ගැප් එක නෙමෙයි බොල, උන්දැගෙ වයස තමයි හැටපහ..
![]()
දානව දානවා, විසිදෙකේ පෙනුමැති දේපළ ඉඩකඩම් හිමි රූමත්.. එක්සෙටරා. විදියට, උඹලත් ඉතිං අහුවෙනව![]()
නයිස් ටු හියර්, ඕල්ඩ් ඊස් ස්වීට් නො![]()

I LOVE YOU NO NO
I LOVE 65

OLD IS GOLD

ගැප් එක නෙමෙයි බොල, උන්දැගෙ වයස තමයි හැටපහ..
![]()
දානව දානවා, විසිදෙකේ පෙනුමැති දේපළ ඉඩකඩම් හිමි රූමත්.. එක්සෙටරා. විදියට, උඹලත් ඉතිං අහුවෙනව![]()
නයිස් ටු හියර්, ඕල්ඩ් ඊස් ස්වීට් නො![]()

I LOVE YOU 

ඔබතුමාගේ අවසරය ඇති නම්අම්මට හුඩු. මරු සැට් එක.
මගේ එලකිරි අපල දුරු වෙන්න මොකක් හරි කොරන්ට බැරිද? මේ දවස් වල ත්රෙඩ් එකක් ලඟින් ගියත් වලියක්
ඔබතුමාගේ අවසරය ඇති නම්
මම කියන්නම් ඒ වෙනුවෙන් සාස්තරයක්

අම්මට හුඩු. මරු සැට් එක.
මගේ එලකිරි අපල දුරු වෙන්න මොකක් හරි කොරන්ට බැරිද? මේ දවස් වල ත්රෙඩ් එකක් ලඟින් ගියත් වලියක්
මේ අපේ කොච්චි පