උඹල_සක්විතියා_උනා නම් මොකෝ බොල කරන්නෙ?

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
ai dan uba sakwitiya unanam ubata salli ahasin watenawada? :lol:

මොනවද බන් මේ කතා...මම ඇහුවෙ අර සල්ලි වලින් මොකද කොරන්නෙ කියල...මම ඒකට වර්ථමාන සාධකය දුන්නානේ

matanam mama hamba karala kana eka sapai anunge salli natuwata. :yes:

ඒක පුද්ගල බද්ධයි මචන්.....උඹ සමහරවිට ඔහොම කිව්වට බිලියන 9 මේං කියල හම්බුනොත් නොගෙන ඉඳීද?
 
L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
හොරා ගත්ත සල්ලි පෙන්නලා තව අහිංසක මොඩයො 1000ගෙ සල්ලි ටිකට කෙලින්න විදියක් හදනවා:dull:

දස්ස කොල්ලෙක්නේ දරතයා.මේ ටිකට අහපු හොඳම අදහස
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මොනවද බන් මේ කතා...මම ඇහුවෙ අර සල්ලි වලින් මොකද කොරන්නෙ කියල...මම ඒකට වර්ථමාන සාධකය දුන්නානේ

    ඒක පුද්ගල බද්ධයි මචන්.....උඹ සමහරවිට ඔහොම කිව්වට බිලියන 9 මේං කියල හම්බුනොත් නොගෙන ඉඳීද?

    "ඒක පුද්ගල බද්ධයි මචන්" bara wachana dammata mata terenne na ban mama sinhala fail. :lol:

    mata terenne meccrai.. I'm satisfied with my life mchn. :yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    නැහැ බන් උඹ න්‍යශ්ටික අවි හදල ඒවා මාකට් එකට ගියාම මේ සිරි ලන්තෙ උන් අවුරුද්දට,මීටින් වලදි හරේ මෙහේ ඒවයින් ආතල් ගනී.ඊට පස්සෙ ඔය ගිනිකෙලි හදන දේශීය කම්කරුවට යන කල මොක්ද්ද?අපි ඒවත් නගා සිටුවන්න ඕන

    pissuda ban ewa ganan... ewa oya nikan halparuwanta denna paththau karanna..... :P:P

    joke nemee mage adhasak thiyenawa lankawe weapons hadaanna comany ekak danna.... ;)
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    "ඒක පුද්ගල බද්ධයි මචන්" bara wachana dammata mata terenne na ban mama sinhala fail. :lol:

    mata terenne meccrai.. I'm satisfied with my life mchn. :yes:

    මම o/l වැඩ 8 ෆේල් බන්:yes:
    පුද්ගල බද්දයි කියන්නෙ එක එක්කෙනාට වෙනස් බව
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    දස්ස කොල්ලෙක්නේ දරතයා.මේ ටිකට අහපු හොඳම අදහස

    මව කන්සල්ට් කරානම් සකිවිතිට ඔය ඉරනම අත්වෙන්නෙ නැ ඔන්​
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    pissuda ban ewa ganan... ewa oya nikan halparuwanta denna paththau karanna..... :P:P

    joke nemee mage adhasak thiyenawa lankawe weapons hadaanna comany ekak danna.... ;)

    ඩප්පියෙ සිට මිසයිලය දක්වා නලින් ලොක්කාගෙ යැමට හැකි වෙවයි පතමි​
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia

    ඉස්සර කට්ටිය ප්ලාස්ටික් සැත්කම් කරන්න ගියේ ඉන්දියාවෙනේ....දැන් ලංකාවේත් නියමෙට කරනව ඇත්තටම කරගන්න ඕන නම් පොඩ්ඩක් හොයාල බලන්න මම දන්න කෙනෙකුත් පොඩි එකක් කරගත්තා
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,852
    1,264
    113
    Mars
    Lamborghini Murcialgo 1k gannawa

    1-lamborghini-murcielago.jpg
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    pissuda ban ewa ganan... ewa oya nikan halparuwanta denna paththau karanna..... :P:P

    joke nemee mage adhasak thiyenawa lankawe weapons hadaanna comany ekak danna.... ;)

    මැක්සා අදහස...අඩුම තරමෙ මුල් පියවර වශයෙන් බුලට් එකක්වත් හදනව නම් ඒක වටිනව
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia

    මව කන්සල්ට් කරානම් සකිවිතිට ඔය ඉරනම අත්වෙන්නෙ නැ ඔන්​

    උඹ ඌ ඉගෙන ගන්න කාලේ පන්ති පටගෙන තියෙන්නෙ නැතු ඇති බන්.සෙකන්ඩ් ශයි ඌ ලිව්වොත් අනිවා උඹේ ලඟට එයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    උඹ ඌ ඉගෙන ගන්න කාලේ පන්ති පටගෙන තියෙන්නෙ නැතු ඇති බන්.සෙකන්ඩ් ශයි ඌ ලිව්වොත් අනිවා උඹේ ලඟට එයි

    2nd ශයි දැන් හම්බ වෙනවා ඇති අම්බානට 4වෙනි තට්ටුවෙදි රනසිංහ අහින්සකයට:lol: