උඹල හිතනවද මේක ඇත්තක් කියල?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    මම 2012 - 2013 වාලච්චේන කඩදාසි කම්මලට කිහිප සැරයක් ගියා රාජකාරි වැඩවලට. ඒ කාලේ නම් රාජ්‍ය ආයතන වලින් අයින් කරන ලියකියවිලි, රහස්‍ය ලියකියවිලි ආදිය මෙතෙන්ට ගෙනල්ලා පල්ප් හදලා, කාඩ්බෝඩ් පයිල් කවර වගේ දේවල් හැදුවා. තව දහයියා එහෙමත් මෙතෙන්ට ගත්තා. බොයිලර් වලට වෙන්න ඇති. පස්සේ තත්වය නම් දන්නෑ. හැබැයි මේක අංග සම්පූර්ණ කර්මාන්ත ශාලාවක්.


    එතකොට ඒ කාලේ මේක වහල තිබ්බේ නැද්ද? :confused:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    Sure ekatama patan aran da ?


    අනේ මන්දා බන් ඒක නම්. පටන් ගත්ත නම් හොඳයි තමා. තව අර ලංකා ලෝහ කියල එකකුත් තියේලු. ඒකත් පටන් ගත්ත නම් පට්ට.