උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

බොලා සල්ලි ගෙවල හරි නොගෙවා හරි anti virus එකක් දාගෙන ඉන්නවද windows defender එකට අමතරව?

  • සල්ලි ගෙවල දාගෙන ඉන්නවා

    Votes: 86 25.4%
  • ෆ්‍රී වර්ෂන් එකක් දාගෙන ඉන්නවා

    Votes: 69 20.4%
  • defender එක විතරක් use කරනවා

    Votes: 183 54.1%

  • Total voters
    338

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,681
    6,460
    113
    අනවශ්‍ය වැඩ කරන්න යන්නෙ නැත්තන් ඩිෆෙන්ඩර් හොදටම ඇති. වේස ගෑනි වගේ රටේම පෙන් ගහනවා නම් ඩිෆෙන්ඩර් ඒක හොද අප්ඩේට් ඒක තියා ගන්න වෙනවා. මම මුල්ම කාලෙ ඇවාස් නොමිලේ දාගෙන හිටියා දැන් අවුරුදු පහ හයකින් කිසිම ඒකක් දාලා නෑ.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මං නං Crystal Shield කියල එකක් යූස් කරන්නෙ, සුටුස් ගාල අප්ඩේට් එහෙම එනවා. සිරාම එකක්
    ලිනක්ස් වලටත් මං ඒක දාගෙන ඉන්නෙ වැඩි හොඳට
    ammo saantha
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    මං නං Crystal Shield කියල එකක් යූස් කරන්නෙ, සුටුස් ගාල අප්ඩේට් එහෙම එනවා. සිරාම එකක්
    ලිනක්ස් වලටත් මං ඒක දාගෙන ඉන්නෙ වැඩි හොඳට
    මං හිතුවෙ මේක keylogger එකක් කියලා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පහුගිය අවුරුදු 12-15ක කාලෙටම කොම්පීතරේට වයිරස් එකක් ආපු වගක් මතක නෑනෙ. බ්‍රව්සරේට නම් ඇඩ් බ්ලොකර් එකක් දාගෙන ඉන්නව. ඒක නිසා ඕනෙ නැති ලින්ක් ක්ලික් කෙරෙන්නෙ නෑ.

    පයරේට් කරපු සොෆ්ට්වෙයා පාවිච්චිය සීමා සහිතයි.
     
    • Like
    Reactions: Stimulus mind

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    2015 සිට ෆෝර්මැට් නොකර අවුරුදු පහක්ම දැන් ඩිෆෙන්ඩර් එකෙන් දුවන්නෙ මගෙ වැඩකරන මැශින් එක.
    KMS දැම්මෙ ඒ කාලේ, අවුරුදු දෙකකට විතර කලින් ඒක ඇල්ලුවා, කම්මැලි ෆෝර්මැට් කරලා ආයෙ ප්ලගින් දාන්ට. ඇට්ටිවේට් වින්ඩොස් වොටර් මාක් එක තියෙද්දිත් වැඩ හොඳටම. අහ් මුල ඉඳන්ම ZoneAlarm free firewall එක පාවිච්චි කරනවා ඈ මම

    ගේදර පීසි එකයි ලැප් එකයි නම් ප්‍රෝ කීස් දෙකක් දාගෙන ඩිෆෙන්ඩර් සහ සොන් එලාර්ම් වලින් දුවන්නේ
    කිසිම කේස් එකක් නෑ

    එකෙන්ම ඩිෆෙන්ඩර්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,948
    113
    Colombo
    මං නං Crystal Shield කියල එකක් යූස් කරන්නෙ, සුටුස් ගාල අප්ඩේට් එහෙම එනවා. සිරාම එකක්
    ලිනක්ස් වලටත් මං ඒක දාගෙන ඉන්නෙ වැඩි හොඳට

    සචිත් හදපු එකද ??
     
    • Like
    Reactions: Stimulus mind

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    MKOnNpF.png

    I'm also using the same. A purchased version.