උඹල_සක්විතියා_උනා නම් මොකෝ බොල කරන්නෙ?

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
උඹල_සක්විතියා_උනා නම් මොකෝ කරන්නෙ?

කියපල්ලා බලන්න බොලා සක්විති උනා නම් මොනවයි ඒ සල්ලි වලට කරන්නඩෙ?

මම නම් දානවා නොම්බර එකේ පාටියක්.ඒකට රෙන්ට් එකට ගෙන්න ගන්නවා
ලෝකෙ ඉන්න මැක්සාම කෑලි 10.ලක්ශ 3ක් ඇර ඉතුරු ටිකෙන් දවසෙන් ගන්න ඕන සර්ව ආතල් ඔක්කොම රසවිඳලා.ඒලඟ දවසේ යමහා එකට ගිහින් fz-16 ගන්නවා.

(ජෝක් එකට පමනකි )
කරුනාකර පයට පෑගෙන මහා ගල් කුලක් තරම්වත්මායිම් නොකරන්න

 
Last edited:

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මචන් උබ ඔහොම කියනකොට මට හිතුනේ

විලි ලැජ්ජයි සන්තෝසයි
 

Ethical_World

Member
Mar 15, 2009
2,036
90
0
#! /bin/sh
මම නම් එල computer lab එකක් ගෙදරම ගහ ගන්නවා . ඉතුරු සල්ලිටික තියාගන්නවා lab එකේ light බිල ගෙවන්න :lol::lol::lol:

ඔව් ඉතින් පොඩි කැල්ලක් එක්ක ආතල් එකකුත් ගන්නවා :yes::yes:
 

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
ශී ශී කතා කරන කරන විදිය විතරක්:nerd:

Code:
[SIZE=6][COLOR=Red][B][SIZE=4](ජෝක් එකට පමනකි )
කරුනාකර පයට පෑගෙන මහා ගල් කුලක් තරම්වත්මායිම් නොකරන්න[/SIZE][/B][/COLOR]
[/SIZE]

මචන් උබ ඔහොම කියනකොට මට හිතුනේ

විලි ලැජ්ජයි සන්තෝසයි

පහදන්න කරුනාකර
 

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මමනම් ඒ සල්ලි අපහු දෙනවා .. මොකද ඔව කරන්න ගිහින් සක්විතිට වෙල තියෙන දේ පේනවනේ
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    අපො ඔකා ගෑන කතා කරන්නවත් එපා..
    බලපන්... අද ල0කාවෙ මිනිස්සු කීදෙනෙක් අසරන වෙලා ඉන්නවද කියල. මූ නිසා..
    පව් කාරයෙක්!
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    අපො ඔකා ගෑන කතා කරන්නවත් එපා..
    බලපන්... අද ල0කාවෙ මිනිස්සු කීදෙනෙක් අසරන වෙලා ඉන්නවද කියල. මූ නිසා..
    පව් කාරයෙක්!

    මමනම් ඒ සල්ලි අපහු දෙනවා .. මොකද ඔව කරන්න ගිහින් සක්විතිට වෙල තියෙන දේ පේනවනේ

    තේරුම් ගන්න බලපන් බන් අරමුන
    only for fun just do not take it highly