උඹල මොකද කියන්නේ?

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අතෑරල දාපන් බන්. බල්ලෙක් කෑවට උබ බල්ලව කන්නෙ නෑනෙ. උබ උබේ තත්වෙ තියාගෙන් හිටපන්. ඌට දැනෙන්න ඇරපන් උබටත් එහෙම දෙයක් කරන්න පුලුවන් නමුත් එහෙම දෙයක් කරන්නෑ කියල.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උඹ එහෙම කරොත් උඹට ජම්මාන්තර වෛරක්කාරයෙක් ඇතිවෙනවා.
    ඒක උඹේ මුලු ජීවිතේටම බලපායි.
    අතීතය අමතක කරපන් අනිත් උන් ගැන නොහිත් උඹ උඹේ අනාගතය ගැන හිතපන්.
    :D:D
     

    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    වෛරයෙන් වෛරය නොසන්සිඳේ............ඉවසපන් පපුව....
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මගුල කඩන්න එපා බන් ඔක කරපු පව් වලට උන්ගෙ පවුලවත් උගෙ කෙල්ලවත් පලි නැහැනෙ හැබැයි හොදට කල්පනා කරල ඌට කරපු පල් වැඩේ මතක්වෙන විදියෙ වැඩක් කරපන්.. නිකන් චටර් වැඩ කරන්න එපා.. Witout Invitaion wedding එකට ගිහින් උට මූණ පෙන්නල වරෙන්..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාතර කිඹුලා;10438679 said:
    උඹෙ ඔළුව හැප්පුනා නේද අද නැත්තං උඹට ඔයිට හපං සිද්ධියකට මූණදෙන්ඩ වෙලා තියෙන හැඩයි :confused:

    nah kibulo uba danne nahane mama gana.e kiyanne aththatama SILENTSAHAN **********************************************...e kena godak thirisan kenek..:dull: ***********************************************.:dull: aththatama mama ****************************** ekko amathaka karapan..wadak naha..:dull:
     
    Last edited:

    dragon hunter

    Active member
  • Jun 7, 2011
    532
    37
    28
    කුරුණෑගල
    උඹ එහෙම කරොත් උඹට ජම්මාන්තර වෛරක්කාරයෙක් ඇතිවෙනවා.
    ඒක උඹේ මුලු ජීවිතේටම බලපායි.
    අතීතය අමතක කරපන් අනිත් උන් ගැන නොහිත් උඹ උඹේ අනාගතය ගැන හිතපන්.
    :D:D
    :yes::yes::yes::yes::yes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @ kibula anthima washayen mama me loke salakanne ithama keepa denekta witharai.. palaweni thana mage thaththa..ilagata inneth mage thaththa..ilagata inneth mage thaththa...ilagata kawruth naha...:dull: eth mama amathaka nokarana pirisak innawa, e gana dahayakata aduyi namikawa.. e ara an siyalu denata mama salakanne palamuwa ballek se, pudgalayage kriya kalapaya anuwa eka wenas wenawa.wenas wenna bari unoth eya digatama mage loketa balle.. mama ballanta salakanne anthima thirisan widihata...onna ketiyenama... mata mewa pahadili kranna one naha.eth uba mama gana hoyana bawa mama dannawa.ekai mama kiwwe...kawada hari mama gana danagaththoth therei mama sudu naha kiyala..:dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    denna epa samawa karapu deta monawa hari karanna one honeymoon eka dawase car ake hulan arapan ana thiyapan nath nam wedding hall ake bombayak thiyenawa kiayla call karapan 119 ekatath call karapan hotel ekatath call karapan welcome drinks walata nidi pethi dapan kakula hodana wathura ekata acid dapana thawa onnam thawa kiyannam machan palu pataw pack karala gift yawapan