උඹල මවුස් පෑඩ් පාවිච්චි කරනවද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka
    පාවිච්චි කරනවා මචං. හැබැයි ගොඩක් ගණන් එකක් නෙවෙයි බොහොම සාමාන්‍ය එකක්. සමහර වෙලාවට කාඩ්බෝඩ් එකක් පාවිච්චි කරනවා ලැප් එකට මවුස් එක ගැහුවම ..... :P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මටනම් මවුස් පෑඩ් පාවිච්චි කරලා එච්චර හුරු නෑ නිකන්ම මේසෙ උඩ තියන් ඉන්නෙ. අර අතෑරෙන එකනම් මම හිතන්නෙ වයර්ලස් වල විතරයි එන්නෙ සිග්නල් ඩ්‍රොප් උනාම.

    මේසෙ උඩ වැඩ කරනවනම් bluetrack තමයි හොඳම. වෙන කිසිම එකක් හරියන්නෙ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    හොද බ්‍රෑන්ඩ් එකකින් ගනින්කෝ. එතකොට කිසි අවුලක් නැහැනේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    පාවිච්චි කරනවා මචං. හැබැයි ගොඩක් ගණන් එකක් නෙවෙයි බොහොම සාමාන්‍ය එකක්. සමහර වෙලාවට කාඩ්බෝඩ් එකක් පාවිච්චි කරනවා ලැප් එකට මවුස් එක ගැහුවම ..... :P

    ඔව් මන් ගාව තියෙන එක දෙසීය පනහකට ගත්තෙ​
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    21256.jpg


    https://www.barclays.lk/itemdesc.asp?ic=MOPE0735&eq=&Tp=