උඹල මොනවද මෙහෙම උන්ට කරන්නේ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මාත් එක්ක තරහ ගන්නෙපා මහත්තයෝ...එත් ඉතින් උබ ඔය කියන විදිහට ඔය ක්‍රමේ තනියෙන් උබ හොයාගන්න ගියානම් උබට ලොකු වියදමක් යනවා, මහන්සියක් වෙන්න වෙනවනේ...උබ ඌ එක්ක එකතු වෙලා නෙමෙයිනේ ඒ ටික කරලා තියෙන්නේ...එහෙම උනානම් උබ උගෙන් අහන්න ඕනේ නැනේ...උබ උදව් කරලා තියෙන්නේ කලින්...දැන් උබ ඒ උදව් වලට හිලව්වට ඌ අර හොයාගත්තු එක උබට කියන්න ඕනේ කියල හිතනවා...

    මන් හිතන්නේ නැහැ මොනම එකෙක්වත් එහෙම මහන්සි වෙලා සැහෙන්න මුදල් යට කරලා අමාරුවෙන් හොයාගත්තු දෙයක් තව එකෙක්ට නිකන්ම දෙයි කියල...මොන යාළුවා උනත් ....අනික උබ එහෙම ඌ වියදම් කරලා මහන්සි වෙලා හොයාගත්තු දේ නිකන්ම ඉල්ලන එකත් හෙන වැරදි...

    එහෙම බොක්කත් දෙන උන් ඇති...එත් සාමාන්‍ය එකෙක් නම් එහෙම දෙන්නේ නැහැ..ඒක තරමක් දුරට acceptable බන්..ඌ හෙන ගේමක් දීලනේ හොයන තියෙන්නේ...

    උබ උගේ පස්සේ යන්නෙපා...ඌට පොල් ගහන්නත් එපා කෙලවියන් කියල..මොකද ඌ මහන්සිවෙලානේ එක හොයාගෙන තියෙන්නේ...ඌ උබට දෙන්න බැදිලා නැහැ..උබ තනියෙන් හොයාගෙන ඌ තරම්ම දියුණු වෙයන්...
     
    Last edited:

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    තමන් දන්නා විදිහට වැඩේ පටන් ගන්නව

    onataram youtube search karala ganna puluwanne ban ona deyak uba masayak u wenuwen hitiya keyanne tawa masa tunak witara idagena subject eka oluwata daganin eta passe patan ganin waradunata kamak na ona deyak net eke hoyaganna puluwan
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මම අඳුරන එකෙක් ඉන්නවා බන්. බොක්කේ ෆිට් එකක් කියන්න පුළුවන්. මූ මම අලුතෙන් පටන් ගන්න වැඩේට උදව් කරනවා කිය කිය හිටියා. මූත් ඒ වැඩේම කාලයක් තිස්සේ කරන නිසා ඒ ගැන දන්නවා. හැබැයි වැඩේ කියන්නේ මූ ඒ වැඩේ අල්ලලා ගිය නිසා සහ තවත් වැඩ නිසා බිසී කිය කිය උදව්ව කල් දානවා. අඩුම ඒ වැඩේ ගැන තියෙන youtube video එකක් එවන්න කිව්වහමත් එවන්නම් කිය කිය වැඩේ මගාරිනවා. youtube link එකක් එවන එක පට්ට බිසී වුනත් කරන්න බැරි වැඩක්ද, මහ ලොකු වෙලාවක් යන වැඩක්ද, අනික මේ මාසයක් තිස්සේ? ඌව කන්ටැක්ට් කරගන්නත් බෑ. msg seen කරන්නෙත් නෑ. ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ. අවශ්‍ය වෙලාවට ඕන උදව්ව ආයේ අවුරුදු ගානකින් හම්බෙලා වැඩක් නෑනේ.

