උඹල කොල්ලොන්ට දාපු කොර වෙන නම් මොනවද?

nkt

Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    10 පන්තියේ ගණිතය සර්. අපි කිව්වේ "ලබ්බා" කියලා..

    කැම්පස් එකේ හිටියා තඩි කෙල්ලෝ 2ක් සහ වේසකමේ යන සුත්තියක්.. අපි උන් 3දෙනාට කිව්වේ..
    පට්ට තඩිච්චි, තඩ්ඩ බැල්ලී, වේස පට්ටී
    Ado uba eskole mokadd? borella paththe ekakd? :D:D
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ඉස්කෝලේ සර්ලාට මිස්ලාට තමා නම් දාලා තියෙන්නේ. ඩබල් බුරියා(බඩ යට වැස්සකට ඉන්න පුලුවන්), කිරි ටොපා, යකඩයා(තාක්ශන කරපු සර්), දඩෝරියා(කට ඇරියොත් කාට හරි බනිනවා), අතේ රොටි(මිස්ගේ අතේ ලොකු උපන් ලපයක් තිබ්බා)
    කොල්ලොන්ගෙ නම් හෙන සෙට් එකක් තියෙනවා

    අතේ රොටී....පව් යකෝ:D:D:D
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    තව එකෙක් හිටියා...ඌට පොඩ්ඩක් මොංගල්...සිරාවටම අප්සට් එකක්....ඌට කිව්වෙ "ත්‍රිවංපුස්".....ඒ කිව්වෙ තුනෙන් එකක් පුස්...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපේ home science කරපු miss anty body
    තව english miss කෙනෙක් ඌරූ තොම්බාprinciple ට කිව්වේ සිඬාල‍ෙප‍ෙ කියලා
    Principle ගොඩක් කළු නිසා අපි කිව්වේ කළු දොදොලා
    තව miss කෙනෙක් හිටියා ආප්ප ශිරා කියලා (හේතුව ඕනේ නෑනේ )
    5 ගොඩක් උන් පොඩියි නේ එකෙක් හිටියා කලින්ම ලොකු එකෙක් උන දවසක් toilet එකේදී එකෙක් අරක දැකලා එදා ඉඳන් ඌ අලි *ජ්ජා
    A/L අපිට පහළ class එකේ හිටියා කොල්ලෙක් පඬියා කියලා කවුරු වුනත් ගැලපෙන්න දාල තියෙනවා
    නම් ටික විතරක් දැන්නම්
    Powder සීද්‍ෙවි
    ටැංකි කැලේ rosy
    චුවා
    තනි ඇටයා
     
    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    අපේ mainhall එක බලාගත්ත වයසක අංකල්ට කීවෙ හෝල් මුත්ත කියල
    :P
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    බටයා කියල විනය බාර සර් කෙනෙක් හිටියා කොල්ලොන්ට එස්ලොන් බටයකින් ගහන
    ලපය කියල කොල්ලෙක් හිටිය මූනෙ උපන් ලපයක් තිබුන
    පිපිඤ්ඤා කියල ටීචර් කෙනෙක් හිටියා
    තව තිබුන මතක නෑ..

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    මැටි පූසා - ඉංග්‍රීසි සර්
    කැවුමා - පන්ති බාර සර්
    ජෙරියා - ස්කොවුටින් කරපු සර්
    ඩොල්පින් - සයන්ස් ටීචර්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පුක රොටියා ~ පස්සා පැත්ත ෆ්ලැට් tile එකක් වගේ
    ඇට ඉන්දික ~ සැහෙන කෙට්ටුයි මලපයිනවා උට නහුතෙට උගේ කෝටු අතෙන් ගැහුවම වේවැල් වලින් ගුටි කෑවා වගේ.
    මිනී ඔළුවා ~ උගේ ඇස දෙක බැහැල තිබ්බේ යටට ඔලුව කොන්ඩේ අඩුයි මිනී ඔලුවමයි මතක් වෙන්නේඋව දැක්කම
    වටපඩයා ~ මේකනම් බොරුවට කයිවාරු ගහන ලොකු ටෝල්ක්ස් දෙන හැම එකටම කිව්වා එකෙක් කියල නෑ
    කාක්කා/කපුටා ~ ඌ දුවද්දී අත් දෙක කුරුල්ලෙක් වගේ දෙපැත්තට දික් කරගෙන දුවන්නේ හෙන කළුයි (දන් ජීවතුන් අතර නෑ :(:()
    වැල සෝමේ ~ අපේ ක්ලාස් එකේ මුලින්ම වැල පත්තරයක් ගෙනල්ල අපිට බලන්න පුරුදු කරපු එකා
    අබිලියා ~ හැමතිස්සෙම චීත්ත වැඩ කරපු හැම එකම ටීචර්ලගේ කනේ තියපු එකෙක්
    චන්ද්‍රානි ~ මු කොල්ලෙක්,ගේ type :baffled::baffled:
    වස්තු ~ මුගේ කෙල්ල මුට කියන ආදරේට නම අපේ එකෙක්ට හැදිලා එදා ඉදන් උගේ නික්නෙම් එක
    බෙරයා ~ මු තමා ඉස්කෝලෙම ෆන්ක්ෂන් වලට බෙර ගැහුවේ
    නැට්ටුවා ~ මු තමා ඒ බෙර පදවලට නටන එකා ඉස්කෝලේ උත්සව වලදී (උඩරට /පහතරට) උ හෙන සයිස් පොර හින්ද මූනට කියන්නේ නෑ බෙල්ලෙන් අල්ලල උස්සන්නේ හල්ක් වගේ :baffled::baffled:
    හොඳ පුථා ~ සයිස් 20 ෆෝල්ට් එක තියෙන කලිසම් අන්ද ගුරුවරුන්ගේ හිත දිනාගත්ත එකා
    එමා ~ මුගේ වැඩ කිරිගහට ඇන්න වගේ,එපමණයි සදා විශ්වාසයි කෙටි කරලා
    තොප්පි චමින්ද ~ මු ඕන මෑරැටි,මැජර වැඩකට එක පයින් :D:D

