+කෝච්චියේ සෙට් වෙච්ච නංගිඔව්.... ජම්බෝලපිටි Software Company සීසන් 2 ලගදීම එලකිරි ටෝක් නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිත බවක් පෙනී යනවා 🥹
නාසිස්ටික් PM අක්කිලා, සක්කිලි බොස්ලා, බලෙන් ඇගේ එල්ලෙන්න හදන තේ හදන ඇන්ටිලා ඇතුලු තවත් චරිත රැසක් සමගින් Romance/Crime/Comedy/ Psycho ඇතුලු category රාශියකට අයත්වන රසවත් කතාන්දරයක් බලාපොරොත්තු විය හැකියි. රැදී සිටින්න එලකිරි ටෝක් නාලිකාව සමගම.
එලකිරි සර්වස් වලට ගුණ බුස 🫡