උඹල දන්න ස්ටිමියුලන්ට් මොනාද

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    කෝපි සිගරට් වලින් පටන් ගත්තම
    කියන්ඩෝන දෙයක් හෙරොයින් කියන්නෙ ස්ටිමියුලන්ට් එකක් නෙමේ
    මොකද මගෙ අසනීපෙට හරියන්නෙ ස්ටිමියුලන්ට් බොහොම ආරක්ෂාකාරී පොඩි මාත්‍රාවක්
    Adderall, Retalin පෙති හදල තියෙන්නෙ එහෙමයි, එකපාර ඇඟට උරා ගන්නෑ


    ketamine
     
    • Wow
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මට වෙලාවකට හිතෙනවා අනුරාධ කියන්නේ මනෝ විද්‍යාව ගැන සමාජයේ මතය ගැන රිසර්ච් එකක් කරන prof කෙනකේ වගේ පොරක් ද කියලත්.
    :rofl::baffled: බොරු කතාවක් හදාගෙන මේකේ උන්ව උගේ පරික්ෂනෙට ගන්නවා :cautious:
    අපිව පරීක්ශනාගාර මීයෝ කරලා තියෙන්නේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පෙත්තක් රුපියල් 66.03ක්
    කාඩ් එකක් 990යි (පෙති 15ක්)
    මට රුපියල් දෙදාක් දියං කාඩ් එකක් අරං දෙන්නං


    monada do . 1100 ta karamuda.moko kiyanne
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    කෝපි සිගරට් වලින් පටන් ගත්තම
    කියන්ඩෝන දෙයක් හෙරොයින් කියන්නෙ ස්ටිමියුලන්ට් එකක් නෙමේ
    මොකද මගෙ අසනීපෙට හරියන්නෙ ස්ටිමියුලන්ට් බොහොම ආරක්ෂාකාරී පොඩි මාත්‍රාවක්
    Adderall, Retalin පෙති හදල තියෙන්නෙ එහෙමයි, එකපාර ඇඟට උරා ගන්නෑ
    අස්ගගඩප් ජජ්ජර අරෝපිත ක්‍රමාන්කනය සහ පාන්ෂු ඛාදනය උත්ස්වෙදනිය යටතේ පරොහනය වු බිජ, වියලා ජලජ මන්ජුසාඅවකදි ක්‍රමවත්ව පිලියෙල කොට, ගග්ගකටඩප ඉස්මෙන් පොගවා පැසක බහාලන්නෙ වියලි බව සමොච්ච කිරිමට යැ.
    ඉන් පිලියෙල කොට ගන්නාවු පාන්ශු ස0රක්ශනයෙ මුලික පිරිවිතරයන් යටිමුල දෘඩා0කනයෙන් ක්‍රමවද්දා
    දිරාපු යකඩ කෑලි, තාඩු කෑලි, දිරාපු යකඩ කෑලි, තාඩු කෑලි, පරන හට්ටි මුට්ටි, පරන බැට්ටි, කල කේතල්, පරන බෝතල්, පරන ෆ්‍රිඩ්ගෙ , පරන වශින්ග් මචිනෙ. :)
     
    • Wow
    Reactions: AnuradhaRa