    ලොක්කා ~ ප්‍රින්සිපල් (අපිට හිටියේ සවිත්තු පිනෙක් නෙමේ එලම සර් කෙනෙක් ඒ හින්ද වෙන නම් කිව්වේ නැහැ කියන්න හිතුනෙත් නැහැ කොටින්ම පිනා කියලවත් :yes::yes: )
    වීරේ ~ මු ගැනුකිචා,නම කෙටි කරලා කිව්වේ
    කැලෑ කුමාරි/කුම්බිච්චි ~ කෙට්ටු තරහ ගියාම හෙන හයියෙන් කෑගහන් ටීච කෙනෙක්
    ජැනට් අක්කා ~ මේ ටීච උගන්නන්නේ අහල පහල පන්ති තුන හතරකට ත් එක්ක හයියෙන්
    milkmaid ~ ඉංගිරිසි උග්න්න්වපු බොහොම විසාළා අලංකාර පපුවක් තිබ්බ ටීච් කෙනෙක් :P:P

    ඊට මත්ර්ව මිස්ලගේ මැඩම් ලගේ මුල් නමින් ම තමා අපි නැති තැන කතා කරන්නේ සමහර වෙලවට
    කෙල්ලෝ හිටන්
    eg---කරුණාවතී නම් දිග නම
    කරුණා/කරුණා අම්මාන් වගේ
    සුසිලාවති නම්
    සුසිලා,සුසී

    දන් ඉස්කෝලේ කලේ වෙච්ච දේවල් ටික ටික අමතක වීගෙන යනවා:sorry::sorry:

    හැම එකටම කාර්ඩ් එකක් තිබ්බා
    කෙල්ලොන්ට පවා
    සුපිරි කෑලි වලට නම් තිබ්බේ නැහැ
    හැම කොල්ලෙක්ටම තිබ්බා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පුක රොටියා ~ පස්සා පැත්ත ෆ්ලැට් tile එකක් වගේ
    ඇට ඉන්දික ~ සැහෙන කෙට්ටුයි මලපයිනවා උට නහුතෙට උගේ කෝටු අතෙන් ගැහුවම ..................
    හොඳ පුථා ~ සයිස් 20 ෆෝල්ට් එක තියෙන කලිසම් අන්ද ගුරුවරුන්ගේ හිත දිනාගත්ත එකා
    එමා ~ මුගේ වැඩ කිරිගහට ඇන්න වගේ,එපමණයි සදා විශ්වාසයි කෙටි කරලා
    තොප්පි චමින්ද ~ මු ඕන මෑරැටි,මැජර වැඩකට එක පයින් :D:D

    eg---කරුණාවතී නම් දිග නම
    කරුණා/කරුණා අම්මාන් වගේ
    සුසිලාවති නම්
    සුසිලා,සුසී

    දන් ඉස්කෝලේ කලේ වෙච්ච දේවල් ටික ටික අමතක වීගෙන යනවා:sorry::sorry:

    හැම එකටම කාර්ඩ් එකක් තිබ්බා
    කෙල්ලොන්ට පවා
    සුපිරි කෑලි වලට නම් තිබ්බේ නැහැ
    හැම කොල්ලෙක්ටම තිබ්බා

    :P:P
     
    පුක රොටියයි හොඳ පුතයි පට්ට යකෝව් :D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල