තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට
උබ අඩුම ගානෙ බුද්දාගම තියා විද්‍යාවවත් හරියට දන්නවද?
ලෝකෙම ශ්‍රේශ්ඨ විද්‍යඥයෙක් වෙච්ච ආතර් සී.ක්ලාර්ක් මහත්තයත් කියල තියෙනවා අනාගතේ සියලුම ආගම් නැතිවෙලා බුදු දහම පමණක් ඉතුරු වෙයි කියල. ඒ වගේම බටහිර රටවල්වල ගොඩක් දෙනෙක් දැන් බුදු දහම හදාරනවයි කියල උබ දන්නවද?. සමහරු තමන්ගෙ ආගම් අත ඇරල. සමහරු ආගම් වලින් වෙන් වෙන්නෙ නැතුව.ඒ ගොඩක් දෙනා ඔය උබ කියන විදිහෙ,විද්‍යාවෙන් ඉහලට ගිය අය තමා. පොඩ්ඩක් සර්ච් එකක් දාලා බලහන්.
මිනිස්සු ලෝකෙ රොටියක් කියල හිතන් හිටිය කාලෙ තමා බුදුන් වහන්සේ පෘතුවිය,සෞරග්‍රහ මණ්ඩලය ගැන විතරක් නෙමේ මන්දාකිනි ගැනත් කිවුවෙ. විද්‍යාව කියන්නෙ දියුණු වෙන දෙයක්. බුදු දහම කියන්නෙ සර්ව සම්පූර්ණ දෙයක්.

උබ එහෙම හිතනවා නං හිතපන් .. අපි හැමෝම යැපෙන්නේ අපේ විශ්වාස මත .. උබේ විශ්වාසේ ඕක වෙන්න ඇති .. ඉතින් උබ උබේ ගමන පලයන්