උඹල කොල්ලොන්ට දාපු කොර වෙන නම් මොනවද?

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    උඹල කොල්ලොන්ට දාපු කොර වෙන නම් මොනවද?

    අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවරයෙක් හිටියා....ඌ එක්ක ගමනක් යනකොට මාර අමාරුයි....රේස් කරගන යකා වගේ යනවා....එකපාරට බ්‍රේක් ගහනව....ඌට අපි දාල තිබ්බෙ "කන්ටක" කියල.....කන්ඨක අස්සයගෙ පිටේ යනව වගේ ඌ එක්ක වාහනේ යනකොට

    තව හිටියා වෑල්ඩිං පුකා කියල එකෙක්....ඌ ඇවිදිනකොට පුක ඇලිල වගේ

    කෙල්ලෙක් හිටිය මෙන්න පුක....ඒකිගෙ නම පුක්කි

    ඉස්කෝලෙ සර් කෙනෙක් හිටියා බී.එම්. රත්නායක කියල කරටි කැරෙන්න ගහල පාරෙ අලුව කැට කප කප ඉස්කෝලෙ එන්නෙ....ඌගෙ නම බීල මැරෙන රත්නායක

    තව සර් කෙනෙක් හිටියා ජී.පී.ඕ හැරිසන්.....ඌට කිව්වෙ ගහපන් පොල්ලෙන් ඔලුවට හැරිසන්

    තව අම්බනක හිටියා මතක් වෙන වෙන වෙලාවට දාන්නම්....බොලාගෙ මොක්කුද හිටියෙ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ හිටිය යන තැන මුක්කුවක් ගහල ඇද වෙලා ඉන්න සර් කෙනෙක් .අපි කිව්වෙ කැන්ද මුක්කුව කියල .

    ඇග්‍රි කරපු සර් උදැල්ලක් හම්බුනොත් මුලු ඉස්කෝල වත්තම හාරල අල හිටෝන නිසා කිව්වෙ ඌරු මොලය කියල .

    නිකන් මූනට හම්බුනත් කොල්ලන්ට තඩි බාන සර් කෙනෙක් හිටිය .අපි කිව්වෙ ගවර කියල
     
    • Like
    Reactions: subash dushmantha

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    අපේ හිටිය යන තැන මුක්කුවක් ගහල ඇද වෙලා ඉන්න සර් කෙනෙක් .අපි කිව්වෙ කැන්ද මුක්කුව කියල .

    ඇග්‍රි කරපු සර් උදැල්ලක් හම්බුනොත් මුලු ඉස්කෝල වත්තම හාරල අල හිටෝන නිසා කිව්වෙ ඌරු මොලය කියල .

    නිකන් මූනට හම්බුනත් කොල්ලන්ට තඩි බාන සර් කෙනෙක් හිටිය .අපි කිව්වෙ ගවර කියල

    :lol::lol::lol::lol:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    ලෑටි බුරියා (මගේ බොක්ක), ආප්පයා, මම බෙලිකොටා :lol:
    ඉස්කෝලේ කාලේ පට්ට සුන්දරයි බං :sorry:
     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඉස්කෝලේ සර්ලාට මිස්ලාට තමා නම් දාලා තියෙන්නේ. ඩබල් බුරියා(බඩ යට වැස්සකට ඉන්න පුලුවන්), කිරි ටොපා, යකඩයා(තාක්ශන කරපු සර්), දඩෝරියා(කට ඇරියොත් කාට හරි බනිනවා), අතේ රොටි(මිස්ගේ අතේ ලොකු උපන් ලපයක් තිබ්බා)
    කොල්ලොන්ගෙ නම් හෙන සෙට් එකක් තියෙනවා
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    පිට්ටනියේ තනකොල කපන ඩයල් එකගේ ට්‍රැක්ටර් එකට කිව්වේ ඇඩ්ඩිංගේ බෙන්ස් එක කියලා.
    කැඩෙට් බෑන්ඩ් එකේ එකෙක් හිටියා උගේ පස්ස අර බැනුන් කෙනෙක්ගේ වගේ නිසා ඌට කිව්වේ චිම්පන්සි පුකා කියලා.
    රගර් ටීම් එකේ එකෙක් හිටියා ඌ මැච් එකකදි එකෙක්ගේ පස්ස හපලා ඌට කිව්වේ පුක් කන්නා කියලා. තව ඌට 2 පේල් එකා කියනවා ඌ 2 වසර පේල් නිසා.
    තව එකෙක් හිටියා ඌට කිව්වේ ගැබ්බර වැස්සි කියලා
    එකෙක් හිටියා මහත නිසා උගේ කුක්කු දෙක ෂර්ට් එකෙන් පේනවා උගේ නම තන අලියා.
    තව කනේ මයිලා
    එතකොට පැටිකිරි ආරච්චි
    එතකොට කොල්වින් (කොයි පටවන එකෙක්:rofl:)
     
    33o5v00.png
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    කොන්ද ඈදවෙච්චි එකෙක් හිටිය, උට කිව්වෙ "ඈන්ද කොදා" කියල.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවරයෙක් හිටියා....ඌ එක්ක ගමනක් යනකොට මාර අමාරුයි....රේස් කරගන යකා වගේ යනවා....එකපාරට බ්‍රේක් ගහනව....ඌට අපි දාල තිබ්බෙ "කන්ටක" කියල.....කන්ඨක අස්සයගෙ පිටේ යනව වගේ ඌ එක්ක වාහනේ යනකොට

    තව හිටියා වෑල්ඩිං පුකා කියල එකෙක්....ඌ ඇවිදිනකොට පුක ඇලිල වගේ

    කෙල්ලෙක් හිටිය මෙන්න පුක....ඒකිගෙ නම පුක්කි

    ඉස්කෝලෙ සර් කෙනෙක් හිටියා බී.එම්. රත්නායක කියල කරටි කැරෙන්න ගහල පාරෙ අලුව කැට කප කප ඉස්කෝලෙ එන්නෙ....ඌගෙ නම බීල මැරෙන රත්නායක

    තව සර් කෙනෙක් හිටියා ජී.පී.ඕ හැරිසන්.....ඌට කිව්වෙ ගහපන් පොල්ලෙන් ඔලුවට හැරිසන්

    තව අම්බනක හිටියා මතක් වෙන වෙන වෙලාවට දාන්නම්....බොලාගෙ මොක්කුද හිටියෙ?
    :lol:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    10 පන්තියේ ගණිතය සර්. අපි කිව්වේ "ලබ්බා" කියලා..

    කැම්පස් එකේ හිටියා තඩි කෙල්ලෝ 2ක් සහ වේසකමේ යන සුත්තියක්.. අපි උන් 3දෙනාට කිව්වේ..
    පට්ට තඩිච්චි, තඩ්ඩ බැල්ලී, වේස පට්ටී
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපේ හිටිය සමන් ලතා කියල ගණන් ටීචර්, හැම වෙලේම කනවා. කොල්ලෙකුට කෙල්ලෙකුට පන්තියේ වෙරළු ගෙඩියක්වත් තියාගන්න දෙන්නේ නැහැ. අපිට නැද්ද කියල අහනවා. එයාට අපි දැම්මේ "කනබනේ" කියල. හැබැයි හරි හොඳ ටීචර්.

    තව හිටිය රම්‍ය කියල විද්‍යාව උගන්නපු ටීචර් කෙනෙක්. සාරිය අඳින්නේ බුරියටත් වියතක් විතර (වියතක්ම නෑ ඩො) පල්ලෙහායින්. එයාට කියන්නේ "බුරියානි"

    තව හිටිය කෙල්ලෙක්, ඒකිගේ වාසගම උක්ගල්ල. අපි හිටපු ගමන් ඒකිගෙන් අහනවා "උක්ගල්ලේ උක්ගල්ලේ උක්කමුද" කියල :rofl::rofl:

    තව කෙල්ලෙක් හිටිය, ඒකිගේ වාසගම "ගලගෙදර". ඒකිගෙන් අහන්නේ "ගලගෙදර... ගලගෙදර... ගලගෙදරද" කියල:rofl::rofl:

    හිරමනයා - සංගීතේ කලේ, වයලින් එක අරගෙන ඉස්කෝලේ එන නිසා හිරමනයා කියන්නේ. ඌම තමා කොළඹ මියුසික් ක්ලාස් යන ගමන් අපිට පත්තර සප්ලයි කලේ ඒක නිසා අර නමට අමතරව අපේ සෙට් එක ඇතුලෙදි ඌව හැඳින්වූවේ "පත්තර මාම" කියල

    අම්මෝ අපේ ඉස්කෝලෙ හැම එකාටම නම් දෙක තුන දාල තිබුන, මටත් තිබුන. ඒවා කිවුවොත් මාවත් එක්ස්පොස් වෙනවා.:lol::lol: අනික නිධාන කතාවත් එක්ක කියන්න ගියොත් මාසයක් විතර ටයිප් කර කර ඉන්න තමා වෙන්නේ.

    නම් ටිකක් විතරක් දාන්නම්

    සෝබනානා
    ගූ කෑල්ල
    සිරිබිරිස්
    එළුවා
    කොස්පඩය
    කිකිළි
    මයිනා
    කොටා
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඉස්කෝලේ සර්ලාට මිස්ලාට තමා නම් දාලා තියෙන්නේ. ඩබල් බුරියා(බඩ යට වැස්සකට ඉන්න පුලුවන්), කිරි ටොපා, යකඩයා(තාක්ශන කරපු සර්), දඩෝරියා(කට ඇරියොත් කාට හරි බනිනවා), අතේ රොටි(මිස්ගේ අතේ ලොකු උපන් ලපයක් තිබ්බා)
    කොල්ලොන්ගෙ නම් හෙන සෙට් එකක් තියෙනවා

    tho lajja loke neda sonnaya :P:P
     
    Mar 25, 2016
    11
    0
    0
    අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවරයෙක් හිටියා....ඌ එක්ක ගමනක් යනකොට මාර අමාරුයි....රේස් කරගන යකා වගේ යනවා....එකපාරට බ්‍රේක් ගහනව....ඌට අපි දාල තිබ්බෙ "කන්ටක" කියල.....කන්ඨක අස්සයගෙ පිටේ යනව වගේ ඌ එක්ක වාහනේ යනකොට

    තව හිටියා වෑල්ඩිං පුකා කියල එකෙක්....ඌ ඇවිදිනකොට පුක ඇලිල වගේ

    කෙල්ලෙක් හිටිය මෙන්න පුක....ඒකිගෙ නම පුක්කි

    ඉස්කෝලෙ සර් කෙනෙක් හිටියා බී.එම්. රත්නායක කියල කරටි කැරෙන්න ගහල පාරෙ අලුව කැට කප කප ඉස්කෝලෙ එන්නෙ....ඌගෙ නම බීල මැරෙන රත්නායක

    තව සර් කෙනෙක් හිටියා ජී.පී.ඕ හැරිසන්.....ඌට කිව්වෙ ගහපන් පොල්ලෙන් ඔලුවට හැරිසන්

    තව අම්බනක හිටියා මතක් වෙන වෙන වෙලාවට දාන්නම්....බොලාගෙ මොක්කුද හිටියෙ?
    Machan umba Devans kollek neda????