    මෙහෙම උන්ට උඹල සලකන්නේ කොහොමද?
    බ්ලොක් කරලා යාලුකමින් අතුගාලා දානවද?
    කරපුවා ගණන් ගන්නේ නැතුව උගේ පස්සෙන්ම තවත් යනවද?
    තමන් දන්නා විදිහට වැඩේ පටන් ගන්නවද?
    අපො ඔහොම එවුන් තමයි ඉන්නෙ
    එකෙක් ඉන්නව උගේ වැඩක් කරගන්න ඕනි උනාමයි , උගේ වැඩ ගැන පම්පෝරිය කියවන්න ඕනි උනාමයි call කර කර ඇණ වෙනවා
    ඒත් හෙන කුහකයා මම කරන වැඩ ගැනත් පට්ට Touch එකේ ඉන්නෙ ( හෙනම ඕපා දූප හොයනවා )
    එහෙම ඉඳලා මම කරන වැඩේ ගොඩ යයි වගේ කියල හිතුනම call කර කර ඒකෙ Risk ගැන කියල වැඩේ Condemn කරල ඒක වලක්වන්නත් මාර Try එකක දෙන්න brain wash කරනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද බං කැමති නැහිලා නැහිලා වියදං කරගෙන හොයාගත්ත දේ උඹට ගෙඩි පිටිං දීලා අන්තිමට උඹම උගේ තරඟකාරයා කරගන්න. පේටන්ට් ගන්නෙත් ඔහොම සීන් හින්දා තමයි.
    ඌ කියල දෙන්නෙ නැත්තං හොයල බලල වියදං කරලා කරල බලපං, එතකොට උඹ බයත් නෑ ණයත් නෑ එක එක ෆකයලට.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඌ උබට ඒක දෙන්නම් කිව්ව උනත් ඌට දැන් එහෙම දෙන්න අකමැත්තක් ඇති...ඌම බලෙන් කිව්වද එක කියල දෙන්නම් කියල නැත්තම් උබ ඌ වැඩේ හොදට කරන යනවා දැකල කිව්වද උබටත් කියල දීපන් කියල? මේ දෙවැනි සිද්දිය නම් ඉතින් ඌ බෑ කියන්න බැරි කමට එහෙම හා කියල දැන් මග අරිනවා ඇති...ඌම බලෙන් කියල දෙන්නම් කරපන් කියල උබව එකට පොළඹවල දැන් මග අරිනවනම් එක වැරදි..

    කොහොම ඔය දෙකෙන් මොකක් උනත් ඌට අවුල් වගේ ඇති තව එකෙක් ඌ මහන්සියෙන් හොයාගත්තු එකම නිකන්ම ඉදන් අරගෙන ගොඩ යන්න හදනව් කියල..උබට හිතින් බනිනවත් ඇති...තව ඕක පස්සේ ගිහින් නොන්ඩි වෙන්නෙපා..මන් උනත් කැමති වෙන්නේ නැහැ බන් මම මාස ගානක් තිස්සේ එක එක විදි ට්‍රයි කරලා, සල්ලි යට කරලා දියුණ උනාට පස්සේ ඒ රහස තව එකෙක්ට කියන්න..එක මනුස්ස ගතියනේ...

    ඕකෙන් වෙන්නේ අන්තිමේ යාලුකමත් නැති වෙන එක...මට නම් අවන්කවම උගේ වරදක් පෙන්නේ නැහැ...උබ කරන වැඩෙන් තමයි යාළුකම නැති වෙන්නේ සිරාවට
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,107
    113
    34
    Kalutara
    මාත් එක්ක තරහ ගන්නෙපා මහත්තයෝ...එත් ඉතින් උබ ඔය කියන විදිහට ඔය ක්‍රමේ තනියෙන් උබ හොයාගන්න ගියානම් උබට ලොකු වියදමක් යනවා, මහන්සියක් වෙන්න වෙනවනේ...උබ ඌ එක්ක එකතු වෙලා නෙමෙයිනේ ඒ ටික කරලා තියෙන්නේ...එහෙම උනානම් උබ උගෙන් අහන්න ඕනේ නැනේ...උබ උදව් කරලා තියෙන්නේ කලින්...දැන් උබ ඒ උදව් වලට හිලව්වට ඌ අර හොයාගත්තු එක උබට කියන්න ඕනේ කියල හිතනවා...

    මන් හිතන්නේ නැහැ මොනම එකෙක්වත් එහෙම මහන්සි වෙලා සැහෙන්න මුදල් යට කරලා අමාරුවෙන් හොයාගත්තු දෙයක් තව එකෙක්ට නිකන්ම දෙයි කියල...මොන යාළුවා උනත් ....අනික උබ එහෙම ඌ වියදම් කරලා මහන්සි වෙලා හොයාගත්තු දේ නිකන්ම ඉල්ලන එකත් හෙන වැරදි...

    එහෙම බොක්කත් දෙන උන් ඇති...එත් සාමාන්‍ය එකෙක් නම් එහෙම දෙන්නේ නැහැ..ඒක තරමක් දුරට acceptable බන්..ඌ හෙන ගේමක් දීලනේ හොයන තියෙන්නේ...

    උබ උගේ පස්සේ යන්නෙපා...ඌට පොල් ගහන්නත් එපා කෙලවියන් කියල..මොකද ඌ මහන්සිවෙලානේ එක හොයාගෙන තියෙන්නේ...ඌ උබට දෙන්න බැදිලා නැහැ..උබ තනියෙන් හොයාගෙන ඌ තරම්ම දියුණු වෙයන්...
    කවුද බං කැමති නැහිලා නැහිලා වියදං කරගෙන හොයාගත්ත දේ උඹට ගෙඩි පිටිං දීලා අන්තිමට උඹම උගේ තරඟකාරයා කරගන්න. පේටන්ට් ගන්නෙත් ඔහොම සීන් හින්දා තමයි.
    ඌ කියල දෙන්නෙ නැත්තං හොයල බලල වියදං කරලා කරල බලපං, එතකොට උඹ බයත් නෑ ණයත් නෑ එක එක ෆකයලට.
    පිස්සුද බන්, ඌ නැහිලා නැහිලා හොයාගත්ත එකක් නෙමෙයි. උටත් තව එකෙක් කියල දීපු එකක්. මාත් දන්නවා කවුද කියල දුන්නේ කියල. මම ඒ කියල දුන්නයි කියපු එකාගෙන් අහන්නේ නැත්තේ මූ මෙහෙම කිව්වයි කියල කියන්න හොඳ නැති නිසා. මොකද මම දන්නේ නෑනේ අරූ මූට කියල දුන්නේ කාටවත් කියන්න එපැයි කියලද දන්නේ නෑනේ, එහෙම වුනොත් මම මූව පාවල දුන්න වගේ වෙනවනේ.

    ඌ උබට ඒක දෙන්නම් කිව්ව උනත් ඌට දැන් එහෙම දෙන්න අකමැත්තක් ඇති...ඌම බලෙන් කිව්වද එක කියල දෙන්නම් කියල නැත්තම් උබ ඌ වැඩේ හොදට කරන යනවා දැකල කිව්වද උබටත් කියල දීපන් කියල? මේ දෙවැනි සිද්දිය නම් ඉතින් ඌ බෑ කියන්න බැරි කමට එහෙම හා කියල දැන් මග අරිනවා ඇති...ඌම බලෙන් කියල දෙන්නම් කරපන් කියල උබව එකට පොළඹවල දැන් මග අරිනවනම් එක වැරදි..

    කොහොම ඔය දෙකෙන් මොකක් උනත් ඌට අවුල් වගේ ඇති තව එකෙක් ඌ මහන්සියෙන් හොයාගත්තු එකම නිකන්ම ඉදන් අරගෙන ගොඩ යන්න හදනව් කියල..උබට හිතින් බනිනවත් ඇති...තව ඕක පස්සේ ගිහින් නොන්ඩි වෙන්නෙපා..මන් උනත් කැමති වෙන්නේ නැහැ බන් මම මාස ගානක් තිස්සේ එක එක විදි ට්‍රයි කරලා, සල්ලි යට කරලා දියුණ උනාට පස්සේ ඒ රහස තව එකෙක්ට කියන්න..එක මනුස්ස ගතියනේ...

