උඹැලැ පැත්තෙ හාල් කියද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,347
    166,714
    113
    එකමත් එක රටක
    අනුරට බැන බැන ඉන්නෙ නැතිව ඒ මනුස්සයා කියන්නෙ මොකකකරන්නෙ මොකක් ද කියල බලං ඉදපං අහං ඉදපං....
    මෙතෙක් කාලයක් මම දැකපු අවංකම දේශපාලනඥයා.......දේශපාලනඥයා කියනය වචනයේ සැබැ අර්ථය තුල ඉන්න මනුස්සයා...

    මටනම් මේ යන විදිහ හොදටම හොදයි..අනුර අනිවාර්යයෙන්ම ⁣පැහැදිලි යහපත් වෙනසක් රටේ සිද්ද කරනවා...

    ලංකාව බබලවන්න දියසෙන් කුමාරයෙක් පහල වෙනවලු කියල කතාවක් තියෙනවා නේද...දැන් නම් හිතෙන්නෙ ඒ අනුර කුමාර දිසානයක වෙන්න ඇති කියලා.....😍 නමත් ඒ විදහට ගැලපෙනවා.....😍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,347
    166,714
    113
    එකමත් එක රටක
    බොරු දාන්න එපා හුත්තෝ. මෙහෙ හැම තැනම හාල් තියනවා. අපේ පුකෙත් හාල් :ROFLMAO: :ROFLMAO:
    බලපං රුපියල් 65කට මුගේ මතේ වෙනස් වෙලා :baffled:
    රට හදනවනම් ඕන දෙයක් කරන්නම් කියපු උන් ට රුපියල් 65ක් වැඩියෙන් ගෙවන්න කිව්වම කුණුහරපෙන් බනින්නේ .
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    හි හි ඇඩෙනව දැන්...අළුත් වෛරස් එක ආවොත් පුකෙන් යන්න වෙන්නෙ
     
    • Sad
    Reactions: Asmodeus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    අවුරුද්දට කෑවෙ චීනෙන් ගෙන්නපු ප්ලාස්ටික් වලින් හදපු හාලක්. පොනිලට කෝකියො 16 දුන්නෙත් නෑ. මයිනට ආරක්ශාවට හමුදාවත් නෑ. කැරිම වේදනයි හුත්තො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,347
    166,714
    113
    එකමත් එක රටක
    අවුරුද්දට කෑවෙ චීනෙන් ගෙන්නපු ප්ලාස්ටික් වලින් හදපු හාලක්. පොනිලට කෝකියො 16 දුන්නෙත් නෑ. මයිනට ආරක්ශාවට හමුදාවත් නෑ. කැරිම වේදනයි හුත්තො
    ඒ ඔක්කොම දීල ත් , හොරා කාලත් හාල් තිබ්බ නේ බන් .
    මූ ආපු දවසේ ඉදන් ඉතිරි කරනවලු . බලද්දී මුන් හොරකම් කරලත් නෑ ඉතිරි කරලත් නෑ , කරපු ලබ්බකුත් නෑ තමයි කියන්න වෙන්නේ . :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    අවුරුද්දට කෑවෙ චීනෙන් ගෙන්නපු ප්ලාස්ටික් වලින් හදපු හාලක්. පොනිලට කෝකියො 16 දුන්නෙත් නෑ. මයිනට ආරක්ශාවට හමුදාවත් නෑ. කැරිම වේදනයි හුත්තො
    Imports In 2022, Sri Lanka imported $264M in Rice, becoming the 40th largest importer of Rice in the world. At the same year, Rice was the 8th most imported product in Sri Lanka. Sri Lanka imports Rice primarily from: India ($243M), China ($11.4M), Pakistan ($5.74M), Burma ($2.02M), and United States ($716k).

    අනේ ඉතින් $මිලියන 11හේ ප්ලාස්ටික් හාල් අවුරුද්දක් කාලා, උබ වෙනුවෙන්මද කොහෙද ගෙනල්ලා තියෙන්නේ.... :lol: :lol:
     
    කෝකියො නැතුව කිරිබත් කොහොම උයා ගත්තද දල්ලෑ බන්
     
    • Haha
    Reactions: kasun090354t

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    මයින්ද මාත්තයගේ කාලේ රු 65-70ට කාපු හාල් දැන් රු 250-300ට කන්න වෙලා තියෙන්නෙ. අපේ මයින්ද මාත්තයා එලවලා සිරිසේන පඹයව ගෙන්නගෙන ඇරගත්තට තොපිත හොදම වැඩේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    යකෝ කීරි සම්බා ත් 240 ට ගත්තෙ 31st night රයිස් එකක් ගහන්න. කැකුළු නැත්තන් වෙන එකක් කාපිය ඕන තරන් හාල් තියෙනව. කැකුළු ම ඕනෙනන් රටින් ගෙනාපුව තියෙනව.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අවුරුද්දට කෑවෙ චීනෙන් ගෙන්නපු ප්ලාස්ටික් වලින් හදපු හාලක්. පොනිලට කෝකියො 16 දුන්නෙත් නෑ. මයිනට ආරක්ශාවට හමුදාවත් නෑ. කැරිම වේදනයි හුත්තො

    plastic ganan bn hal walata wada :lol: kawda plastic walin hal hadapu buruwa :rofl:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    plastic ganan bn hal walata wada :lol: kawda plastic walin hal hadapu buruwa :rofl:
    හිත හදාගනින් මචන්. ඕක කියවන බහුතරයක් ඔය කතාව ඔහොමම පිලිගන්නවා . :lol: :lol: අන්න එහෙම තම මේ රට ක්‍රමක් ක්‍රමයෙන් මේ තැනට ආවේ.
     
    • Haha
    Reactions: Troop

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    plastic ganan bn hal walata wada :lol: kawda plastic walin hal hadapu buruwa :rofl:
    එතුමලා නැති දුකටද මන්දා වෙනදා කනව වගේ නෙවෙයි මූසල ජෙපි රහක් එන්නෙ.
     
    • Haha
    Reactions: Troop

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    යකෝ කීරි සම්බා ත් 240 ට ගත්තෙ 31st night රයිස් එකක් ගහන්න. කැකුළු නැත්තන් වෙන එකක් කාපිය ඕන තරන් හාල් තියෙනව. කැකුළු ම ඕනෙනන් රටින් ගෙනාපුව තියෙනව.
    Not just everyone wants to eat Keeri Saamba. do you know that due to the low glycemic load of the red raw rice, the diabetes patients used to eat that rice?
     
    • Like
    Reactions: eksudda