Questions උඹල ස්පීඩ් කරනවද?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    පාර ක්ලියර් නම් උඹල ස්පීඩ් කරනවද
    මට බය හිතෙනවා
    ලංකාවෙනෙ බන්
    මොන මොහොතේ පාර වෙනස් වෙඉද දන්නේ නැහැ
    මොකද උඹල කියන්නේ

    3 වීල් , බල්ලෝ , ළමයි ...............
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    විශේෂයෙන්ම හදිස්සියකදි තමයි හිමින් යන්න ඕනෙ (ජීවිතයත් මරනයත් අතර ගැටලුවකදි නැතිව)
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    දන්න කියන පැති වලනං පාරෙ කන්ඩිශන් එක අනුව ස්පීඩ් කරනව.
    අවුට්ස්ටේශන් නං 70kmph පනින්නෙ නෑ...
    ලොකු බණ්ඩල පාට් ටයිම් ජොබ් කරනව පාරවල් වල...
     
    • Like
    Reactions: NRTG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මම නම් ඉතින් 60 kmph තමා නෝමල් පාරක උනත් යන්නේ.. හයිවේ යද්දි 110 kmph- 120 kmph වගෙත් පෑගෙනවා. ඒත් ඒක බැලන්ස් වෙන්න ටික දුරක් 80 kmphට වගේ යනවා :)