හොර ගුහාවකට ගියා කියල මට්ටු උන සිද්ධි මොනවද?
අප්පිරියයි නේද, හැම එකාම කල්ලි ගැහිලා හොරු රැකගෙන ඉන්නේ...
එකක් කියලනෙමෙයි, බොහොමයක් එහෙමයිමොකක්ද ගිය ඔෆිස් එක ?
umba apata wihilu karanawada?අනේ මන්දා බං මටනං තාම කිසි ප්‍රශ්ණයක් වෙලා නෑ. ඉක්මනට වැඩේ සිද්ද උනා හැමතැනාදීම.
No bn sirawak mekanam. Man ithin hamoma ekkama Hina wela katha karana ekekumba apata wihilu karanawada?
lol
අපි රැකියා ලක්ෂ පහලොවක් දුන්නා..මම හොදට දැකලා තියෙන දෙයක් මේක. ඔය හැම තැනකම ඉන්න කම්මැලි අයිස් ගහන අපතයෝ අතර කැපවීමෙන් වැඩ කරන මහත්ම මහත්මීන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව. ඒ මිනිස්සු අනිත් අයිස් කාරයන් ගේත් වැඩ අදින්න ඕන නිසා ඉන්නේ මාර stress එකෙන්. වැඩ කරගන්න එන මිනිස්සුත් අයිස් කාරයොන්ගෙන් වැඩක් කරගන්න බැරි නිසා යන්නේ අර වැඩකරන එක්කෙනා ලගට නිසා ඒ මිනිස්සු තවත් stress වෙනවා. Performance based promotion, bonus, pay, KPI, proper supervision නැති නිසා වෙන ප්‍රශ්න තමයි.
හෙන අමාරුවෙන් exam තියා තියා වැඩක් කරන්න පුළුවන් උන් අරන් system ද දා ආවා. ආයෙත් 2019 දුන්නා හික වෙලාම යන්න සෙට් එකක් අරන්.