උඹව පණ පිටින්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මධ්‍යතන යුගයේ විශේෂිත මිනි පෙට්ටි වර්ගයක් තිබ්බා බෙල් හයි කරපු. ඒ කාලේ වෛද්‍ය විද්‍යාව අදවාගේ දියුනු නැ. ඒ වගේම වසංගත නිතර පැතිරෙනවා. බොහෝ විට වසංගතයකින් කොනක් මැරුනාද නැද්ද කියලා ඒ කාලේ තිරනය කලේ වෛද්‍ය දැනුමක් තිබ්බ අයත් නෙවෙයි. ඉතින් මැරුන නැති හොදටම අසාධ්‍ය රෝගින් නිරපරාදේ වලදාපු අවස්ථා හමුවෙනවා.

    ඒක වලක්වන්න ⁣ඉහත කියපු පෙට්ටියට දාලා වලලනවා. හදිසියේ මැරිලා නැත්තම් සිහිය ආපුහාම ලනුව ඇද්දාම බෙල් වදිනවා. එතකොට බේරගන්න පුලුවන්.

    අදටත් මෙවැනි මිනිපෙට්ටි වලලපු සොහොන් පවතිනවා. වල ලග දාරාපු කොකු තියනවා බෙල් එක එල්ලන්න හදපු.

    conjuring :D
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    වැලි ගොඩ - චූටි මල්ලියි පොඩි මල්ලියි

    ඉස්සර මට මතකයි නිවුස් එකක් ගියා. ඒ මිනිහා මැරිල තියෙන්නෙ මයිසූර් පරිප්පු කන්දකට යට වෙලා. ලංකාවට ගෙනල්ල ගොඩ බානකොට පරිප්පු වලට යට වෙලා.:no:
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මොනවත් වෙන්නේ නෑ බන්. කලිසම පලාගෙන ජුන්ඩා ලොකු වෙනවා. යෝදයෙක් වගේ වෙනවා.
    Ps: උබ්ලට මතකද incredible Hulk එකේ ඌව වලකට දාල කොන්ක්‍රිට් වක්කරනවා

    Location: In Fantasy
    :angry:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මධ්‍යතන යුගයේ විශේෂිත මිනි පෙට්ටි වර්ගයක් තිබ්බා බෙල් හයි කරපු. ඒ කාලේ වෛද්‍ය විද්‍යාව අදවාගේ දියුනු නැ. ඒ වගේම වසංගත නිතර පැතිරෙනවා. බොහෝ විට වසංගතයකින් කොනක් මැරුනාද නැද්ද කියලා ඒ කාලේ තිරනය කලේ වෛද්‍ය දැනුමක් තිබ්බ අයත් නෙවෙයි. ඉතින් මැරුන නැති හොදටම අසාධ්‍ය රෝගින් නිරපරාදේ වලදාපු අවස්ථා හමුවෙනවා.

    ඒක වලක්වන්න ⁣ඉහත කියපු පෙට්ටියට දාලා වලලනවා. හදිසියේ මැරිලා නැත්තම් සිහිය ආපුහාම ලනුව ඇද්දාම බෙල් වදිනවා. එතකොට බේරගන්න පුලුවන්.

    අදටත් මෙවැනි මිනිපෙට්ටි වලලපු සොහොන් පවතිනවා. වල ලග දාරාපු කොකු තියනවා බෙල් එක එල්ලන්න හදපු.
    ඔව්, ඒ වගේම වැරදිකාරයන්ට මරණ දණ්ඩනය දීමේ ක්‍රමයක් විදිහටත් පණපිටින් වලදාන එක කරලා තියෙනවා. :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,442
    113
    ඇයි තමන්ගෙම දරුවා පණපිටින් වලලපු අම්මා කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් ගියෙ... :angry:
    තව "Buried" කියලා චිත්‍රපටියක් මං බලලා තියෙනවා. :yes:
    මිනිහෙක් ඇහැරිලා බලද්දී එයාට දැනගන්න ලැබෙනවා එයාව පණපිටින් පෙට්ටියකට දාලා වලලලා කියලා. :baffled:
    එක බලලා නැත්නම් හොයන් බලන්න. :)

    ඒ ෆිල්ම් එක ගැන අහද්දිත් නිකං හුස්ම හිර වෙනවා වගේ බං....
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    ඒ ෆිල්ම් එක ගැන අහද්දිත් නිකං හුස්ම හිර වෙනවා වගේ බං....
    චිත්‍රපට කතාව හදලා තියෙන්නෙ ඉරාකයෙ දී පැහැරගෙන පොළව යට වලළලා වගේ හිරකරලා හිටපු කෙනෙක්ට ඇත්තටම මුහුණ දෙන්න වුණු අත්දැකීමක ඇසුරින් චිත්‍රපටයට සමහර වෙනස්කම් කරලා ගත්තු පිටපතකින්. :yes:
    ඒ තරම් වියදම් කරලා හදපු නැති එකක් වුණත් හොඳට කරලා තියෙනවා. :cool:
    ඕක ඉන්දියාවෙත් වෙනස්කම් කරලා චිත්‍රපටයක් හැදුවා, මට ඒකෙ නම මතක නෑ. :no:
    බලනවා නම් ඉංග්‍රීසියෙන් තියෙන ස්පාඤ්ඤ මුල් චිත්‍රපටය බලන්න. :)
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    ඒ ෆිල්ම් එක ගැන අහද්දිත් නිකං හුස්ම හිර වෙනවා වගේ බං....

    උඹට මට මේ ගැන සහකම්පනයක් ඇති වුණාට
    මේකෙ ඉන්න හාල්පාරුවන්ටනං තවත් ආතල් එකක් විතරයි, මෝඩ හැත්ත :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔක බැලුව බං
    හුස්ම හිරවුනා මගේ :love:

    :baffled:
    මටත් පොඩිකාලෙ තිබ්බ භයක් ඕක. නිතරම හිතුන මැරුණට පස්සෙ වලලනවනෙ. බැරිවෙලාවත් මැරිල තිබිල නැතුව වැරදිලා මැරිල කියල හිතල වලල ඉද්දි වල ඇතුලෙදි සිහිය ආවොත් කියල. :sorry:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    :baffled:
    මටත් පොඩිකාලෙ තිබ්බ භයක් ඕක. නිතරම හිතුන මැරුණට පස්සෙ වලලනවනෙ. බැරිවෙලාවත් මැරිල තිබිල නැතුව වැරදිලා මැරිල කියල හිතල වලල ඉද්දි වල ඇතුලෙදි සිහිය ආවොත් කියල. :sorry:

    :yes:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    උඹට මට මේ ගැන සහකම්පනයක් ඇති වුණාට
    මේකෙ ඉන්න හාල්පාරුවන්ටනං තවත් ආතල් එකක් විතරයි, මෝඩ හැත්ත :D
    එහෙම කිව්වත් කවුරුත් කැමති වෙන එකක් නැහැ පණපිටින් වැලලිලා මැරෙන්න. :(
    එක මොහොතකට හරි කම්පනයක් දැනෙනවා ඒ වගේ දේකට ඇත්තටම මුහුණ දෙන්න වුණොත්. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,696
    113
    Mother Earth
    :baffled:
    මටත් පොඩිකාලෙ තිබ්බ භයක් ඕක. නිතරම හිතුන මැරුණට පස්සෙ වලලනවනෙ. බැරිවෙලාවත් මැරිල තිබිල නැතුව වැරදිලා මැරිල කියල හිතල වලල ඉද්දි වල ඇතුලෙදි සිහිය ආවොත් කියල. :sorry:

    :yes: මාත් ඔහොමයි හිතුවෙ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :baffled:
    මටත් පොඩිකාලෙ තිබ්බ භයක් ඕක. නිතරම හිතුන මැරුණට පස්සෙ වලලනවනෙ. බැරිවෙලාවත් මැරිල තිබිල නැතුව වැරදිලා මැරිල කියල හිතල වලල ඉද්දි වල ඇතුලෙදි සිහිය ආවොත් කියල. :sorry:

    :yes: