උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    ඔතන ෆ්‍රොග් හිරවෙනවට වඩා කියන්න සුදුසු පැහැදිලි කල හැකි සීමාවෙ කෙලවරට යැවෙනවා කියන එක. ඒක ඇවිත් ඔය කොයි දේටත් අදාලයි. ආගම, නීතිය, සදාචාරය, සංස්කෘතිය, සොබාදහම, විද්‍යාව, අධ්‍යාපනය, හොඳ නරක යනාදී ඔනෙම දෙයක පැහැදිලි කල හැකි කෙලවරක් තියනව. කවුරු හරි මොනයම්ම ඉගැන්වීමක සුප්‍රමසියක් ප්‍රකාශ කරන්න ගියොත් ප්‍රශ්න කිරීම් කරල හිර කරන්න පුලුවන්. ඒක ඉහත සඳහන් ඕනෙම ඉගැන්වීමකට කරන්න පුලුවන්. නමුත් ඉන් ගුඩ් ෆේත් කතාබහ කරනකොට හිර කරන්න හදනවට වඩා කරන්න සුදුසු අනෙක් කෙනාගෙ මතවාදය, අර්ථවිග්‍රහ පැහැදිලිව තේරුම් ගන්න උත්සහ කරන එක. මතවාදය ඒ ඒ කන්ටෙක්ස්ට් එකට අනුව වැරදි හෝ නිවැරදි වෙන්නෙ ඇයි කියන එක පහදන හෝ පැහැදිලි කරගන්න එක.

    ෆ්‍රොග් ටීසීගෙ කෝට් කරපු ප්‍රකාශය ඩිෆෙන්ඩ් කරන්න මහන්සි වෙන්න යන්නෙ නැහැ සහ එක ගැන කල්පනා කරලා ලියුවක් නෙමෙයි මේ රිප්ලයි එක. කන්ටෙක්ස්ට් එකට අනුව ඒ ඒ දේ තේරුම් ගන්න ඕනෙ කියන එකයි මතුකලෙ.
    මචන්
    මම හිතන්නේ ඔය උඹ කෝට් කරපු එක ටිකක් අවුල් තමයි, ආයිත් කියවල බැලුවම. හැබැයි මට ඇත්තටම ඕන උනේ පරස්පරයක් පෙන්නන්න හෝ ඒ ගැන කතා කරන්න, එකයි අර කෝට් නොකරපු ටිකේ තියෙන ප්‍රශ්නේ ඇහුවේ.

    දැන් උඹ ඔය කියපු විෂය දැනුමේ සීමාව ගැන කිව්වොත්, මම කියන දේ වෙනයි. මෙතන මම කරන්නේ අපි දන්න සීමාව ඇතුලේ අපේ තේරුම් ගැනීම් තුල තියෙන පරස්පරයක් පෙන්නන්න හදපු එක. ඒකට විෂයේ එහා සීමාවට යන්න ඕන නැහැ. උදාහරනෙකට ඇපල් ගහෙන් ගෙඩියක් ගිලිහුනාම බිමට වැටෙනවනම් අඹ ගහෙනුත් අඹ ගෙඩිය ගිලිහුනාම බිමට වැටෙන්න ඕන. ඒකට ලොකු විෂය දැනුමක් ඕන නැහැ. මම මෙතන කියන්න හැදුවේ අපායේ යනවා හරි යන්නේ නෑ හරි කියන absolute දේ නෙවෙයි, මම අහන්න හැදුවේ ඇඟ පෙන්නලා විකුණලා අපායේ යනවනම් ඒක අනිත් කම් සැප වලට අදාළ වෙන්නේ නැද්ද කියන එක. ඒ නිසා ඔය විෂය සීමා කතාව අදාළ වෙන්නේ නෑ මට හිතෙන විදියට.

    අනික මම සාමාන්‍යෙන් කම්මැලි එකෙක්. lengthy discussion වලට යන්නෙම නැහැ ටයිප් කරන්න කම්මැලි නිසා. ඒක හින්දත් වැරදි impression එන්න පුළුවන්. ඒත් මෙතන මට ඕන උනේ අර කිව්ව පරස්පරය කතා කරන්න.
     
    • Like
    Reactions: nuwan9999

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876

    පැහැදිලියි. "අනෙක් කම් සැප" කියලා කියනවට වඩා සාමාන්‍යයෙන් නිතර නිතර පංචශීලයම කඩකරන සහ ලෞකික සම්‍යක් දෘෂ්ටිය නොමැතිවම ඒවා නිතර නිතර කරන අය දුගතියකරා යනවා කියන එක තමා ග්‍රීන්තන්ඩර්ගෙ අවබෝධය. සරලව කෙටිව එන පිලිතුර තමා ඒක. (වෙනත් කර්මයන්ගෙ බලපෑම සහ කර්මයේ සංකීර්ණත්වය නිසා ඕවා සෑම විටම වලංගු නියතයක් විදිහට ගන්න බැරි බවක් තමා තියෙන්නෙ)

    තවදුරටත් ඇයි ඒවා පංච ශීලයටම හේත්තු කරල පෙන්වන්නෙ ? ඇයි බඩු විකුණන එකට වෙනත් සේවා සපයන එකට අදාල කරලා කතාකරන්නෙ නැත්තෙ නේ? කියන එකටනම්;

    ඒකට හේතුව විදිහට හිතන්නෙ බුදුන් උන්වහන්සේගේ ඉගැන්වීම ගෙතුවෙ නිර්වාණය සාක්ෂාත් කිරීම අරමුණු කරගෙන වීම නිසාය කියල. ඒ කියන්නෙ උන්වහන්සේට අවශ්‍ය වුණා සංසාරගත සත්වයන්ට සංසාර විමුක්තිය සංසාරය තුල ක්‍රියාත්මක වීමෙන්ම ලඟා කරගන්න පුලුවන් ක්‍රමවේදයක් කියල දෙන්න. එතනදි උන්වහන්සේ බලන්න ඇති සත්වයාට ඒ ඒ දුගතීන්හී උප්පත්තිය ලබාදෙන කර්ම මොනවද මානසික තත්ව මොනවද. දුගතීන්වල නිර්වාණවබෝධය කල නොහැකියි කියන එක ෆ්‍රොග් අහල කියවල ඇතිනෙ දැනටමත්.

    ඉතින් ඒවාට නොවැටී යහපත් සංසාරයක් හැදෙන ගමන් නිර්වාණය අවබෝධ කලහැකි තත්වයකට සංසාරය තව තවත් දියුණු කරගෙන පවත්වාගෙන යන්න පුළුවන් විදිහෙ "සීමා මායිම්" ටිකක් උන්වහන්සෙ හඳුන්වලා දීල තියනව. එතනදි උන්වහන්සේගෙ ඥානයට අනුව ඉහත අහපු "බඩු විකුණන ආදී" ක්‍රියා වලින්ම පමණක් දුගතිය සකස්වන වන බවක් උන්වහන්සේට නිරීක්ෂණය කරන්න නොලැබුනාත්ය කියලත් හිතන්න පුලුවන්. ඒ නිසා උන්වහන්සේ ඒ ආකාරයට දේශනා කලා කියලා තමා පහදන්න පුලුවන් වෙන්නෙ දැනට තියෙන දැනුමෙන්.

    ඔතන ඉතින් ඊලඟට එන ඉනෙවිටබල් කතන්දරය තමා "ශ්‍රද්ධාව" කියන එක. ඇයි බුදුන් එහෙම කිව්ව පමණින් හෝ පොතෙ කියලා තියන පමණින් පිලිගන්න ඕනෙ කියන එක. බුදුන්ගෙ අත්දැකීම දැනුම අපි පිලිගන්න ඕනෙද කියන එක. ෆ්‍රොග්ට මේකට අදාල පිලිතුර අදාල නැතත් තරුණ ගොඩ දෙනෙකුට ඔය ප්‍රශ්නය එනවා. ඒ නිසා ඒ ටික ෆ්‍රොග්ට ප්‍රයෝජනවත් නොවුනත් එකම රිප්ලයි එකෙ ටයිප් කරල දාන්නම්. කැමති අයෙක්ට කියවන්න. * මෙතනදි කියන්න අවශ්‍යයි මේක තේරවාද ඔර්තොඩොක්සිය ඉදිරිපත්කරලා තියන මතයක් නෙමෙයි කියන එක. මේක ශ්‍රද්ධාවේ ප්‍රයෝජනය සහ වැදගත්කම සන්නිවේදනය කරන්න ග්‍රීන්තන්ඩර් යොදාගන්න එක ක්‍රමයක් පමණයි.

    ශ්‍රද්ධාව කියන එක යල්පැනපු, පසුගාමී සංකල්පයක්ය කියලා හිතන ඒ පිරිසට කියන්න තියෙන්නෙ, නැහැ ඔයාලත් පට්ට ශ්‍රද්ධාවන්තයො කියලා තමා.

    මොකද අපි උදෙ ඉඳං රැවෙනකං කරන කියන හිතන සෑම දෙයකම අග තියනවා පැහැදිලි කරගන්න බැරි කොටසක්.විශ්වාසයෙන් ගන්න වෙන කොටසක්. ඒක "එහෙම තමා, එහෙම ගන්න වෙනවා, එහෙම නැතිව මොකුත් ගොඩනගන්න බැහැ" කියලා කියන්න කොටසක් ඉතිරි වෙනවා. කලින් අත්දැකීම් මත පදනම්ව යම් දේවල් මෙහෙම වෙයි කියලා ගන්න වෙනවා අත්දකිනකම් හෝ ප්‍රථිපල ලබනකං. එහෙමත් නැතිනම් තවත් කෙනෙක් ඉදිරිපත්කරන කරුණක් පිළිඅරගෙන ක්‍රියාත්මක වෙන්න වෙනවා. උදාහරණයට වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගන්න එක බලන්න. අපිට බැහැනෙ සෙම හැදුනම MBBS කරලා විභාග කරලා දොස්තර දෙන උපදෙස, බෙහෙත හරිමද කියලා බලන්න. වෛද්‍යවරු පත්කරන හෝ අනුමතකරන ක්‍රමවේදය විශ්වාස කරලා හෝ කීර්තිරාවය විශ්වාස කරලා බෙහෙත් ගන්නම වෙනවා. එහෙම අරගෙන තමා සමාන්‍ය මිනිසුන් ලෙඩ හොඳ කරගන්නෙ. පවතින ක්‍රමවේදය සහ දැණුම නිවැරදිය, පුද්ගලයන් යහපත්ය සුදුසුය කියන විශ්වාසය ඇතිකරගෙන ක්‍රියාත්මක වෙනවා. ඔය තමයි ශ්‍රද්ධාව. ඉතින් අපිට එකම දේවල් ගැන එකම විදිහට ශ්‍රද්ධාව නැති උනාට අපි හැමෝම විවිධ දේවල් වල ශ්‍රද්ධාවන්තයො තමා.

    Edited - new sentence added at the end of first paragraph.
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,895
    17,974
    113
    භෞතක ලෝකයක් නැති තැන අවබෝදය විතරක් දෙයක් කොහෙන්ද .
    එහෙම බෞථික ලෝකයක් නෑ කියල කියන්නෙ කොහොමද? conclusion එකට arrive උන විදිය පැහැදිලි කරන්න
     
    • Like
    Reactions: Little Hulk

    මෙතනදි ටීසෙඩ් මතුකරපු තාලපුට සූත්‍රයට අනුව දුගතිගාමී වීමේ පැහැදිලි කිරීමුත් අදාල කරගන්න ඕනෙ කියන එකත් සඳහන් කරන්න බැරිවෙලා තියනව. ඒවත් ඉහත බුදුන්ගෙ අත්දැකීම් මත ගොඩනගන දැනුම ලෙස අරගත්තම ප්‍රශ්නය විසඳෙයි කියල හිතෙනවා. ඒක උඩ රිප්ලයි එකට එකතුකරල ලියන්න බැරිව ගිහින් තියනව. පස්සෙ කියවනකොට තමා තේරුම් ගියෙ. ග්‍රීන්තන්ඩර් අතින් වෙච්ච අතපසුවීමක්.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    පැහැදිලියි. "අනෙක් කම් සැප" කියලා කියනවට වඩා සාමාන්‍යයෙන් නිතර නිතර පංචශීලයම කඩකරන සහ ලෞකික සම්‍යක් දෘෂ්ටිය නොමැතිවම ඒවා නිතර නිතර කරන අය දුගතියකරා යනවා කියන එක තමා ග්‍රීන්තන්ඩර්ගෙ අවබෝධය. සරලව කෙටිව එන පිලිතුර තමා ඒක. (වෙනත් කර්මයන්ගෙ බලපෑම සහ කර්මයේ සංකීර්ණත්වය නිසා ඕවා සෑම විටම වලංගු නියතයක් විදිහට ගන්න බැරි බවක් තමා තියෙන්නෙ)

    තවදුරටත් ඇයි ඒවා පංච ශීලයටම හේත්තු කරල පෙන්වන්නෙ ? ඇයි බඩු විකුණන එකට වෙනත් සේවා සපයන එකට අදාල කරලා කතාකරන්නෙ නැත්තෙ නේ? කියන එකටනම්;

    ඒකට හේතුව විදිහට හිතන්නෙ බුදුන් උන්වහන්සේගේ ඉගැන්වීම ගෙතුවෙ නිර්වාණය සාක්ෂාත් කිරීම අරමුණු කරගෙන වීම නිසාය කියල. ඒ කියන්නෙ උන්වහන්සේට අවශ්‍ය වුණා සංසාරගත සත්වයන්ට සංසාර විමුක්තිය සංසාරය තුල ක්‍රියාත්මක වීමෙන්ම ලඟා කරගන්න පුලුවන් ක්‍රමවේදයක් කියල දෙන්න. එතනදි උන්වහන්සේ බලන්න ඇති සත්වයාට ඒ ඒ දුගතීන්හී උප්පත්තිය ලබාදෙන කර්ම මොනවද මානසික තත්ව මොනවද. දුගතීන්වල නිර්වාණවබෝධය කල නොහැකියි කියන එක ෆ්‍රොග් අහල කියවල ඇතිනෙ දැනටමත්.

    ඉතින් ඒවාට නොවැටී යහපත් සංසාරයක් හැදෙන ගමන් නිර්වාණය අවබෝධ කලහැකි තත්වයකට සංසාරය තව තවත් දියුණු කරගෙන පවත්වාගෙන යන්න පුළුවන් විදිහෙ "සීමා මායිම්" ටිකක් උන්වහන්සෙ හඳුන්වලා දීල තියනව. එතනදි උන්වහන්සේගෙ ඥානයට අනුව ඉහත අහපු "බඩු විකුණන ආදී" ක්‍රියා වලින්ම පමණක් දුගතිය සකස්වන වන බවක් උන්වහන්සේට නිරීක්ෂණය කරන්න නොලැබුනාත්ය කියලත් හිතන්න පුලුවන්. ඒ නිසා උන්වහන්සේ ඒ ආකාරයට දේශනා කලා කියලා තමා පහදන්න පුලුවන් වෙන්නෙ දැනට තියෙන දැනුමෙන්.

    ඔතන ඉතින් ඊලඟට එන ඉනෙවිටබල් කතන්දරය තමා "ශ්‍රද්ධාව" කියන එක. ඇයි බුදුන් එහෙම කිව්ව පමණින් හෝ පොතෙ කියලා තියන පමණින් පිලිගන්න ඕනෙ කියන එක. බුදුන්ගෙ අත්දැකීම දැනුම අපි පිලිගන්න ඕනෙද කියන එක. ෆ්‍රොග්ට මේකට අදාල පිලිතුර අදාල නැතත් තරුණ ගොඩ දෙනෙකුට ඔය ප්‍රශ්නය එනවා. ඒ නිසා ඒ ටික ෆ්‍රොග්ට ප්‍රයෝජනවත් නොවුනත් එකම රිප්ලයි එකෙ ටයිප් කරල දාන්නම්. කැමති අයෙක්ට කියවන්න. * මෙතනදි කියන්න අවශ්‍යයි මේක තේරවාද ඔර්තොඩොක්සිය ඉදිරිපත්කරලා තියන මතයක් නෙමෙයි කියන එක. මේක ශ්‍රද්ධාවේ ප්‍රයෝජනය සහ වැදගත්කම සන්නිවේදනය කරන්න ග්‍රීන්තන්ඩර් යොදාගන්න එක ක්‍රමයක් පමණයි.

    ශ්‍රද්ධාව කියන එක යල්පැනපු, පසුගාමී සංකල්පයක්ය කියලා හිතන ඒ පිරිසට කියන්න තියෙන්නෙ, නැහැ ඔයාලත් පට්ට ශ්‍රද්ධාවන්තයො කියලා තමා.

    මොකද අපි උදෙ ඉඳං රැවෙනකං කරන කියන හිතන සෑම දෙයකම අග තියනවා පැහැදිලි කරගන්න බැරි කොටසක්.විශ්වාසයෙන් ගන්න වෙන කොටසක්. ඒක "එහෙම තමා, එහෙම ගන්න වෙනවා, එහෙම නැතිව මොකුත් ගොඩනගන්න බැහැ" කියලා කියන්න කොටසක් ඉතිරි වෙනවා. කලින් අත්දැකීම් මත පදනම්ව යම් දේවල් මෙහෙම වෙයි කියලා ගන්න වෙනවා අත්දකිනකම් හෝ ප්‍රථිපල ලබනකං. එහෙමත් නැතිනම් තවත් කෙනෙක් ඉදිරිපත්කරන කරුණක් පිළිඅරගෙන ක්‍රියාත්මක වෙන්න වෙනවා. උදාහරණයට වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගන්න එක බලන්න. අපිට බැහැනෙ සෙම හැදුනම MBBS කරලා විභාග කරලා දොස්තර දෙන උපදෙස, බෙහෙත හරිමද කියලා බලන්න. වෛද්‍යවරු පත්කරන හෝ අනුමතකරන ක්‍රමවේදය විශ්වාස කරලා හෝ කීර්තිරාවය විශ්වාස කරලා බෙහෙත් ගන්නම වෙනවා. එහෙම අරගෙන තමා සමාන්‍ය මිනිසුන් ලෙඩ හොඳ කරගන්නෙ. පවතින ක්‍රමවේදය සහ දැණුම නිවැරදිය, පුද්ගලයන් යහපත්ය සුදුසුය කියන විශ්වාසය ඇතිකරගෙන ක්‍රියාත්මක වෙනවා. ඔය තමයි ශ්‍රද්ධාව. ඉතින් අපිට එකම දේවල් ගැන එකම විදිහට ශ්‍රද්ධාව නැති උනාට අපි හැමෝම විවිධ දේවල් වල ශ්‍රද්ධාවන්තයො තමා.

    Edited - new sentence added at the end of first paragraph.

    explanation එකට තැන්ක්ස් මචන්. අපි ඒ discussion පොඩ්ඩක් පැත්තකින් තියමු.

    ඔය ශ්‍රද්ධාව කියන එක හෙනම tricky topic එකක් මට හිතෙන විදියට. මම ඉන්නේ ශ්‍රද්ධාව අනවශ්‍යයි කියන තැන නෙවෙයි, හැබැයි මට තියෙන්නේ ඒකට දෙන ප්‍රමුඛතාවය පිලිබඳ ප්‍රශ්නයක්.

    මං උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් . හිතපන් උඹට අවුරුදු 11 - 12 වගේ පොඩි එකෙක් ඉන්නවා. උඹ බෞද්ධ නිසා පොඩි එකත් උපතින් බෞද්ධ. පොඩි එකාගේ යාලුවෙක් නිසා එයා කතෝලික ආගම ගැන විස්තර දැනගන්නවා. දැන් ඇවිත් උඹෙන් අහනවා, තාත්තේ ඇයි මම බුද්ධාගම අදහන්න ඕන, ඇයි දෙවියන් ගැන විශ්වාස කරලා ස්වර්ගයට යන්න පුළුවන් වෙන්න කතෝලික ආගමට හැරෙන්නේ නැත්තේ? මෙහෙම ඇහුවොත් උඹ මොන වගේ උත්තරයක්ද දෙන්නේ?
    හො.ම.ත.ග.යු. :lol: මේ අහන්නේ තමන්ගේ දරුවා. ඒ නිසා critically හිතල උත්තරයක් දෙන්න ඕන.
     
    චංකී සහ සන්ධක සූත්‍ර අනුසාරයෙන් පිලිතුරක් දෙනව. අපන්නක සහ කාලාම සූත්‍රයෙන් පිලිතුර සප්ලිමන්ට් කරන්න පුලුවන්. කෙටියෙන් පැහැදිලි කරන ආකාරය සඳහන් කරන්නම්. (මේක "දරුවෙකුට" පහදනන් පුලුවන් ආකාරයෙන් තමා ලියන්නෙ. මොකද 11 - 12 වගෙ පුංචි දරුවෙකුට මේ කාරණා එයාගෙ මට්ටමට අරගෙන, අවධානය හිටින විදිහට කල් අරන් කියල දෙන විදිහ රිප්ලයි එකක ලියන්න අපහසු නිසා.)

    ඒබ්‍රහ්මික ආගම්වල ස්වර්ගය ලැබිය හැක්කෙ මරණයෙන් මතුවටයි. ඒක කවදාවත් මරණයට කලින් ලැබිය නොහැක්කක්. මේ ජීවිතයේදීම තමන්ටම පරිපුර්ණව දැනගත නොහැකි, අත්නොවිඳිය හැකිය දෙයක් ඒබ්‍රහ්මික ස්වර්ගය. බුදුදහම එසේ නොවෙයි. මේ ජීවිතයේදීම තමන්ටම පරිපූර්ණව දැනගත හැකි, අතිවිඳිය හැකි දෙයක් බෞද්ධ නිර්වාණය කියන කාරණාව වටහලා දෙන්න ඕනෙ.

    ඒ වගෙම ස්ක්‍රිප්චර්, ගුරුවරයාගෙ සර්වඤතාවය හෝ තර්කය මතම ස්වර්ගය ලබන ආගම්/චින්තන වල තිබෙන අන්රිලයබිලිටිය ඉස්මතු කරලා පෙන්වන්න ඕනෙ. ස්ක්‍රිප්චර් හරි වෙන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්, ගුරුවරයා සර්වඥ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්, තර්කයට අවශ්‍ය දෑ නිවැරදිව හසුවෙන්නත් පුලුවන් නැතිවෙනන්ත් පුලුවන්, තර්කය නිවැරදි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන් යනුවෙන් පහදන්න ඕනෙ. ඒ වෙනුවට බුදුදහම පෙන්වන තමන්ම, තමාතුලින්ම, තමාටම ලැබෙන අවබෝධය ඉහත ඒවාට වඩා රිලයබල් බව ඒත්තු ගන්වන්න ඕනෙ.

    අපන්නක සහ කාලාම සූත්‍ර වලින් සප්ලිමන්ට් කරන හැටි ඉතින් පුතා හරි දුව එක්ක හරි කතාකරනකොටම තමා ඉදිරියට ගන්න වෙන්නෙ. මොකද මේ කතාව විවිධ පැතිවලට ගොඩනැගෙන්න පුලුවන් නිසා. ෆ්‍රොග් "අරක හරි ලේසියිනෙ තාත්තෙ හෝ මට දිව්‍යලෝකෙ ගියාම ඇති" වගෙ ප්‍රකාශයන් එක්ස්ප්ලොර් කරන්න බලාපොරොත්තු වුනා නම් විශේෂයෙන් අපන්නක සූත්‍රය හෙම වැදගත් වෙයි. හැබැයි ඒක දරුවා එක්ක නිවී හැනහිල්ලෙ බොහෝ කල් අරන් කරන්න ඕනෙ කතාවක් වෙයි.

    Edited - further clarification and formatting.
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    පැහැදිලියි. "අනෙක් කම් සැප" කියලා කියනවට වඩා සාමාන්‍යයෙන් නිතර නිතර පංචශීලයම කඩකරන සහ ලෞකික සම්‍යක් දෘෂ්ටිය නොමැතිවම ඒවා නිතර නිතර කරන අය දුගතියකරා යනවා කියන එක තමා ග්‍රීන්තන්ඩර්ගෙ අවබෝධය. සරලව කෙටිව එන පිලිතුර තමා ඒක. (වෙනත් කර්මයන්ගෙ බලපෑම සහ කර්මයේ සංකීර්ණත්වය නිසා ඕවා සෑම විටම වලංගු නියතයක් විදිහට ගන්න බැරි බවක් තමා තියෙන්නෙ)

    තවදුරටත් ඇයි ඒවා පංච ශීලයටම හේත්තු කරල පෙන්වන්නෙ ? ඇයි බඩු විකුණන එකට වෙනත් සේවා සපයන එකට අදාල කරලා කතාකරන්නෙ නැත්තෙ නේ? කියන එකටනම්;

    ඒකට හේතුව විදිහට හිතන්නෙ බුදුන් උන්වහන්සේගේ ඉගැන්වීම ගෙතුවෙ නිර්වාණය සාක්ෂාත් කිරීම අරමුණු කරගෙන වීම නිසාය කියල. ඒ කියන්නෙ උන්වහන්සේට අවශ්‍ය වුණා සංසාරගත සත්වයන්ට සංසාර විමුක්තිය සංසාරය තුල ක්‍රියාත්මක වීමෙන්ම ලඟා කරගන්න පුලුවන් ක්‍රමවේදයක් කියල දෙන්න. එතනදි උන්වහන්සේ බලන්න ඇති සත්වයාට ඒ ඒ දුගතීන්හී උප්පත්තිය ලබාදෙන කර්ම මොනවද මානසික තත්ව මොනවද. දුගතීන්වල නිර්වාණවබෝධය කල නොහැකියි කියන එක ෆ්‍රොග් අහල කියවල ඇතිනෙ දැනටමත්.

    ඉතින් ඒවාට නොවැටී යහපත් සංසාරයක් හැදෙන ගමන් නිර්වාණය අවබෝධ කලහැකි තත්වයකට සංසාරය තව තවත් දියුණු කරගෙන පවත්වාගෙන යන්න පුළුවන් විදිහෙ "සීමා මායිම්" ටිකක් උන්වහන්සෙ හඳුන්වලා දීල තියනව. එතනදි උන්වහන්සේගෙ ඥානයට අනුව ඉහත අහපු "බඩු විකුණන ආදී" ක්‍රියා වලින්ම පමණක් දුගතිය සකස්වන වන බවක් උන්වහන්සේට නිරීක්ෂණය කරන්න නොලැබුනාත්ය කියලත් හිතන්න පුලුවන්. ඒ නිසා උන්වහන්සේ ඒ ආකාරයට දේශනා කලා කියලා තමා පහදන්න පුලුවන් වෙන්නෙ දැනට තියෙන දැනුමෙන්.

    ඔතන ඉතින් ඊලඟට එන ඉනෙවිටබල් කතන්දරය තමා "ශ්‍රද්ධාව" කියන එක. ඇයි බුදුන් එහෙම කිව්ව පමණින් හෝ පොතෙ කියලා තියන පමණින් පිලිගන්න ඕනෙ කියන එක. බුදුන්ගෙ අත්දැකීම දැනුම අපි පිලිගන්න ඕනෙද කියන එක. ෆ්‍රොග්ට මේකට අදාල පිලිතුර අදාල නැතත් තරුණ ගොඩ දෙනෙකුට ඔය ප්‍රශ්නය එනවා. ඒ නිසා ඒ ටික ෆ්‍රොග්ට ප්‍රයෝජනවත් නොවුනත් එකම රිප්ලයි එකෙ ටයිප් කරල දාන්නම්. කැමති අයෙක්ට කියවන්න. * මෙතනදි කියන්න අවශ්‍යයි මේක තේරවාද ඔර්තොඩොක්සිය ඉදිරිපත්කරලා තියන මතයක් නෙමෙයි කියන එක. මේක ශ්‍රද්ධාවේ ප්‍රයෝජනය සහ වැදගත්කම සන්නිවේදනය කරන්න ග්‍රීන්තන්ඩර් යොදාගන්න එක ක්‍රමයක් පමණයි.

    ශ්‍රද්ධාව කියන එක යල්පැනපු, පසුගාමී සංකල්පයක්ය කියලා හිතන ඒ පිරිසට කියන්න තියෙන්නෙ, නැහැ ඔයාලත් පට්ට ශ්‍රද්ධාවන්තයො කියලා තමා.

    මොකද අපි උදෙ ඉඳං රැවෙනකං කරන කියන හිතන සෑම දෙයකම අග තියනවා පැහැදිලි කරගන්න බැරි කොටසක්.විශ්වාසයෙන් ගන්න වෙන කොටසක්. ඒක "එහෙම තමා, එහෙම ගන්න වෙනවා, එහෙම නැතිව මොකුත් ගොඩනගන්න බැහැ" කියලා කියන්න කොටසක් ඉතිරි වෙනවා. කලින් අත්දැකීම් මත පදනම්ව යම් දේවල් මෙහෙම වෙයි කියලා ගන්න වෙනවා අත්දකිනකම් හෝ ප්‍රථිපල ලබනකං. එහෙමත් නැතිනම් තවත් කෙනෙක් ඉදිරිපත්කරන කරුණක් පිළිඅරගෙන ක්‍රියාත්මක වෙන්න වෙනවා. උදාහරණයට වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගන්න එක බලන්න. අපිට බැහැනෙ සෙම හැදුනම MBBS කරලා විභාග කරලා දොස්තර දෙන උපදෙස, බෙහෙත හරිමද කියලා බලන්න. වෛද්‍යවරු පත්කරන හෝ අනුමතකරන ක්‍රමවේදය විශ්වාස කරලා හෝ කීර්තිරාවය විශ්වාස කරලා බෙහෙත් ගන්නම වෙනවා. එහෙම අරගෙන තමා සමාන්‍ය මිනිසුන් ලෙඩ හොඳ කරගන්නෙ. පවතින ක්‍රමවේදය සහ දැණුම නිවැරදිය, පුද්ගලයන් යහපත්ය සුදුසුය කියන විශ්වාසය ඇතිකරගෙන ක්‍රියාත්මක වෙනවා. ඔය තමයි ශ්‍රද්ධාව. ඉතින් අපිට එකම දේවල් ගැන එකම විදිහට ශ්‍රද්ධාව නැති උනාට අපි හැමෝම විවිධ දේවල් වල ශ්‍රද්ධාවන්තයො තමා.

    Edited - new sentence added at the end of first paragraph.
    මචං මම ගැඹුරු බුද්ධ ධර්මය ගැනවත්, ලොකු ලොකු තර්ක විතර්ක ගැනවත් දන්න එකෙක් නෙමෙයි. දැන් ටික දවසක ඉඳන් තමයි මේව ටිකක් හොයන්න ගත්තෙ. උඹ ඇතුළු ගොඩක් එවුන් මේ ෆෝරම් එකේ ලියල තියෙන දේවල් කියෙව්ව ගොඩක් වැදගත් දේවල් ටිකක් දැනගත්ත...
    මට තේරෙන විදියට නම් ඔය ශ්‍රද්ධාව වැදගත් කියන එකත්, ප්‍රඥාව වැදගත් කියන එකත් පුද්ගල සාපේක්ෂයි, එකක් අනිකට වඩා හොඳයි කියන්න යන එක නිශ්ඵලයි. දෙයක් පැහැදිලි කරන්න ගිහිල්ල එක තැනකදී හිරවෙන්නෙ පැහැදිලි කරන්න දේවල් තියෙනකන්නෙ.
    බුදු දහමෙන් ගියොත් ශුද්ධෂ්ටකයේ හිරවෙනව, පිසික්ස් වලින් පරමාණුක අංශු වල හරි ස්ට්‍රින්ග්ස් වල හරි වෙන මොකක හරි හිරවෙනව.

    දෙයක් ගැන කතා කලොත් හිරවෙනවම තමයි. දේවල් ඇතිද, නැතිද යන අන්ත වලට නොගොස්, දේවල් කියන සංකල්පය පමණක් අවලංගු විට මේ ශ්‍රද්ධාවෙන් දේවල් විශ්වාස කිරීමත්, ප්‍රඥාවෙන් දේවල් ප්‍රත්‍යක්ෂ වීමත් යන දෙකම අවලංගු වෙන්නෙ නැද්ද? මේ තත්වය අපි නිවන කියල උපකල්පනය කලොත්, ඒකට මූලික උනේ ශ්‍රද්ධාවද? නැත්නම් ප්‍රඥාවද? කියල අපිට කියන්න පුලුවන්ද?

    මම මෙහෙම කියන්නෙ, දේවල් ඇත්නම් ඒවායේ ස්වභාවය මොන වගේද? දේවල් නැත්නම් ඒ ස්වභාවය මොන වගේද කියන අවස්ථා දෙකම අපිට මේ ඉන්ද්‍රිය වලින් අල්ලන්න බැරි නිසා.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    Paw ithin thered eke moda yakku buddagama kata thiyan enne bank account ekaka 1000 USD na hadissiyakata ganna.
    Inna kale salli hoyan marila yanna thitenne.

    YOLO that's it.

    PS: I was a Buddhist too .... technically I still am.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    Paw ithin thered eke moda yakku buddagama kata thiyan enne bank account ekaka 1000 USD na hadissiyakata ganna.
    Inna kale salli hoyan marila yanna thitenne.

    YOLO that's it.

    PS: I was a Buddhist too .... technically I still am.

    සල්ලි ඊලඟ ආත්මෙට ගෙනියන්ඩ බැහැනෙ :eek:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    චංකී සහ සන්ධක සූත්‍ර අනුසාරයෙන් පිලිතුරක් දෙනව. අපන්නක සහ කාලාම සූත්‍රයෙන් පිලිතුර සප්ලිමන්ට් කරන්න පුලුවන්. කෙටියෙන් පැහැදිලි කරන ආකාරය සඳහන් කරන්නම්. (මේක "දරුවෙකුට" පහදනන් පුලුවන් ආකාරයෙන් තමා ලියන්නෙ. මොකද 11 - 12 වගෙ පුංචි දරුවෙකුට මේ කාරණා එයාගෙ මට්ටමට අරගෙන, අවධානය හිටින විදිහට කල් අරන් කියල දෙන විදිහ රිප්ලයි එකක ලියන්න අපහසු නිසා.)

    ඒබ්‍රහ්මික ආගම්වල ස්වර්ගය ලැබිය හැක්කෙ මරණයෙන් මතුවටයි. ඒක කවදාවත් මරණයට කලින් ලැබිය නොහැක්කක්. මේ ජීවිතයේදීම තමන්ටම පරිපුර්ණව දැනගත නොහැකි, අත්නොවිඳිය හැකිය දෙයක් ඒබ්‍රහ්මික ස්වර්ගය. බුදුදහම එසේ නොවෙයි. මේ ජීවිතයේදීම තමන්ටම පරිපූර්ණව දැනගත හැකි, අතිවිඳිය හැකි දෙයක් බෞද්ධ නිර්වාණය කියන කාරණාව වටහලා දෙන්න ඕනෙ.

    ඒ වගෙම ස්ක්‍රිප්චර්, ගුරුවරයාගෙ සර්වඤතාවය හෝ තර්කය මතම ස්වර්ගය ලබන ආගම්/චින්තන වල තිබෙන අන්රිලයබිලිටිය ඉස්මතු කරලා පෙන්වන්න ඕනෙ. ස්ක්‍රිප්චර් හරි වෙන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්, ගුරුවරයා සර්වඥ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්, තර්කයට අවශ්‍ය දෑ නිවැරදිව හසුවෙන්නත් පුලුවන් නැතිවෙනන්ත් පුලුවන්, තර්කය නිවැරදි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන් යනුවෙන් පහදන්න ඕනෙ. ඒ වෙනුවට බුදුදහම පෙන්වන තමන්ම, තමාතුලින්ම, තමාටම ලැබෙන අවබෝධය ඉහත ඒවාට වඩා රිලයබල් බව ඒත්තු ගන්වන්න ඕනෙ.

    අපන්නක සහ කාලාම සූත්‍ර වලින් සප්ලිමන්ට් කරන හැටි ඉතින් පුතා හරි දුව එක්ක හරි කතාකරනකොටම තමා ඉදිරියට ගන්න වෙන්නෙ. මොකද මේ කතාව විවිධ පැතිවලට ගොඩනැගෙන්න පුලුවන් නිසා. ෆ්‍රොග් "අරක හරි ලේසියිනෙ තාත්තෙ හෝ මට දිව්‍යලෝකෙ ගියාම ඇති" වගෙ ප්‍රකාශයන් එක්ස්ප්ලොර් කරන්න බලාපොරොත්තු වුනා නම් විශේෂයෙන් අපන්නක සූත්‍රය හෙම වැදගත් වෙයි. හැබැයි ඒක දරුවා එක්ක නිවී හැනහිල්ලෙ බොහෝ කල් අරන් කරන්න ඕනෙ කතාවක් වෙයි.

    Edited - further clarification and formatting.
    excellent! ඔය ප්‍රශ්නේ මගේ දුව ඇත්තටම මගෙන් ඇහුව, එයා convert වෙන ලොකු රිසක් එකක් තිබුනේ නැහැ ඒ වෙද්දී දාල තිබුණු foundation එකත් එක්ක. හැබැයි මම දුන්නේ ඔය උඹ කියපු පලවෙනි උත්තරේ. ඒ කතාවේදී දෙවෙනි පොයින්ට් එකත් touch කළා, ඒත් මම පැහැදිලිව කිව්වේ පෞද්ගලිකව මම බුදුදහම රෙකමන්ඩ් කරන්නේ ඔය පලවෙනි කාරනාව නිසා කියල.

    ඔන්න ඔය තැනදී තමයි මම කිව්ව priority ප්‍රශ්නේ එන්නේ. බුදු දහම අනෙක් ආගම් වලින් ප්‍රධාන ලෙසම වෙනස් වෙන්නේ මේ ආත්මයේදීම ප්‍රතිඵල අත්දකින්න හැකි වීම නිසා නම්, බෞද්ධයෙක් මුලින්ම කරන්න ඕන මොකද්ද? මේ ආත්මයේදීම නිවන් දකින්න ට්‍රයි කරන එක. නැත්නම් ශ්‍රද්ධාව නිසා විශ්වාස කරලා ඒ විශ්වාසෙත් එක්ක මැරෙනවා. අනික් ආගම් වගේම තමයි. ඒත් අද බහුතරයක් කරන්නේ ඒකම තමයි.
    අනිත් දේ තමයි මම දැකල තියෙන, අපි ශ්‍රද්ධාව ගැන විවේචන කරන්න බයයි. මට හිතෙන විදියට එහෙම වෙන්නේ, අපිට හිතෙනවා ඒ ශ්‍රද්ධාවන්ත මනුස්සය මේ ආත්මේ නිවන් දකින්න ට්‍රයි නොකරත් අඩු ගානේ ඊලඟ ආත්මේ සුගතියකට යාවි කියල. ඒ නිසා මොනවත් කියන්නේ නැහැ. අනික ඔය වගේ දේකින් ශාසනයටත් බලපෑමක් එන්න පුළුවන්.
    මගේ පවුලේ අයට සහ කිට්ටුම දන්නා අයට නම් මම ඔය කතාව කියනවා. ඕන තරම් පින් කරාට කමක් නැහැ. හැබැයි තමන්ට මේ ලැබිල තියෙන chance එක කිසිම ට්‍රයි එකක් නැතුව give up කරන්න එපා ඊළඟ ආත්මේ සුගතිය ගැන විතරක් හිතල කියල.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    AI Model ekak hadala , train karala , Only Fans karanna barida bn

    owa balana Mol kariyo AI neme mona hutta unath pay karanwane penumata thiyenawa nam
    puluwan almost. thawa poddak technology improve una nam athi. loop video ekak hadala karaganna puluwan. video nathuwa nud e model kenek widiyata reddit eken nam danatama gemak gahanna puluwan.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    puluwan almost. thawa poddak technology improve una nam athi. loop video ekak hadala karaganna puluwan. video nathuwa nud e model kenek widiyata reddit eken nam danatama gemak gahanna puluwan.
    ow ne
    math search ekak dala baluwa

    owa ahu unoth hukala yawana ekak nadda ban lankwe
    ara PH eke modeling karapu unta ariya wage.

    ekama nowunath , ekata simmilar wadak ne wenne itn
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ow ne
    math search ekak dala baluwa

    owa ahu unoth hukala yawana ekak nadda ban lankwe
    ara PH eke modeling karapu unta ariya wage.

    ekama nowunath , ekata simmilar wadak ne wenne itn
    nane. ehema ekak wenne na. nude artist la inne one tharam lankawe.