උඹල පූසන්ට දීල තියෙන විටමින් ජාති මොනාද?

AnuradhaRa

Well-known member
  • අපේ එකාට නං කුප්පමේනිය ගහක් තමා සප්ලිමන්ට් කියල හම්බෙන්නෙ :yes:
    කුප්පමේණිය කියන්නෙ සප්ලිමන්ට් එකක් නෙමේ.
    ඒක ඇවිල්ල පූස් ගංජ...
     
    • Like
    • Haha
    Reactions: B.Chat and Ryan08

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    පූසා කිව්වේ මොන පූසන්ට ද? වර්ග 2 ක් තියෙනවනේ:confused::oo:. හැබැයි ඇත්තම කිව්වොත් ඔය දෙවර්ගෙටම දෙන විදිහ ගැන මට අත්දැකීම් නෑ. :( :sorry:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කලින් හිටපු Persian එකාටනම් එක එක ඒවා දුන්නා.
    දැන් ඉන්න වල් පූසාට නම් ඕවා ඕන නෑ
     
    • Like
    Reactions: B.Chat and Ryan08

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,741
    16,963
    113
    Man nan danna widiyata pusan ta hondama behetha diwa daana ekai leea kana ekai. Ane manda man danna widiyata kiwwe itin :rolleyes:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ගුලි කැල්ලක් දෙනවා මාළු එක්ක අනාලා.
    පොර ගහද්දි ගොඩක් වෙලා අල්ලන් ඉන්න පුළුවන් කියලා පූසා කිව්වා.වෙලා යනකොට පුසියෝ එහෙම අහනවලු අදත් මාළු කලාද අවේ කියලා.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Oka aran deepan
     

    Attachments

    • IMG_20220308_200118.jpg
      IMG_20220308_200118.jpg
      253.7 KB · Views: 59
    • Like
    Reactions: AnuradhaRa