උඹල මෙතන වැඩ කරලා තියේද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    කොඹල යූනියන් ප්ලේස් වල ඇක්සස් ටවර්ස් වල තියෙන්නේ...

    f30l5NO.png
     
    • Like
    Reactions: SK29 and AnuradhaRa

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    ඔව්.... ජම්බෝලපිටි Software Company සීසන් 2 ලගදීම එලකිරි ටෝක් නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිත බවක් පෙනී යනවා 🥹

    නාසිස්ටික් PM අක්කිලා, සක්කිලි බොස්ලා, බලෙන් ඇගේ එල්ලෙන්න හදන තේ හදන ඇන්ටිලා ඇතුලු තවත් චරිත රැසක් සමගින් Romance/Crime/Comedy/ Psycho ඇතුලු category රාශියකට අයත්වන රසවත් කතාන්දරයක් බලාපොරොත්තු විය හැකියි. රැදී සිටින්න එලකිරි ටෝක් නාලිකාව සමගම.

    එලකිරි සර්වස් වලට ගුණ බුස 🫡
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    ඔව්.... ජම්බෝලපිටි Software Company සීසන් 2 ලගදීම එලකිරි ටෝක් නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිත බවක් පෙනී යනවා 🥹

    නාසිස්ටික් PM අක්කිලා, සක්කිලි බොස්ලා, බලෙන් ඇගේ එල්ලෙන්න හදන තේ හදන ඇන්ටිලා ඇතුලු තවත් චරිත රැසක් සමගින් Romance/Crime/Comedy/ Psycho ඇතුලු category රාශියකට අයත්වන රසවත් කතාන්දරයක් බලාපොරොත්තු විය හැකියි. රැදී සිටින්න එලකිරි ටෝක් නාලිකාව සමගම.

    එලකිරි සර්වස් වලට ගුණ බුස 🫡
    +කෝච්චියේ සෙට් වෙච්ච නංගි

    එක්කො ඒක ඒක ජැක් ත්‍රෙඩ් එකේ දායි
     
    • Sad
    Reactions: Heshan Daminda