නියම වැඩක්. හැම cigarette filter එකක් ඇතුලෙම කොස් ඇටයක් දැම්ම නම් බොන හැම cigarette එකකින්ම කොස් ගසක්.![]()

අඩෝ පට්ට බන් මෙන්න කන්සෙප්ට් ... මන් දැක්කා ජාපානයේද කොහෙද කඩදාසි වලටත් ඔය වැඩේ කරල තියනවා..

seed coffins කියලත් ජාතියක් තියෙනවලු මැරුණම එකට දාල වැලලුවම පස්සේ ගහක් වෙන.