උඹල යූස් කරන 32,64gb speed වැඩි pen drives මොනවද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    adata පුලුවන් නම් original hoyala ganna,, දැනට usb 2 දෙකක් පාවිච්චි කරල තියනව,, අනිත් හොදයි කියන ඒවත් පාවිච්චි කරල තියනව,,, adata මට නම් සුපිරි,, දැන් පොඩ්ඩක් හොයාගන්න අමාරුයි,,

    හොදයි කියන brand වලින් ගන්නව නම් ali එකේ වගේ උන්ගේ store එකකින් ගන්න,,, fake ගහනව ලොවෙත් company එකටවත් හොයන්න බැරි වෙන්න,,,

    අලි එකෙන් එවන්නෙ කම්පැනි එකෙන් චයිනීස් මාකට් එකට ගහන ඒව.

    ඒවගෙ ඔරිජිනල් කොලිටියම තියනවද දන්නෙ නෑ ..
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ubata set una ewa fake wenna athii bn... :baffled: mtnam supiryta set una brand eka... patta speed ebay eke branded badu wikunana seller knk setwela pen 2k gththa dn awurudu 6k wthr.. deparaakata gaththe lankwe ewwa aran epaa wela idla arke quality ek dkla pissu watila passe thwa ekk gennuwe... thma badu wada hndta... passe microsd ekkuth gththa dn awurudu 4k thma supiriii... lagdi yhluwekt ona wela aphu gnn bluwa dn SL wlta ship krnne nha:(
    සමහරවිට එහෙම වෙන්න ඇති බන්. මන් ගත්තෙ ඔය රිවිව්ස් බලල ෆාස්ට් කියපු මොඩල් තමයි. දෙකක් අරන් දෙකම අවුල් නිසා ඊටපස්සේ කැමරා එකකටවත් sandisk SD එකක්වත් ගත්තේ නෑ.
    Sandisk ultraflare එකක් ගන්න බැලුවෙ.කෙලවෙයිද ? :baffled:
    එහෙම අයිඩියා එකක් නෑ බන්. කොහොම උනත් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ ස්පිඉඩ් එකට PC එකේ ස්පිඩ් එක, ෆයිල් සයිස් එක වගේ ගොඩක් දේවල් බලපානවා.. ඒ නිසා ඔය රේට් කරන ස්පීඩ් එක එන්නේ නෑ ගොඩක් වෙලාවට..
     
    • Like
    Reactions: lilman

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    මගේ kingston 32 gb එක write protected. දැන් hikvision එකක්. පෙන් එක නම් slow. මන් පෙන් වැඩිය use කරන් නැති නිසා අවුලක් නැ .
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    මගේ kingston 32 gb එක write protected. දැන් hikvision එකක්. පෙන් එක නම් slow. මන් පෙන් වැඩිය use කරන් නැති නිසා අවුලක් නැ .

    Write protected උනාම පෙන් එකේ තියන ඒව එලියට කොපි කරන්නත් බැරිද බන් ??
     

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    අලි එකෙන් එවන්නෙ කම්පැනි එකෙන් චයිනීස් මාකට් එකට ගහන ඒව.

    ඒවගෙ ඔරිජිනල් කොලිටියම තියනවද දන්නෙ නෑ ..
    Kingston Pen එකයි SSD එකයි දැන් අවුරුදු 2 කට කලින් වගේ ගෙන්න ගත්ත, official store එකින්. SSD ඒක තාම හොදට වැඩ,, pen එකත් හොදට වැඩ කලා,, ඒක වැටිල කොහේ හරි නැති උනා :confused:
     
    • Like
    Reactions: lilman