උඹල මොකද කියන්නේ?

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
උඹල මොකද කියන්නේ?

උඹල මොකද කියන්නේ?

මීට අවුරුදු 6 කට කලින් මට බල්ලෙක් කරපු අසික්කිත වැඩේකට මම මුලු කැම්පස් එකේම චාටර් වුනා.මම කෙල්ලෙක්ට පොඩි ලයින් එකක් දදා හිටියෙ කැම්පස් එකේ. මම පස්සේ දන්නේ මූත් ඒකිට ලයින්.ඌට එකක් නෙමේ වටේ ඉන්න හැම කෙල්ලටම ලයින්.කොහොම හරි මම ඒකිට පොඩ්ඩක් ලයින් කියල දැන ගෙන ඌයි තව කෙල්ලෙකුයි සෙට් වෙලා මට උදව් කරන විදිහට මගෙ ට්‍රයි කරන එකේ ෆෝන් නම්බර් එක කියල වෙන කෙල්ලෙක්ගෙ නම්බර් එකක් මට දීල මම ලව්ව කෝල් කරල උන් හෙන ආතල් එකක් ගත්ත.එදා ඒ කරපු බලු වැඩෙන් මට කොච්චර ඉෆෙක්ට් වුනාද කිව්වොත් මම කිසිම කෙල්ලෙක්ට මේ වෙනතුරු ට්‍රයි කරන්ඩ යන්නෙත් නෑ.ඌ නම් සිරාම ගැණු ඇඹෙලයෙක්.ඒ දවස් වල මම ඕවට වලියක්වත් ඕකට බැන්නෙවත් නෑ.හෙමින් සැරේ බිම බලාගෙන ලිස්සල ගියා.ඒ දවස් වල කොහොමත් උගේ ගැන්සියේ පවර් එකත් වැඩී.ගැහුවොත් පරිප්පු කන්ඩම තමා වෙන්නේ.මම එදා හිතාගත්ත මේකේ රිටර්න් එක අනිවා දෙනව කියල.

දැන් ඒකට වේලාව ඇවිල්ල තියෙන්නේ.ඌ දැන් කසාද බදින්ඩ ලෑස්තියි කියල මට ආරන්චිය ආවා.ඒ කියන්නේ රිටර්න් එක දෙන්ඩ ඕනෙ දවස ලඟයි කියන එක.ඌ මාව කැම්පස් එකේම මම කාපු ලණුව කිය කිය හොන්දටම බයිට් කලා.මම දැන් ඕකව ඕකගේ වෙඩින් එක දවසේ සේරම නෑදෑයෝ ඉස්සරහ ඕකව විනාශ කරන්ඩ තරම් කේන්තියක් මගේ ඔලුවේ තියෙනව.මට ඒක කරන්ඩ ශක්තිය තියෙනව.

ඒ එක්කම හිත කියනව සමාව දීල අත ඇරල දාපන් කියල.ඒත් ඔය කාලකණ්නියගේ වැඩේ හින්ද අද වෙනකොටත් මම කෙල්ලෙක් එක්ක කිසිම සම්බන්ධයක් පටන් ගන්නේ නෑ.මට බයයි මම ආයේ පරිප්පුවක් කයි කියල.ගිණිපෙලෙල්ලෙන් බැට කාපු එකා කළාමැදිරි එළියටත් බයයි බන්.

උඹල මොකෝ කියන්නේ මේ වගේ පරයන්ට කසාද ඕනෙද?සමාව දෙන්ඩ ඕනෙද?මම තාම මේ සමාව කියන වචනෙත් එක්ක තීරණයක් ගන්ඩ බැරුව ඉන්නේ?
:angry:
 

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අත ඇරල දාපන් මචන්...
    හැබැයි ඌ කරපු වැඩේ නම් හරි නෑ..
    මම වගේ නම් එ දවස් වලම මොනව හරි කරල දෙනව දත් ටික හැලෙන්න...
    දැන් ඕක ආයි අදින්නෙපා බන් ,මොකද,වෙඩින් එකක් කරන්නෙ සතියකට 2කට නෙවෙයිනේ බන්....

