උඹල කොන්ඩෙ කපන්නෙ

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම නම් කපන්නෙ නෑ වැවුණම අම්මා හොරාට කපලා දානවා එතකොට කොහොමත් කපන්න වෙනවා:growl:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කොණ්ඩෙ වදයක් කියලා දැනුනහම කපලා දානවා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොරියන් අක්කා කොන්ඩෙ කපනවා ද ඩොන්කි කට් ද?

    ඇත්තටම කිවිවොත් කපනවා කියන්නෙ අගිස් කපලා හෙයාස්ටයිල් එක මේන්ටෙන් කරන එක තමා ඉතින්..:)