උඹල මොකද කියන්නේ?

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    හොද පුතා වෙන්න ඕන නම් සද්ද නැතුව අහක බලන් ඉන්නවා
    උබ කාපු පරිප්පුව උබනේ දන්නේ
    මට ඔහොම උනානම් අනික් උන් ගැන මන් දන්නේ නැ, බලු වැඩ කරන්න එපා කියල අනික් උන් බැන්නට මට කමකුත් නැ උබට උඩ ගෙඩි දීමකුත් නෙමේ , මමනම් කෙළවන එක කෙලවනවා අයෙ පොර පැය 24 ක් යන්න කලින් වහ කන තරමටම
    උට පුලුවන්නම් අපිට කෙලවල ආතල් ගන්න අපිටත් පුළුවන්
    මට ඔය දේම වෙලා නැ හැබැයි ඔය වගේ දේවල් වෙලා තියනවා. ඉතින් මම ඔකේ මානසික පිඩනේ දන්නවා

    උබ මන් කියන දේ අහල ගොන් වැඩ කරනවා එහෙම නෙමේ:baffled:

    aniwa......
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Danata math too late da danne na eth mukuth karanna epa machan umba uge ganata watenna one na baninna ona nam thaniyama inna welawaka banapan munta ekata uge wedding ekata gihilla baninna one na machan. U karapu dewal walata adu nathuwa hamba wei kawada hari umba ging wada karanna yanna oni na :)
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඉතින් ඌ බඳින්න ඉන්න ගර්ල්ට උඹ ඔය විස්තරේ කියපන්. ඌ ඇත්තටම මොන වගේ එකෙක්ද කියලා කියපන්. සමහරවිට ඌ බොරුවට හොඳ මූණ පෙන්නගෙන ඉන්නවද දන්නෙ නෑනෙ.

    ඒ ගර්ලුත් දැන ගන්න එපැයි තමුන් ජීවත් වෙන්න යන්නේ මොන වගේ මිනිහෙක් එක්කද කියලා. ඒක ඒ ගර්ල්ටත් කරන හොඳ දෙයක්. වැඩේ ඉවරයි.


    .
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    මචන් වයිරයෙන් වයිරය නොසන් සිදේ! බල්ලෙක් හපා කෑවට උව හපන්න යන්න එපා බන්!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උඹටම තීරණයක් ගන්න පුළුවං මේ ත්‍රෙඩ් එකට ලැබිලි තියෙන ප්‍රතිචාර දැක්කහම...........
    ලෝකේ සීරියල් කිලර්ස්ලා බිහිවෙනඑක ගැන අපිට හිතාගන්න බැහැ නේද..........
    කොහොමද ඒ වගේ හිතක් පපුවක් නැති වැ‍ඩ කරන්නේ කියලා...........
    ඒ හා සමාන අදහස් තියෙන ටික දෙනෙකුත් මේකෙ රිප්ලයි කරලා තියෙනවා නේද.............
    ඇත්තටම කොච්චර මානසික පීඩනයකින්ද ඒ මිනිස්සු ජීවත්වෙන්නේ......
    උඹට හිතෙන්නේ නැද්ද ඒවගේ මිනිස්සුංගේ මානසික රෝග වලට අපි අනුකම්පා කරන්න ඕන කියලා...
    එහෙම නැතිවුනොත් නාකි ආච්චිලාවත් දූෂණයක කරන මේ සමාජය කවදද ගොඩ එන්නේ.........
    උඹට ඔය දේ කරපු එකත් ඒ වගේ මානසික රෝගියෙක් නේද..............
    උඹ දෙයක් කරන්න කලින් ඒක කරනවද නැද්ද කියලා හිතන්න හරි පුරුදුවෙලා ඉන්නවා........
    තව දියුණුවෙයක් බන්..............
    සත්තුංට වඩා අපි වෙනස් කියලා ප්‍රායෝගිකව ඔප්පු කරපන්............
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අත ඇරල දාපන් බන්..බල්ල උඹව කෑව බව ඇත්ත. උඹත් බල්ලව කන්න ගියොත් උඹත් බල්ලෙක් වෙනවා. ඒක නිසා සීන් එක අතහැරපන්..

    ඒක නෙමෙයි. හැම කෙල්ලම එක වගේ නැහැ. අලුතින් ලස්සන ලයිෆ් එකක් පටන් ගනින් එල කෙල්ලෙක් එක්ක.. සුබ පැතුම්..:love::love::love: