උඹල මොකද හිතන්නෙ? සිගරට්

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,319
    113
    Behind u :p
    බජට් එකෙන් පස්සෙ සිගරට් මිල වැඩි වෙයිද?
    කීයක් හරි හොයාගමු 😁✌️
     
    • Wow
    Reactions: Janatha Jhon

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    dnnm bona eka sampurnen nwttuwa
    vape ekak gnn one eth lankave legally buy krnn thanak nahane, black market badu sure naha
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    fb thiyena ewa awlk na bn. man genath thiyenawa.dan nan use krn na. meketh ekek wikka dan karan na pora @PrameshD.12

    liquid eke tyen ingredients monad kiyala sure krnn bhne bn
    ohoma USA wala black market vikunapu THC vape oil wala Vit E acetate thibila lungs transplant krnn wuna hena set ekakata, apita ohoma wunoth lung transplant krnn wenne naha lokemma uthum rate inn nisa, avurudu 19 n mrenna baha bn ; )

    authentic products wala mulikava tyenne VG, PG thmi, e arenna nicotine and flavors...echchri
     
    • Like
    Reactions: Ysa Karu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔය ගණන් වලට නං ලංකාවේ තියෙන පිදුරු සිගරට් බීලා වැඩක් නැහැ.

    මේ පාර නත්තල් පාටියෙත් සිගරට් තිබ්බත් බිව්වේ නැහැ. ලංකාවේ තියෙන ගෝල්ඩ් ලීෆ්, ඩන්හිල් එක බිව්වම ඔලුව රිදෙනවා.

    ස්විච් එකත් නැහැනේ දැන්
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඔය ගණන් වලට නං ලංකාවේ තියෙන පිදුරු සිගරට් බීලා වැඩක් නැහැ.

    මේ පාර නත්තල් පාටියෙත් සිගරට් තිබ්බත් බිව්වේ නැහැ. ලංකාවේ තියෙන ගෝල්ඩ් ලීෆ්, ඩන්හිල් එක බිව්වම ඔලුව රිදෙනවා.

    ස්විච් එකත් නැහැනේ දැන්
    pussy