     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හොද පුතා වෙන්න ඕන නම් සද්ද නැතුව අහක බලන් ඉන්නවා
    උබ කාපු පරිප්පුව උබනේ දන්නේ
    මට ඔහොම උනානම් අනික් උන් ගැන මන් දන්නේ නැ, බලු වැඩ කරන්න එපා කියල අනික් උන් බැන්නට මට කමකුත් නැ උබට උඩ ගෙඩි දීමකුත් නෙමේ , මමනම් කෙළවන එක කෙලවනවා අයෙ පොර පැය 24 ක් යන්න කලින් වහ කන තරමටම
    උට පුලුවන්නම් අපිට කෙලවල ආතල් ගන්න අපිටත් පුළුවන්
    මට ඔය දේම වෙලා නැ හැබැයි ඔය වගේ දේවල් වෙලා තියනවා. ඉතින් මම ඔකේ මානසික පිඩනේ දන්නවා

    උබ මන් කියන දේ අහල ගොන් වැඩ කරනවා එහෙම නෙමේ:baffled:
     

    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    giya de giyane..samawa denna...eka hodai... paliganna kiyala thawa kenekuge life ekak vinasa karala wedak thiyeda..ethakota eyagei oyagei wenasak nethiwenawa.. oyage thiyena prob. eka kohomahari hadaganna balanna... good luck..
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඌ කරපු වැඩේ වැරදි තමයි. උට කවදාහරි ඒවාට පඩිසන් දේවී. ඌ බල්ලෙක් උනාට උබ එහෙම නෙමෙයි නේ. උබට ඒ කෙල්ලට වඩා හොද කෙල්ලෙක් අනිවා ලැබේවි . ඕක අමතක කරන්න...:yes::yes::yes:;););)
     

    rajarataR

    Member
    May 15, 2011
    240
    6
    0
    anuradhapura
    machan oya wage deyak karoth...ubatama passe godak pasu thawili wenna wai....
    ballo minissuwa hapuwata...minissu ballowa hapanne nahane.....

    ubata hoda ekak set wenna .......wenna athi kalin eka ohoma wenna aththe.....
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    හොද පුතා වෙන්න ඕන නම් සද්ද නැතුව අහක බලන් ඉන්නවා
    උබ කාපු පරිප්පුව උබනේ දන්නේ
    මට ඔහොම උනානම් අනික් උන් ගැන මන් දන්නේ නැ, බලු වැඩ කරන්න එපා කියල අනික් උන් බැන්නට මට කමකුත් නැ උබට උඩ ගෙඩි දීමකුත් නෙමේ , මමනම් කෙළවන එක කෙලවනවා අයෙ පොර පැය 24 ක් යන්න කලින් වහ කන තරමටම
    උට පුලුවන්නම් අපිට කෙලවල ආතල් ගන්න අපිටත් පුළුවන්
    මට ඔය දේම වෙලා නැ හැබැයි ඔය වගේ දේවල් වෙලා තියනවා. ඉතින් මම ඔකේ මානසික පිඩනේ දන්නවා

    උබ මන් කියන දේ අහල ගොන් වැඩ කරනවා එහෙම නෙමේ:baffled:

    uba kiyapu deta man seeyata seeyak ekagai ...
    k..i wada kalama pelak ayata ewa godak balapanwa machan ...
    uba inna tatwe hatiyata mama unnanam me wenakota aruta inna tanath nati karala...
     

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    gamek diyan ath un badinna kalin uva vitharak baya karapan charter karanava kiyala vena katath denaganna thiyanna apa athakota uta therum yai ube hithe aviluna gindara
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    dats tru but,
    balla hapanakal api balan inethna ne. 1 a welawe wisada ganna thibba

    එහෙම ඒ වෙලාවේ රිටර්න් දෙන්ඩ තරම් මට හයියක් තිබ්බේ නෑ බන්.රිට්‍රන් එකක් දුන්නත් දැනගන්නව මම වෙන්ඩ ඇති කියල.
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    මට ඕනෙ ඇඩ්‍රස් නැති රිට්‍රන් එකක් දෙන්ඩ.කලේ කවුද කොහෙන්ද කොහොමද.දැන් ඕකට මාව මතකත් නැතුව ඇති.ඉදිරි දවස් දෙක තුන ඇතුලේ මම ඕකගේ කසාදේ ගැන තීරණයක් ගන්නව.:angry: