උඹලා උඹ බන් බොලන් ගාල කතා කරන ගෑනුන්ට කැමැතිද? අඩො මටනම් පට්ට turnoff එකක් එහෙම ඇහුවාම. කොච්චර ලස්සන උනත් 180 ගහනවා එහෙම කතා කරනවා ඇහුවාම. ඔව් උන් හොදට කටට ගන්න දන්නවා