උඹල පව් පින් විස්වාස කරනවද?

උඹල පව් පින් විස&#3530

  • විස්වාස කරනවා

    Votes: 178 87.3%
  • විස්වාස කරන්නෙ නෑ

    Votes: 26 12.7%

  • Total voters
    204

stevejobsA

Member
Oct 3, 2015
6
2
3

ඒවගේම පෙර ආත්මය, පුනුරුත්පත්තිය, කර්මය,
නිවන මේවා ඔක්කොම මටනං විස්වාස නෑ විද්‍යාත්මකව ඔප්පු කරන කල් :nerd:

අපි අනිත් ආගම් වල විස්වාස වලට හිනා වුනාට (උදා ස්වර්ගය) අපේ ආගමේත් තියෙනවා නේද විස්වාස කරන්න බැරි දේවල් :dull:

බලමු කට්ටියගේ අදහස් :rolleyes:

විද්‍යාව කියන්නේ මචන් අද තියෙන දේ නෙවේනේ හෙට තියෙන්නේ දියුණු වෙලා අවසානයක් නැනේ . අපි බුදු දහම විස්වාස මචන් එකෙන් කියල තියෙන සමස්තයක් වගේ දේවල් පිළිගන්න පුළුවන් . හෙම්දේම හොයන්න දේකුත් නැනේ . උබල කියනවා බුදුහාමුදුරුවෝ හිටියද , දෙන විද්‍යාව දියුනුය් ,මන් අහනවා උබෙන් විද්‍යාවෙන් හැම දෙයක්ම ඔප්පු කරනකන් උබ ඉදියිද ? කවදද ඕව හොයල ඔප්පු කරන්නේ එදාට උබ නෙතුව ඔප්පු කරන එකේ තේරුම මොකද්ද
 
truth wins

Banned
Sep 30, 2015
71
7
0
මම මේ කියල තියෙන දේ නිවැරදි කරන්න කැමති,
ආතර් c ක්ලාක් කියන්නේ නිරගමිකයෙක්
ගොඩක් ලාංකිකයෝ මේක දන්නේ නැහැ,
එතුමා ලියපු Rendezvous with Rama කියන පොත කියවන්න එකේ තියෙනවා අනාගතයේදි මිනිසුන් සියලුම ආගම් අතාරිනවා කියල සහ රටවල් ලෙස බෙදිලා ඉන්න මිනිස්සු එකම ජනකොටසක් ලෙස එකතුවෙනවා කියල

thanks for sharing machan :)
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම මේ කියල තියෙන දේ නිවැරදි කරන්න කැමති,
    ආතර් c ක්ලාක් කියන්නේ නිරගමිකයෙක්
    ගොඩක් ලාංකිකයෝ මේක දන්නේ නැහැ,
    එතුමා ලියපු Rendezvous with Rama කියන පොත කියවන්න එකේ තියෙනවා අනාගතයේදි මිනිසුන් සියලුම ආගම් අතාරිනවා කියල සහ රටවල් ලෙස බෙදිලා ඉන්න මිනිස්සු එකම ජනකොටසක් ලෙස එකතුවෙනවා කියල

    මම හිතන්නේ ආතර් සි ක්ලාක් The Deep Range (1957) පොතේ කියලා තියෙනවා 2050 වෙද්දී ආගමක් විදියට ඉතුරු වෙන්නෙ බුද්ධ ධර්මය විතරයි කියලා .. තව Childhood's End එකේ Of the faiths that had existed before the coming of the Overlords, only a form of purified Buddhism—perhaps the most austere of all religions—still survived. The creeds that had been based upon miracles and revelations had collapsed utterly. කියලා තියෙනවා.. තව සම්මුඛ සාකච්චාවකදී Though I sometimes call myself a crypto-Buddhist, Buddhism is not a religion. මේ විදියට කියලා තියෙනව..ආතර් සි ක්ලාක් නිර්ගාමිකයෙක් වෙන්න ඇති.. එතුමා බුද්ධ දර්මය තවත් ආගමක් විදියට සලකලා නෑ... "One of the great tragedies of mankind is that morality has been hijacked by religion."
     
    Ithin ban budda darshnaye "miracles" nadda? :D
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535

    අපි හැමෝම දන්නවනේ බුදුදහම එක්ක සාපේක්ෂව බලද්දී අනිත් ආගම් නිකන්ම හැලිල යනවා කියල. බෞද්ද දර්ශනයේ හරියට අනුගමනය කරනවානම් මේලෝකේ මිටවඩ හොදතැනක් වේවි, එත් මිනිස්සුන්ට දර්ශනයක් ලැබුනහම ඒක එයාල කාලයත් සමග ආගමක් කරගෙන තව කොටසකින් කැපිල වෙන්වෙන්න සාදකයක් කරගන්නවා උදාහරණයකට මාස්ක්වාදය ගන්න, athur c clarke කියන්නේ අනිත් ආගම්වලට වඩා මේදේවල් නිසා බුදුදහම ඉදිරියෙන් ඉන්නවා කියල එත් කොහෙවත් බුදුදහම මේලෝකේ පරම සත්‍ය කියල කියල නැහැ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    Ithin ban budda darshnaye "miracles" nadda? :D
    නැහැ මචං මේක පටලවගන්නඑපා ථෙරවාදී බුදුදහමේ දෙවියෝ බුතයෝ හිටියට විදේශිකයෝ බුදුදහම කියවන්නේ miracles නැතුව එතකොට එයාල සලකන්නේ බව්ද්දයොත් atheistල විදියට
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    අනිවාර්යෙන් මචන් නියම බුද්ධාගමේ ඔය පෙරේතයො දෙවිවරු නෑ. මේව ගෝත්‍රික මිනිස්සු හදාගත්තු ඒව. ලංකාවෙ මිනිස්සුන්ට ඒව තේරෙන්නෙ නෑ. මේව විශ්වාස කරන්නෙ ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    correction. budu hamuduruwongen loke arambe gana ahauwama ewa gana ahanna epai kiwwa.

    මිත්‍රයා ඉස්සෙල්ලම බෞද්ධ දර්ශණය කියන්නෙ මොකක්ද කියලා ඉගෙන ගන්න.බුදුදහමේ තියෙන්නෙ දුක් සහිත වූ සංසාරයෙන් එතෙර වන්නෙ කොහොමද කියන එක.නැතුව ලෝකෙ රවුම්ද හතරැස්ද කියන එකවත් විශ්වයේ ආරම්භය හොයන්නවත් දේශනා කරපු ධර්මයක් නෙමෙයි.යම් පුද්ගලයෙකුට ලෝකයේ පවතින දුක් සහිත බව තේරුම් ගන්න විශ්වයේ උපත ගැන දැනගන්න අවශ්‍ය වෙන්නෙ නෑ.අනිත් එක බුද්ධාගමේ තියෙන දේවල් විද්‍යාවෙන් ඔප්පු කරන්න යන්න එපා.ඒකට තාම විද්‍යාව දියුනු මදි. මම නම් පින,පව විශ්වාස කරනවා.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    correction. budu hamuduruwongen loke arambe gana ahauwama ewa gana ahanna epai kiwwa.

    අග්ගඥ්ඥ සූත්‍රයෙ තියනව ලෝකෙ විනාශයකට පස්සෙ ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් මිනිස්සු ආව කියල.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිවාර්යෙන් මචන් නියම බුද්ධාගමේ ඔය පෙරේතයො දෙවිවරු නෑ. මේව ගෝත්‍රික මිනිස්සු හදාගත්තු ඒව. ලංකාවෙ මිනිස්සුන්ට ඒව තේරෙන්නෙ නෑ. මේව විශ්වාස කරන්නෙ ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු.

