උඹල මෙන්ටලි වැටුනම

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    කාලයක් තිස්සේ ප්ලැන් කරන් හිටියා රට යනවා කියල...අද පාස් පොට් ඔපිස් ගියාට පස්සේ පාස් පොට් කේස් ආයේ හදන්න වෙනවා බන්ලා...හිතින් ජීවත් වුනේ යුරෝපේ...ආයේ කාපන්කො කට්ට මේක හදන්න...උඹලගෙන් අසන්නේ උඹලා මෙහෙම ටාගට් එකක් තියන් හෝප්ස් තියන් වැඩක් කරලා අවසානෙ ඒක හබක් වුනාය කියමුකො...උඹල මෙන්ටලි ස්ට්‍රොන් වෙන්නේ කොහෙමෙයි?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    උදේ වරැවේ පොඩ්ඩක් පොලිමේ ඉද්දි ඇන්ටිලයි අක්කලයි කච කචේ...මල්ලි කොහෙ ඉන්දලා ආවේ ඇහුවා...මම ඒ අක්ක පාර එක්ක ටොක දාද්දි පොරක් මේකිට ලං කරනවා...මේකි ඈත් වෙනවා මාත් එකක් කතාවේ ඉන්දන්ම..ගෙඩි දෙක නම් මරැ..ඇහුවම කිව්වා රොමේනියා යන්න කියල...අහන්න හිතුනා මාවත් එක්ක යන්න කියල...උන් කැමති නැ නෙව එල්ලෙන්න බලන් ඉන්න එවුන්ට
     
    • Like
    Reactions: Hankook

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඔන්ලයින් ඇපොයින්මන්ට් එකක් දාල යන්න බැරිද?
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    අකුරැ ටයිප් කරලා තියෙන්නේ වැරදියට බන් උන්..සර් නේම් එකේ...ඔන්ලයින් තමයි ඊගලට දාන්න වෙන්නේ..
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    kawadawath watena eka nawathinne na bn api mona level eke hitiyath.
    e nisa watunanm nagitala duwili pihadan aaye duwapn target ekata.

    Eg- Mukuth nathi kaale passport eka na kiyala watei.
    Thawa diyunu wela business ekak ehema kran yaddi business eka kelawela watei.

    Oi wage kochchara widi tiyeda bn watenna. Saralwama ubata athi kiyala hithenawakal duwapan nagita nagita.
    Athi kiyala hithennona amarui kiyala hithala newei, umbage target ekata gihin stable unama. ethakota mta me athi dan kiyala hithunama athi.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    watenna deyak na huththo...

    pass port eka dawas deken hadanna puluwanne,
    ade huththo ehema ekak kiwe na un..hetama online dala yanawa..

    පාස්පෝට් එක හදන්න වෙන එකට ද වැටෙනව කියන්නෙ ? එක එතකට ලකී බ්‍රෝ ඔයා!
    ne ban..dan document bara dila hena hopes tiyan plan gahan hitiye..dan aye kal gatwenwane podak hari ekai...me parath tyrya denna one
    ------ Post added on Aug 20, 2025 at 5:54 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113


    ne ban..dan document bara dila hena hopes tiyan plan gahan hitiye..dan aye kal gatwenwane podak hari ekai...me parath tyrya denna one
    ------ Post added on Aug 20, 2025 at 5:54 PM
    හ්ම්ම් මගෙ ජීවිතේ නූලෙන් මිස් උන දේවල් ගැන ඇහුවොත් පිස්සු හැදෙනනවා
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    උදේ වරැවේ පොඩ්ඩක් පොලිමේ ඉද්දි ඇන්ටිලයි අක්කලයි කච කචේ...මල්ලි කොහෙ ඉන්දලා ආවේ ඇහුවා...මම ඒ අක්ක පාර එක්ක ටොක දාද්දි පොරක් මේකිට ලං කරනවා...මේකි ඈත් වෙනවා මාත් එකක් කතාවේ ඉන්දන්ම..ගෙඩි දෙක නම් මරැ..ඇහුවම කිව්වා රොමේනියා යන්න කියල...අහන්න හිතුනා මාවත් එක්ක යන්න කියල...උන් කැමති නැ නෙව එල්ලෙන්න බලන් ඉන්න එවුන්ට

    උඹත් එයාට ළං වෙලාද හිටියේ? ඕක මටත් වෙලා තියෙනව බම්. අක්කල ඇන්ටිල අපිට කැමති හින්ද ළඟට වෙලා කතා කරනකොට ළඟ ඉන්න මොකෙක් හරි වේසිගෙ පුතෙක් ඒකිට හේත්තු වෙන්න හදනව.
     
    • Like
    Reactions: DiksonAlex

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,899
    113
    126
    Hogwarts
    උඹල මෙන්ටලි ස්ට්‍රොන් වෙන්නේ කොහෙමෙයි? Kellata hard fck ekak denawa… ita passe okkoma prashna iwarai