කාලයක් තිස්සේ ප්ලැන් කරන් හිටියා රට යනවා කියල...අද පාස් පොට් ඔපිස් ගියාට පස්සේ පාස් පොට් කේස් ආයේ හදන්න වෙනවා බන්ලා...හිතින් ජීවත් වුනේ යුරෝපේ...ආයේ කාපන්කො කට්ට මේක හදන්න...උඹලගෙන් අසන්නේ උඹලා මෙහෙම ටාගට් එකක් තියන් හෝප්ස් තියන් වැඩක් කරලා අවසානෙ ඒක හබක් වුනාය කියමුකො...උඹල මෙන්ටලි ස්ට්රොන් වෙන්නේ කොහෙමෙයි?
thats life.