උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

redux

Well-known member
  • Feb 19, 2017
    10,895
    17,974
    113
    මම මොකටද ඒක උබට ඔප්පු කරන්නේ . ?
    මෙහෙ නම් තියනව , උබ ඉන්න හරිය කොහොමද දන්නේ නෑ . :baffled:
    කම්මලි නැතුව හොයපන් . හම්බුවෙයි
    ------ Post added on Oct 31, 2024 at 10:30 PM
    ඉතින් එහෙම ඔප්පු කරගන්න බැරි නං උඹ හෙන ගෝත්‍රිකයි නෙ. සාමජෙන් "පැවතීම" කියල concept එකක් ඔලුවට දාපු ගමන් උඹ ඒක පිළිගන්නවද ප්‍රශ්න කරන්නෙ නැතුව?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,623
    167,227
    113
    එකමත් එක රටක
    ඉතින් එහෙම ඔප්පු කරගන්න බැරි නං උඹ හෙන ගෝත්‍රිකයි නෙ. සාමජෙන් "පැවතීම" කියල concept එකක් ඔලුවට දාපු ගමන් උඹ ඒක පිළිගන්නවද ප්‍රශ්න කරන්නෙ නැතුව?
    කවුරුත් දැම්මේ නෑ . ඒක තමයි කිව්වේ මගෙන් අහ අහ ඉන්නේ නැතුව උබම කම්මැලි නැතිව හොයලා බලපං කියල. උබට පුරුදු වෙන එකෙක් ඔලුවට දාන දේවල් විතරක් අරගෙන .
    ඔන්න ඕකයි ප්‍රශ්නේ ! 🥱
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ehema prostitution karanna nm genita bara karuwek inna be , pirimi ya tda UNMARIED, ඉන්ඩිපෙන්ඩන්ට් wenna one , keti kala vivahayk wage mudalata gatta ta namut only fan wala kello koi taran try karanawada

    oya okkoma oya define kara gaththa/ scripture ekaka thibba nisa oya argaththa boundaries, boundaries thiyenne avijjava nisa

    badala/ badala nathi/ lamai inna/ independent/ independent novana ona kenekt prostitution wala yedenn puluwn
     
    • Haha
    Reactions: Little Hulk

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,895
    17,974
    113
    කවුරුත් දැම්මේ නෑ . ඒක තමයි කිව්වේ මගෙන් අහ අහ ඉන්නේ නැතුව උබම කම්මැලි නැතිව හොයලා බලපං කියල. උබට පුරුදු වෙන එකෙක් ඔලුවට දාන දේවල් විතරක් අරගෙන .
    ඔන්න ඕකයි ප්‍රශ්නේ ! 🥱
    කවුරුත් දැම්මේ නැත්තන් තමන් ඒක හොයාගත්ත විදිය demonstrate කරල පෙන්නපන්.
     
    • Wow
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,623
    167,227
    113
    එකමත් එක රටක
    කවුරුත් දැම්මේ නැත්තන් තමන් ඒක හොයාගත්ත විදිය demonstrate කරල පෙන්නපන්.
    ආයිත් මට කරල පෙන්නන්න ලු ඉතින් . දැන් උබ මොකද්ද නිදහසේ හිතන කතාවක් කිව්වේ .
    අන්න ඒ විදියට දිගටම හිතපන් කම්මැලි නැතුව .
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    Ehema prostitution karanna nm genita bara karuwek inna be , pirimi ya tda UNMARIED, ඉන්ඩිපෙන්ඩන්ට් wenna one , keti kala vivahayk wage mudalata gatta ta namut only fan wala kello koi taran try karanawada
    ශිෂ්ඨාචාරයකට විවාහය කියන සංකල්පය එන්න පලවෙනි හේතුව තමයි ළමයින්ට තාත්තෙක් ඉන්න ඕන කියන එක. එතනින් එහාට තමයි ඔය ඔක්කොම හැදුනේ. ඒ මුල් හේතුව ආරක්ෂා කරන්නම තමයි ආගම් වලිනුත් විවාහයටම සීමා වෙන්න කියල රීති දැම්මේ. සමහරවිට ඒ කාලෙ රාජ නීතිය අනුවත් වරදක් වෙන්න ඇති. ඉන්දිය සමාජේ බරටම prostitution තිබ්බ නම් අනිවාර්‍යයෙන් උපත් පාලන ක්‍රම එහෙම පාවිච්චි වෙන්න ඇති, දියුණු වෙදකමකුත් තිබුනනේ. සමහරවිට ඒ කුලේ ඉපදෙන ළමයින්ට තාත්තෙක් අනිවාර්ය නොවුනද දන්නෙත් නෑ. කොහොම නමුත් එතකොට අර ප්‍රශ්නෙ මතු නොවෙන නිසා prostitution වලට ලොකුවට තහංචි නෑ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,895
    17,974
    113
    ආයිත් මට කරල පෙන්නන්න ලු ඉතින් . දැන් උබ මොකද්ද නිදහසේ හිතන කතාවක් කිව්වේ .
    අන්න ඒ විදියට දිගටම හිතපන් කම්මැලි නැතුව .
    ඉතින් උඹ තනියම හොයාගත්තනන් හොයාගත්ත විදිය පෙන්නපන්කො. සරල challenge එකක් නෙ මන් කලේ. උඹ ඔච්චර දාර්ශනික කතා කියල මේකෙදි විතරක් පැනල යන්නෙ ඇයි?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,623
    167,227
    113
    එකමත් එක රටක
    ඉතින් උඹ තනියම හොයාගත්තනන් හොයාගත්ත විදිය පෙන්නපන්කො. සරල challenge එකක් නෙ මන් කලේ. උඹ ඔච්චර දාර්ශනික කතා කියල මේකෙදි විතරක් පැනල යන්නෙ ඇයි?
    හොයා හොයා යන්න දෙයක් නෑ . නිකන්ම අවබෝද වෙන්ව . උබ කලබලයි නේ . හිත හිත ඉද්දි උබට තේරෙයි මෙහෙ තියනව කියලා . 🥱
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,895
    17,974
    113
    හොයා හොයා යන්න දෙයක් නෑ . නිකන්ම අවබෝද වෙන්ව . උබ කලබලයි නේ . හිත හිත ඉද්දි උබට තේරෙයි මෙහෙ තියනව කියලා . 🥱
    එහෙම නිකන් අවබෝද වෙන්නෙ ඒ කියන්නේ අවබෝදය කියන්නෙ බෞථික ලෝකෙට සම්බන්ද නැති තනිව පවතින එකක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,623
    167,227
    113
    එකමත් එක රටක
    එහෙම නිකන් අවබෝද වෙන්නෙ ඒ කියන්නේ අවබෝදය කියන්නෙ බෞථික ලෝකෙට සම්බන්ද නැති තනිව පවතින එකක්ද?
    භෞතක ලෝකයක් නැති තැන අවබෝදය විතරක් දෙයක් කොහෙන්ද .
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    Uba buddhist neweda , kamaya an minisunge awissuwama unge ewa wedima nisa , naluwanta payasa nm nirayata yanna wenawa thamange pin bale iwara unama
    උඹට ලැබුණු reply වලින් පේනවා ඇති අපි දන්නවා කියල හිතන් හිටියට, ප්‍රශ්න කරනකොට හිරවෙනවා.
    මෙන්න මේකත් කියපන්, උඹ කියන විදියට කෑම විකුණන එකෙක් කෑම වල රස ගැන කියල වෙළඳාම් කලොත්, එහෙම නැත්නම් ඇඳුම් විකුණන එකෙක් ඒවායේ ලස්සන ගැන කියල වෙළඳාම් කලොත්, ඌ අපායේ යනවද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    උඹට ලැබුණු reply වලින් පේනවා ඇති අපි දන්නවා කියල හිතන් හිටියට, ප්‍රශ්න කරනකොට හිරවෙනවා.
    මෙන්න මේකත් කියපන්, උඹ කියන විදියට කෑම විකුණන එකෙක් කෑම වල රස ගැන කියල වෙළඳාම් කලොත්, එහෙම නැත්නම් ඇඳුම් විකුණන එකෙක් ඒවායේ ලස්සන ගැන කියල වෙළඳාම් කලොත්, ඌ අපායේ යනවද?
    Boru kiyala badu wiikoth , nathi dewal kiyala badu wikunala wancha kaloth , thahanam karapu weladam 5 kaloth apaye tama
     
    • Like
    Reactions: Hankook

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    උඹට ලැබුණු reply වලින් පේනවා ඇති අපි දන්නවා කියල හිතන් හිටියට, ප්‍රශ්න කරනකොට හිරවෙනවා.
    ඔතන ෆ්‍රොග් හිරවෙනවට වඩා කියන්න සුදුසු පැහැදිලි කල හැකි සීමාවෙ කෙලවරට යැවෙනවා කියන එක. ඒක ඇවිත් ඔය කොයි දේටත් අදාලයි. ආගම, නීතිය, සදාචාරය, සංස්කෘතිය, සොබාදහම, විද්‍යාව, අධ්‍යාපනය, හොඳ නරක යනාදී ඔනෙම දෙයක පැහැදිලි කල හැකි කෙලවරක් තියනව. කවුරු හරි මොනයම්ම ඉගැන්වීමක සුප්‍රමසියක් ප්‍රකාශ කරන්න ගියොත් ප්‍රශ්න කිරීම් කරල හිර කරන්න පුලුවන්. ඒක ඉහත සඳහන් ඕනෙම ඉගැන්වීමකට කරන්න පුලුවන්. නමුත් ඉන් ගුඩ් ෆේත් කතාබහ කරනකොට හිර කරන්න හදනවට වඩා කරන්න සුදුසු අනෙක් කෙනාගෙ මතවාදය, අර්ථවිග්‍රහ පැහැදිලිව තේරුම් ගන්න උත්සහ කරන එක. මතවාදය ඒ ඒ කන්ටෙක්ස්ට් එකට අනුව වැරදි හෝ නිවැරදි වෙන්නෙ ඇයි කියන එක පහදන හෝ පැහැදිලි කරගන්න එක.

    ෆ්‍රොග් ටීසීගෙ කෝට් කරපු ප්‍රකාශය ඩිෆෙන්ඩ් කරන්න මහන්සි වෙන්න යන්නෙ නැහැ සහ එක ගැන කල්පනා කරලා ලියුවක් නෙමෙයි මේ රිප්ලයි එක. කන්ටෙක්ස්ට් එකට අනුව ඒ ඒ දේ තේරුම් ගන්න ඕනෙ කියන එකයි මතුකලෙ.
     
    • Love

    ගෑනියෙක් බල්ලෙක් ඉස්සරහ බල්ලා අවුස්සන්න හිතාගෙන නිරුවතින් නටනවා . ඌ ට ගානක්වත් නෑ .. දැන් ඔය කියන අකුසලේ ඔය විදියටම වෙන්ව ද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ගෑනියෙක් බල්ලෙක් ඉස්සරහ බල්ලා අවුස්සන්න හිතාගෙන නිරුවතින් නටනවා . ඌ ට ගානක්වත් නෑ .. දැන් ඔය කියන අකුසලේ ඔය විදියටම වෙන්ව ද ?

    අකුසලය කොයි විදිහටද වෙන්නෙ කියලා නිවැරදිවම දැනගන්න ඒ මොහොතෙ ඒ සන්තානය දැනගැනීමෙ හැකියාව, කුසලය අකුසලය බෙදා වෙන්කරන්න හැකියාව තියෙන කෙනෙක් අවශ්‍යයි.

    ග්‍රීන්තන්ඩර් ත්‍රෙඩ් එකට ආවෙ ඔය ප්‍රශ්නය විසඳන්න හැකියාවක් ඇති නිසා නෙමෙයි දිලාන්.