්චි කරන්නේ ෆිල්ම් බලන්න මටනම් එහෙම එකක් ලොකුවට දැනිලා නැහැ. මගේ ගාව 4K එකකුත් තියෙනවා. අවන්කවම මට නම් මේ දෙක අතරේ ලොකු වෙනසක් නැහැ ෆිල්ම් බලනකොට. තව කෙනෙක්ගේ අවශ්‍යතාවය අනුව මේක වෙනස් වෙන්න පුළුවන් ...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    1080p 27'' eke pixels penawa neda

    man laga 1080p 27'' DELL p2719h ekak thiyenne..ehema awulak naha ne..:oo:

    Dell%20P2719H.webp

    • Love
    Reactions: NRTG and CaptainD

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    මමනම් මේක පාවිච්චි කරන්නේ ෆිල්ම් බලන්න මටනම් එහෙම එකක් ලොකුවට දැනිලා නැහැ. මගේ ගාව 4K එකකුත් තියෙනවා. අවන්කවම මට නම් මේ දෙක අතරේ ලොකු වෙනසක් නැහැ ෆිල්ම් බලනකොට. තව කෙනෙක්ගේ අවශ්‍යතාවය අනුව මේක වෙනස් වෙන්න පුළුවන් ...

    man laga 1080p 27'' DELL p2719h ekak thiyenne..ehema awulak naha ne..:oo:

    Dell%20P2719H.webp

    monitor ekak ganna baluwe 24" gannawada 27" da kiyala hithaganna ba :confused: