මධ්‍යතන යුගයේ විශේෂිත මිනි පෙට්ටි වර්ගයක් තිබ්බා බෙල් හයි කරපු. ඒ කාලේ වෛද්‍ය විද්‍යාව අදවාගේ දියුනු නැ. ඒ වගේම වසංගත නිතර පැතිරෙනවා. බොහෝ විට වසංගතයකින් කොනක් මැරුනාද නැද්ද කියලා ඒ කාලේ තිරනය කලේ වෛද්‍ය දැනුමක් තිබ්බ අයත් නෙවෙයි. ඉතින් මැරුන නැති හොදටම අසාධ්‍ය රෝගින් නිරපරාදේ වලදාපු අවස්ථා හමුවෙනවා.
ඒක වලක්වන්න ඉහත කියපු පෙට්ටියට දාලා වලලනවා. හදිසියේ මැරිලා නැත්තම් සිහිය ආපුහාම ලනුව ඇද්දාම බෙල් වදිනවා. එතකොට බේරගන්න පුලුවන්.
අදටත් මෙවැනි මිනිපෙට්ටි වලලපු සොහොන් පවතිනවා. වල ලග දාරාපු කොකු තියනවා බෙල් එක එල්ලන්න හදපු.
conjuring







