තමන් කැමති නම් සියදිවි නසාගැනීමේ එන්නත් තමන්ටම විද ගැනීමේ අවස්ථාව නීත්‍යානුකූලවම ලබා දිය යුතුයි
දගලනව කෑ ගහනව මිසිලට ගහනව කියල
ලෙඩ්ඩුන්ව ඇදවල් වල ගැටගහනව බං
මම දන්න පොරක් හිටිය මට වඩා අවුරුදු 4 ක් වැඩිමල් ඇති
හොද පෙනුමට හිටිය. වකුගඩු අමාරුවක් ඇවිල්ල ඒ එක්කම අක්මාවටත් විසබීජයක් ගිහින්
මට කියපු විදියට අප්‍රමාණ දුකක් විදල මැරිල තියෙන්නෙ. අන්තිමට වයසක මිනිහෙක් වගේ වුණාලු, සුදුවට හිටපු එකා කලු වුණාලු
මෙහෙම වුණාම සිහි කල්පනාව අප්සට් යනව. වේදනාව ඒ තරමට, මොළේටත් බලපානවනෙ
ඒකයි මිසිලට ලගට එන අයට ගහන්නෙ
නිකං ඇදවල වල ගැටගහනවට වඩා
සහන මරණය ලීගල් කෙරුවනං ඉවරයිනෙ
දැං කට්ටිය කියාගෙන එයි මල සමයං
ඇදවල් වලට ගැට ගහන එක එයාලට හොදයි, ඒ වගේ දෙයක් කලොත් තමා වැරදි
උඹලට මේව තේරෙන්නෙ නෑ බං
මේව උඹලගෙ ඔලු ගෙඩි වලට යන්නෙ මේ වගේ දෙයක් උඹලටත් ඇත්තටම වුණාම
අපිනං ඒව ගැන රියල් විදියට හිතනව
මට එහෙම දෙයක් වුණොත් කියල