    ඕකෙන් වෙන්නේ අන්තිමේ යාලුකමත් නැති වෙන එක...මට නම් අවන්කවම උගේ වරදක් පෙන්නේ නැහැ...උබ කරන වැඩෙන් තමයි යාළුකම නැති වෙන්නේ සිරාවට
    මම අහපු ලබ්බක් නෑ මට කියල දෙන්න කියල. මම ඕක ගැන අයිඩියා එකකවත් නැති කාලේ තමා කිව්වේ මටත් ඕක කරපන් කියල. පස්සේ ආයේ ආයේ කිව්වේ ඌ උදව් කරන්නම් අතාරින්න එපා මට තනියම ගොඩ යන්න ඕන නෑ සේරමත් එක්ක ගොඩ යමු කියල. දන්නා දේවල් ටික කියල දෙන්නම් කිව්වා. අන්න ඒකයි මාත් මෙච්චර දවස් පස්සෙන් ගියේ. මූ එහෙම කියන්න අකමැති නම් ලබ්බටද මාව ඇවිස්සුවේ. එහෙනම් ඌ එහෙම දෙයක් ගැන නොකියා ඉන්න ඕන.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,384
    113
    Mother Earth
    මේකනේ සීන් එක. මටත් පුළුවන් නෙට් එකෙන් හොයන්න. වැඩේ කියන්න මොන ටට්‍රික් එකද හරියන්නේ කියල බලන්න සෑහෙන්න ගානක් වියදම් කර කර ටෙස්ට් කරන්න වෙනවා. දැන් ඌ දන්නා එක කලාම ඒ ගාන ඉතුරු වෙනවා.

    උබ මේ උබේ අදහස ඇතුලෙ හැංගිච්ච අසාධාරණ කමක්, ආත්මාර්ථකමක්, දකින්නෙ නැද්ද ? 🥴
    අනික උබ අපිට මොනව ගැනද හොයන්නෙ කියල කියන්නෙ නැති එකත් කුහක කම. උබ කැමති නෑ අපිත් ඒක කරල ගොඩ යනව බලන්න. :P
     
    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    මම අඳුරන එකෙක් ඉන්නවා බන්. බොක්කේ ෆිට් එකක් කියන්න පුළුවන්. මූ මම අලුතෙන් පටන් ගන්න වැඩේට උදව් කරනවා කිය කිය හිටියා. මූත් ඒ වැඩේම කාලයක් තිස්සේ කරන නිසා ඒ ගැන දන්නවා. හැබැයි වැඩේ කියන්නේ මූ ඒ වැඩේ අල්ලලා ගිය නිසා සහ තවත් වැඩ නිසා බිසී කිය කිය උදව්ව කල් දානවා. අඩුම ඒ වැඩේ ගැන තියෙන youtube video එකක් එවන්න කිව්වහමත් එවන්නම් කිය කිය වැඩේ මගාරිනවා. youtube link එකක් එවන එක පට්ට බිසී වුනත් කරන්න බැරි වැඩක්ද, මහ ලොකු වෙලාවක් යන වැඩක්ද, අනික මේ මාසයක් තිස්සේ? ඌව කන්ටැක්ට් කරගන්නත් බෑ. msg seen කරන්නෙත් නෑ. ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ. අවශ්‍ය වෙලාවට ඕන උදව්ව ආයේ අවුරුදු ගානකින් හම්බෙලා වැඩක් නෑනේ.

    මෙහෙම උන්ට උඹල සලකන්නේ කොහොමද?
    බ්ලොක් කරලා යාලුකමින් අතුගාලා දානවද?
    කරපුවා ගණන් ගන්නේ නැතුව උගේ පස්සෙන්ම තවත් යනවද?
    තමන් දන්නා විදිහට වැඩේ පටන් ගන්නවද?
    oya wage ewn itin innawa tamai athe durin tiya ganin
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,107
    113
    34
    Kalutara
    උබ මේ උබේ අදහස ඇතුලෙ හැංගිච්ච අසාධාරණ කමක්, ආත්මාර්ථකමක්, දකින්නෙ නැද්ද ? 🥴
    අනික උබ අපිට මොනව ගැනද හොයන්නෙ කියල කියන්නෙ නැති එකත් කුහක කම. උබ කැමති නෑ අපිත් ඒක කරල ගොඩ යනව බලන්න. :P
    Thread removed due to personal matters
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,572
    6,326
    113
    ithin ban net eke tyena hama dema try karanna tharam budjet ekak nane
    You tube wage nathi dewal Linda tutorial video wala thiyanwa try krapan . Anika bun yaluwo kiyala jathiyak na serama inne thamange wade kragannakan.samahara aun bayai thamange BADA wiyatha raka ganna de NE.samahara aun Innawa kuhakayo unwa block krala dapan Inna thanakath Inna EPA unge musala kama nota wadi.
     
    • Sad
    Reactions: Heshan Daminda