ඒවගේම පෙර ආත්මය, පුනුරුත්පත්තිය, කර්මය, නිවන මේවා ඔක්කොම මටනං විස්වාස නෑ විද්‍යාත්මකව ඔප්පු කරන කල්
අපි අනිත් ආගම් වල විස්වාස වලට හිනා වුනාට (උදා ස්වර්ගය) අපේ ආගමේත් තියෙනවා නේද විස්වාස කරන්න බැරි දේවල්
බලමු කට්ටියගේ අදහස්
විද්‍යාව කියන්නේ මචන් අද තියෙන දේ නෙවේනේ හෙට තියෙන්නේ දියුණු වෙලා අවසානයක් නැනේ . අපි බුදු දහම විස්වාස මචන් එකෙන් කියල තියෙන සමස්තයක් වගේ දේවල් පිළිගන්න පුළුවන් . හෙම්දේම හොයන්න දේකුත් නැනේ . උබල කියනවා බුදුහාමුදුරුවෝ හිටියද , දෙන විද්‍යාව දියුනුය් ,මන් අහනවා උබෙන් විද්‍යාවෙන් හැම දෙයක්ම ඔප්පු කරනකන් උබ ඉදියිද ? කවදද ඕව හොයල ඔප්පු කරන්නේ එදාට උබ නෙතුව ඔප්පු කරන එකේ තේරුම මොකද්ද






