උඹල වයසට ගිහින් එක තැන් වුණාම

AnuradhaRa

Well-known member
  • එකට තමයි සුවිසයිඩ් කරගන්න ඕන. තමන් ගෙන් වැඩකුත් නැත්නම් නොමැරී ඉන්නේ තමන්ගේ වටේ ඉන්න උන්ට වයිර කරන නිසා.
    ඒ මොන හරුපයක්ද කිව්වෙ 😅

    It doesnt happen when you get old the greed to live increases.Brain changes
    එහෙම වෙන්නෙ @Candid-B ල වගේ අයට, මොකද ඒ වගේ අය විස්වාස කරන්නෙ මේ ජීවිතෙන් සියල්ල ඉවරයි කියල
    දැං ඉන්නව නිකං මැරෙන්නෙ නැති මිනිස්සු වගේ කැරි කතා කියාගෙන 😅
     
    • Haha
    • Like
    Reactions: Candid-B and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,477
    67,820
    113


    එහෙම වෙන්නෙ @Candid-B ල වගේ අයට, මොකද ඒ වගේ අය විස්වාස කරන්නෙ මේ ජීවිතෙන් සියල්ල ඉවරයි කියල
    ------ Post added on Sep 11, 2025 at 6:11 PM
    Mona wiswase tibbath sowan une nattan apaye tama.naki wenakota hitan inna ewa ekakwath wenne ne track paninawa auto
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,551
    113
    Colombo, Sri Lanka
    සල්ලි තියනවා නම් කවුරු හරි සලකනවා. නැත්තම් ඉතින් දුක් විදලා තනියම විදෝලා මැරෙන්න තමයි වෙන්නේ :-(
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    සල්ලි තියනවා නම් කවුරු හරි සලකනවා. නැත්තම් ඉතින් දුක් විදලා තනියම විදෝලා මැරෙන්න තමයි වෙන්නේ :-(
    Ai boruwata windawanne.. koma karath marenawa..
    man wage wedi tiyaganna.. simple
     
    • Sad
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Ai boruwata windawanne.. koma karath marenawa..
    man wage wedi tiyaganna.. simple
    උඹට පුලුවන්ද වෙඩි තියාගන්න
    මට බෑනෙ බං

    වේදනාව නැති ක්‍රමයක් තියෙනවනං මම මැරෙන්නෙ එක පයින්
     
    • Sad
    Reactions: NRTG

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    උඹට පුලුවන්ද වෙඩි තියාගන්න
    මට බෑනෙ බං

    වේදනාව නැති ක්‍රමයක් තියෙනවනං මම මැරෙන්නෙ එක පයින්
    no pain if you aim for thr right spot

    between eyes.. just below thr centre of forehead
     
    • Wow
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • no pain if you aim for thr right spot

    between eyes.. just below thr centre of forehead
    මං අහල තියෙනව මචං මොළේ ඇතුලෙ වේදනාව දැනෙන සංවේදක නෑ කියල
    වෙන රටවල්වල මස් ගන්න සත්තු මරන්නෙත් වෙඩි තියල, ඇත්තටම ඒක ටිකක් හරි මානුෂීයයි. ගහල මරනවට වඩා :sorry:

    සල්ලි තියනවා නම් කවුරු හරි සලකනවා. නැත්තම් ඉතින් දුක් විදලා තනියම විදෝලා මැරෙන්න තමයි වෙන්නේ :-(
    ඉතිං මම ඔය කියන කෙනාට තිබුණනෙ අසූචි අස් කරන්න කෙනෙක් ගන්න
    සල්ලි හොදට තියෙනව එයාලට
    මොකටද නොකා ඉන්නෙ :dull:

    සල්ලිවලට බලා ගන්න අය ලෙඩ්ඩුන්ට ගහනව මල පැන්නම
    තමන්ගෙ කෙනෙක් ඉන්න ඕනෙ ලෙඩාව කරුණාවෙන් බලා ගන්වද කියල බලන්න
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,173
    34,783
    113
    තමන් කැමති නම් සියදිවි නසාගැනීමේ එන්නත් තමන්ටම විද ගැනීමේ අවස්ථාව නීත්‍යානුකූලවම ලබා දිය යුතුයි
     
    • Haha
    • Sad
    Reactions: redux and NRTG

    AnuradhaRa

    Well-known member
  • තමන් කැමති නම් සියදිවි නසාගැනීමේ එන්නත් තමන්ටම විද ගැනීමේ අවස්ථාව නීත්‍යානුකූලවම ලබා දිය යුතුයි
    දගලනව කෑ ගහනව මිසිලට ගහනව කියල
    ලෙඩ්ඩුන්ව ඇදවල් වල ගැටගහනව බං

    මම දන්න පොරක් හිටිය මට වඩා අවුරුදු 4 ක් වැඩිමල් ඇති
    හොද පෙනුමට හිටිය. වකුගඩු අමාරුවක් ඇවිල්ල ඒ එක්කම අක්මාවටත් විසබීජයක් ගිහින්
    මට කියපු විදියට අප්‍රමාණ දුකක් විදල මැරිල තියෙන්නෙ. අන්තිමට වයසක මිනිහෙක් වගේ වුණාලු, සුදුවට හිටපු එකා කලු වුණාලු
    මෙහෙම වුණාම සිහි කල්පනාව අප්සට් යනව. වේදනාව ඒ තරමට, මොළේටත් බලපානවනෙ
    ඒකයි මිසිලට ලගට එන අයට ගහන්නෙ

    නිකං ඇදවල වල ගැටගහනවට වඩා
    සහන මරණය ලීගල් කෙරුවනං ඉවරයිනෙ

    දැං කට්ටිය කියාගෙන එයි මල සමයං
    ඇදවල් වලට ගැට ගහන එක එයාලට හොදයි, ඒ වගේ දෙයක් කලොත් තමා වැරදි

    උඹලට මේව තේරෙන්නෙ නෑ බං
    මේව උඹලගෙ ඔලු ගෙඩි වලට යන්නෙ මේ වගේ දෙයක් උඹලටත් ඇත්තටම වුණාම

    අපිනං ඒව ගැන රියල් විදියට හිතනව
    මට එහෙම දෙයක් වුණොත් කියල
     
    • Sad
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    තමන් කැමති නම් සියදිවි නසාගැනීමේ එන්නත් තමන්ටම විද ගැනීමේ අවස්ථාව නීත්‍යානුකූලවම ලබා දිය යුතුයි
    එහෙනං කැනඩාවට පලයන්. එහෙ තියෙන්නෙ ඔය වගේ දේවල් කරන සක්කිලි ආණ්ඩුවක් තමයි
     
    • Haha
    Reactions: remoteworkerlanka

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    293
    255
    63
    වාසි දෙයක් කියන්නද උබට colostomy bag එකක් දාගනින් වැඩේ esy අයින් කරන අයටත් ලේසි ඒක
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,986
    4,418
    113
    අතපය පන නැති වෙනකන් ඉන්නැ.
    කාලා, බීලා, ඇවිදලා, කුඩු ගහලා, බඩු ගහලා 60 වෙද්දි යනවා.
    අපොයි
    සකුරුදාගාමී පුතා ඕවත් කරනවද :ROFLMAO:
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කක්ක අදින්නෙ කවුද?
    සමහර අය ඉන්නව කාපු ගමන් යනව? එපා වෙනව එතකොට අස් කරන කෙනාට

    අපේ පැත්තෙ කෙනෙක් ලමයින්ට අස් කරන්න කරදරයි කියල
    අන්තිමට නොකා ඉදල බං :cry:

    කොහොමහරි එයා මේ ළගදි මැරුණ :sorry:
    නොකා ඉදල නෙමේ. එයාලට හෙන ලෙඩ ගොඩක් තිබුණ

    සමහරුන්ට අප්පිරියාව දැනෙනව වැඩියි
    සමහරු ගාණක්වත් නැතුව අස් කරනව
    බැදප්න්