උඹල gov office එකකට ගියහම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    හොර ගුහාවකට ගියා කියල මාට්ටු උන සිද්ධි මොනවද?
    අප්පිරියයි නේද, හැම එකාම කල්ලි ගැහිලා හොරු රැකගෙන ඉන්නේ...
     
    Last edited:
    • Haha
    Reactions: kasunkaru

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    Rmv එක තමයි...

    වන් ඩේ සර්විස් වලට පවරගන්න කෙනාම යන්න ඕනෙ, තව නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් වගේ ලියකියවිලි ඕනෙනෙ...
    ඇතුලෙ එකෙක් අල්ලගත්තොත් ඔය මුකුත් ඕනෙ නෑ...
    සල්ලියි, පොතයි, ට්‍රාන්සර් පේපරුයි තිබ්බම ඇති හොඳටම...
     
    • Wow
    Reactions: jhnnwp

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    හොර ගුහාවකට ගියා කියල මට්ටු උන සිද්ධි මොනවද?
    අප්පිරියයි නේද, හැම එකාම කල්ලි ගැහිලා හොරු රැකගෙන ඉන්නේ...

    මොකක්ද ගිය ඔෆිස් එක ?
     
    • Like
    Reactions: jhnnwp

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    මම හොදට දැකලා තියෙන දෙයක් මේක. ඔය හැම තැනකම ඉන්න කම්මැලි අයිස් ගහන අපතයෝ අතර කැපවීමෙන් වැඩ කරන මහත්ම මහත්මීන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව. ඒ මිනිස්සු අනිත් අයිස් කාරයන් ගේත් වැඩ අදින්න ඕන නිසා ඉන්නේ මාර stress එකෙන්. වැඩ කරගන්න එන මිනිස්සුත් අයිස් කාරයොන්ගෙන් වැඩක් කරගන්න බැරි නිසා යන්නේ අර වැඩකරන එක්කෙනා ලගට නිසා ඒ මිනිස්සු තවත් stress වෙනවා. Performance based promotion, bonus, pay, KPI, proper supervision නැති නිසා වෙන ප්‍රශ්න තමයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    මොකක්ද ගිය ඔෆිස් එක ?
    එකක් කියලනෙමෙයි, බොහොමයක් එහෙමයි
    දොරකඩ ඉඳන් මහ/පොඩි පුටුවල උන්ගේ ඔත්තුකාරයෝ...
    🤮
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ආපු වැඩේ කෙසේ වෙතත් මොන මරාලයක් කඩන් වැටෙයි ද ? කියල වගේ හැගීමක් මටනම් තියෙන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    අනේ මන්දා බං මටනං තාම කිසි ප්‍රශ්ණයක් වෙලා නෑ. ඉක්මනට වැඩේ සිද්ද උනා හැමතැනාදීම.
    umba apata wihilu karanawada?
    lol
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    මම හොදට දැකලා තියෙන දෙයක් මේක. ඔය හැම තැනකම ඉන්න කම්මැලි අයිස් ගහන අපතයෝ අතර කැපවීමෙන් වැඩ කරන මහත්ම මහත්මීන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව. ඒ මිනිස්සු අනිත් අයිස් කාරයන් ගේත් වැඩ අදින්න ඕන නිසා ඉන්නේ මාර stress එකෙන්. වැඩ කරගන්න එන මිනිස්සුත් අයිස් කාරයොන්ගෙන් වැඩක් කරගන්න බැරි නිසා යන්නේ අර වැඩකරන එක්කෙනා ලගට නිසා ඒ මිනිස්සු තවත් stress වෙනවා. Performance based promotion, bonus, pay, KPI, proper supervision නැති නිසා වෙන ප්‍රශ්න තමයි.
    අපි රැකියා ලක්ෂ පහලොවක් දුන්නා.. :lol: :lol: හෙන අමාරුවෙන් exam තියා තියා වැඩක් කරන්න පුළුවන් උන් අරන් system ද දා ආවා. ආයෙත් 2019 දුන්නා හික වෙලාම යන්න සෙට් එකක් අරන්.
    මේ මාසෙ පළවෙනිදා ඉඳන් තමා තිබ්බේ ආදායම් බලපත්‍රරේ ඕනේ පලාතකින් ගන්න පුළුවන් විදිහට හදන්න. අනිත් ඔක්කොම උන් කැමති වෙලා ඉදලත් එක පළාතක් කැමති නැති නිසා වැඩේ දෙල්. :lol:
     
    • Sad
    Reactions: jhnnwp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    කස්ටම් එවුන් පගාව ඉල්ලන විදිහ තමයි මරු. මේක under value කරල ගෙනල්ලා තියෙන්නේ, කොහොමද සල්ලි යැව්වේ. බලන්න මේක luxury tax , higher duty වදින එකක්. කවෘරුත් දන්න කෙනෙක් නැද්ද ? බිස්නස් එකකට ද ? මට නම් තීරණයක් දෙන්න බැහැ. අරකට මේකට දාන්න වෙයි. දැන් අපේ තේ වෙලාව , ලන්ච් එක. වෝර්ෆ් ක්ලාක් නැතිව තනිවම ආවේ කොහොමද ?

    ඔහොම කැරිම බකට් දාපු එකෙක් , වොශ් රූම් එකේදී මට මාට්ටු කෝල් එකක් බඩුවක් ගහන්න පිම්පියෙක් ටෝක් කරනවා උදේ 10 ට. " ලන්ච් වෙලාවට තමයි ඩෙසර්ට් හොඳම" .


    all උගත්තු ඈහ් , රට හදන්න පුදුම කැපවීමක්. NPP posts everywhere in FB
    🤣🤣🤣
     
    • Haha
    Reactions: jhnnwp

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    වාහන ලය්සොන් කරන්න ගියාම කවදාවත් එතන ඉන්න උට්ටියෝ දෙන්නා ගාව මාරු සල්ලි නෑ හරියටම ගාන අපි අරං යන්නෝන
     
    • Haha
    Reactions: jhnnwp