    බුදු දහමේ දෙවියො,ප්‍රේතයෝ ඉන්නවා.දන්නෙ නැත්නම් විමානවත්ථු,ප්‍රේතවත්ථු පොත් කියවන්න.හැබැයි බුදු දහමේ කොතනකවත් දේශනා කරලා නෑ දෙවියන් සරණ යන්න කියලා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදු දහමේ දෙවියො,ප්‍රේතයෝ ඉන්නවා.දන්නෙ නැත්නම් විමානවත්ථු,ප්‍රේතවත්ථු පොත් කියවන්න.හැබැයි බුදු දහමේ කොතනකවත් දේශනා කරලා නෑ දෙවියන් සරණ යන්න කියලා.
    ඒව මිනිස්සු හිතු මනාපෙට හදාගත්තු ගෝත්‍රික දේවල්. දියුණු බටහිර රටවල් ඒව විශ්වාස කරන්නෙ නෑ. එයාල buddhism කියන්නෙ atheism වලටම තමා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒව මිනිස්සු හිතු මනාපෙට හදාගත්තු ගෝත්‍රික දේවල්. දියුණු බටහිර රටවල් ඒව විශ්වාස කරන්නෙ නෑ. එයාල buddhism කියන්නෙ atheism වලටම තමා.

    විමානවත්ථු,ප්‍රේතවත්ථු කියන්නෙ සූත්‍රපිටකයේ ඛුද්දකනිකායෙ කොටසක්.බුදු හාමුදුරුවො විසින් දේශනා කරපු.ත්‍රිපිටකය පොත් වල ලිව්වෙ අනුරාධපුර යුගයෙදි.ඒකනිසා පසුකාලීනව වෙනස්වෙලා කියලා නම් කියන්න එපා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    විමානවත්ථු,ප්‍රේතවත්ථු කියන්නෙ සූත්‍රපිටකයේ ඛුද්දකනිකායෙ කොටසක්.බුදු හාමුදුරුවො විසින් දේශනා කරපු.ත්‍රිපිටකය පොත් වල ලිව්වෙ අනුරාධපුර යුගයෙදි.ඒකනිසා පසුකාලීනව වෙනස්වෙලා කියලා නම් කියන්න එපා.
    එහෙනං උත්තර දීපං බටහිර දියුණු රටවල් පෙරේතයො දෙවිවරු පින් පව් එකක්වත් විශ්වාස කනන්නෙ නැත්තෙ ඇයි කියල. එයාල විශ්වාස කරන්නෙ විද්‍යාත්මක දේවල් විතරයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනං උත්තර දීපං බටහිර දියුණු රටවල් පෙරේතයො දෙවිවරු පින් පව් එකක්වත් විශ්වාස කනන්නෙ නැත්තෙ ඇයි කියල. එයාල විශ්වාස කරන්නෙ විද්‍යාත්මක දේවල් විතරයි.

    ඒක ඉතින් උඹ උන්ගෙන් අහලා බලපන්.මගෙන් අහල හරියන්නෙ නෑනෙ.
    මචං උඹ ඔය කියන විද්‍යාව සර්ව සම්පූර්ණද?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒක ඉතින් උඹ උන්ගෙන් අහලා බලපන්.මගෙන් අහල හරියන්නෙ නෑනෙ.
    මචං උඹ ඔය කියන විද්‍යාව සර්ව සම්පූර්ණද?

    ඇමෙරිකාවේ අයගෙන් 80% supernatural දේවල් ගැන විශ්වාස කරනවා.. තව 10 න් 4ක් හිතන් ඉන්නේ දෙයියෝ ලෝකේ මැව්වා කියලලු..මම නෙවෙයි කියන්නේ livescience එකේ:lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Ithin ban budda darshnaye "miracles" nadda? :D

    බුද්ධ දර්ශනය පදනම් වෙලා තියෙන්නේ ආශ්චර්ය මත නෙවෙයි..ආශ්චර්ය ගැන විශ්වාසයක් නැති කෙනෙකුට වුනත් බුද්ධ ධර්මය පිළිපැදිය හැකි බව බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා..තව ඉතින් ඕනම කෙනෙකුට තේරෙනවනේ වැරද්දක් කලොත් ඒකෙ ප්‍රතිපල කවදා හරි ලැබෙනවා කියලා..:)