උඹව පණ පිටින්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මිනි පෙට්ටියක දාල වැලලුවොත්, ඒ ඇත්දැකීම කොතරම් බිහිසුණුද :shocked:

    මට මතකයි ටීවි එකේ ප්‍රවෘත්තියක් ගියා අලිය වැටිල ලිඳකට, උගෙ ඇඟේ සයිස් එකටම ඇති ලිදේ පළලත්. පව් හිරවෙලා, ඔලුව ඇතුලට හිටින්ඩ :sorry: මැරිල

    අම්මෝ සංසාරෙ කොච්චර බයංකරද...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිකං හිතිං මවා ගණින් ඒ අවස්ථාව :sorry:

    සිද්ද උනෙ නැති දෙවල් හිතන්න එපා බන් ඔහොම
    එතකොට සොශල් ෆොබියා ගතිය වැඩිවෙනවා :yes:
    සතියෙන් ජිවත් වෙන්න ට්‍රයි කරපන්
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ඇයි තමන්ගෙම දරුවා පණපිටින් වලලපු අම්මා කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් ගියෙ... :angry:
    තව "Buried" කියලා චිත්‍රපටියක් මං බලලා තියෙනවා. :yes:
    මිනිහෙක් ඇහැරිලා බලද්දී එයාට දැනගන්න ලැබෙනවා එයාව පණපිටින් පෙට්ටියකට දාලා වලලලා කියලා. :baffled:
    එක බලලා නැත්නම් හොයන් බලන්න. :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    වැඩක් නෑ බන් කියල. අපා දුකක්. අපාය කියන්නෙ මේ මිහිතලයමයි කියලයි මට හිතෙන්නෙ. :yes:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඇයි තමන්ගෙම දරුවා පණපිටින් වලලපු අම්මා කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් ගියෙ... :angry:
    තව "Buried" කියලා චිත්‍රපටියක් මං බලලා තියෙනවා. :yes:
    මිනිහෙක් ඇහැරිලා බලද්දී එයාට දැනගන්න ලැබෙනවා එයාව පණපිටින් පෙට්ටියකට දාලා වලලලා කියලා. :baffled:
    එක බලලා නැත්නම් හොයන් බලන්න. :)

    බලන්ඩෝන මාත්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    මනුස්සයෙක්ව වැලි වලට යට කරල මැරුවොත් මොනා වෙයිද ?
    කොන්ක්‍රීට් වලින් වැහුවොත් ?:confused:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මනුස්සයෙක්ව වැලි වලට යට කරල මැරුවොත් මොනා වෙයිද ?
    කොන්ක්‍රීට් වලින් වැහුවොත් ?:confused:
    මැරෙනවා ඉතින් වෙන මොනවා වෙන්නද? :D
     
    • Like
    Reactions: Candid-B

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Buried

    34634634.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මනුස්සයෙක්ව වැලි වලට යට කරල මැරුවොත් මොනා වෙයිද ?
    කොන්ක්‍රීට් වලින් වැහුවොත් ?:confused:
    මොනවත් වෙන්නේ නෑ බන්. කලිසම පලාගෙන ජුන්ඩා ලොකු වෙනවා. යෝදයෙක් වගේ වෙනවා.
    Ps: උබ්ලට මතකද incredible Hulk එකේ ඌව වලකට දාල කොන්ක්‍රිට් වක්කරනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    මැරෙනවා ඉතින් වෙන මොනවා වෙන්නද? :D
    ඉස්සර මට මතකයි නිවුස් එකක් ගියා. ඒ මිනිහා මැරිල තියෙන්නෙ මයිසූර් පරිප්පු කන්දකට යට වෙලා. ලංකාවට ගෙනල්ල ගොඩ බානකොට පරිප්පු වලට යට වෙලා.:no:

    මොනවත් වෙන්නේ නෑ බන්. කලිසම පලාගෙන ජුන්ඩා ලොකු වෙනවා. යෝදයෙක් වගේ වෙනවා.
    Ps: උබ්ලට මතකද incredible Hulk එකේ ඌව වලකට දාල කොන්ක්‍රිට් වක්කරනවා
    :D:D :P
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මධ්‍යතන යුගයේ විශේෂිත මිනි පෙට්ටි වර්ගයක් තිබ්බා බෙල් හයි කරපු. ඒ කාලේ වෛද්‍ය විද්‍යාව අදවාගේ දියුනු නැ. ඒ වගේම වසංගත නිතර පැතිරෙනවා. බොහෝ විට වසංගතයකින් කොනක් මැරුනාද නැද්ද කියලා ඒ කාලේ තිරනය කලේ වෛද්‍ය දැනුමක් තිබ්බ අයත් නෙවෙයි. ඉතින් මැරුන නැති හොදටම අසාධ්‍ය රෝගින් නිරපරාදේ වලදාපු අවස්ථා හමුවෙනවා.

    ඒක වලක්වන්න ⁣ඉහත කියපු පෙට්ටියට දාලා වලලනවා. හදිසියේ මැරිලා නැත්තම් සිහිය ආපුහාම ලනුව ඇද්දාම බෙල් වදිනවා. එතකොට බේරගන්න පුලුවන්.

    අදටත් මෙවැනි මිනිපෙට්ටි වලලපු සොහොන් පවතිනවා. වල ලග දාරාපු කොකු තියනවා බෙල් එක එල්ලන්න හදපු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි තමන්ගෙම දරුවා පණපිටින් වලලපු අම්මා කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් ගියෙ... :angry:
    තව "Buried" කියලා චිත්‍රපටියක් මං බලලා තියෙනවා. :yes:
    මිනිහෙක් ඇහැරිලා බලද්දී එයාට දැනගන්න ලැබෙනවා එයාව පණපිටින් පෙට්ටියකට දාලා වලලලා කියලා. :baffled:
    එක බලලා නැත්නම් හොයන් බලන්න. :)

    https://www.imdb.com/title/tt1462758/
    මේකද ? බලන්න ඕනෙ. claustrophobic එකෙක්ට වුනොත් එහෙම භයටම මැරෙයි :sorry: