උඹල_සක්විතියා_උනා නම් මොකෝ බොල කරන්නෙ?

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
monawath karanna hiththenne na ban ahinsaka minissunge salli ne .. anith eka okage nama wath matahk karana epa ban paw karaya


Code:
[B][SIZE=6][COLOR=Red][B][SIZE=4](ජෝක් එකට පමනකි )
කරුනාකර පයට පෑගෙන මහා ගල් කුලක් තරම්වත්මායිම් නොකරන්න[/SIZE][/B][/COLOR][/SIZE][/B]
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    හොරා ගත්ත සල්ලි පෙන්නලා තව අහිංසක මොඩයො 1000ගෙ සල්ලි ටිකට කෙලින්න විදියක් හදනවා:dull:
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    Ubata oka fun unata uta salli depu ayata meka fun neme.. moda thread danne natuwa hitapan ban.


    කොහෙද යන්නෙ මල්ලෙ පොල් කතානේ බන් මම ඇහුවෙ සක්විති උනා නම් ඒ සල්ලි වලින් කරන්නෙ මොකද්ද කියාල...උඹ කතාකරන්නෙ මම සල්ලි දාපු උන්ට ෆන් දුන්නා වගේනේ...ප්‍රායෝගික වෙයන් බන්....මේක බහුවිධ ලෝකයක්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    Mama Badu POT akak danawa...:P:P:P:P:P:P:P:rofl:
    1 week yaddi vyadan karapu salli Doubl wela hamba wenawa.. :lol::lol::lol::P
    kohomada mage tikiri mole..??
    :rofl::rofl::P

    මෙන්න මිනිස්සු:lol:, උබ වැදගත් අයොජනයක් කරන්න හිතන් ඉන්න බුද්දිමතෙක්​
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් කතානේ බන් මම ඇහුවෙ සක්විති උනා නම් ඒ සල්ලි වලින් කරන්නෙ මොකද්ද කියාල...උඹ කතාකරන්නෙ මම සල්ලි දාපු උන්ට ෆන් දුන්නා වගේනේ...ප්‍රායෝගික වෙයන් බන්....මේක බහුවිධ ලෝකයක්

    ai dan uba sakwitiya unanam ubata salli ahasin watenawada? :lol:

    matanam mama hamba karala kana eka sapai anunge salli natuwata. :yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,020
    113
    Swiss banks wala thamai ithin ..... anith eka swiss bank eken option ekak buy karanawa kawada hari lamai loku wenakam eke urumaya rahasigathawa thibila eetapasse lamainta aithi wena widihata ... thawa plan deka thunak thiyenawa ... ewa kiyanna giyoth mawath allan yai ... hikzzz ... :) :)
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ai ubata apththu kara kara wateta duwanna da:P:P

    නැහැ බන් උඹ න්‍යශ්ටික අවි හදල ඒවා මාකට් එකට ගියාම මේ සිරි ලන්තෙ උන් අවුරුද්දට,මීටින් වලදි හරේ මෙහේ ඒවයින් ආතල් ගනී.ඊට පස්සෙ ඔය ගිනිකෙලි හදන දේශීය කම්කරුවට යන කල මොක්ද්ද?අපි ඒවත් නගා සිටුවන්න ඕන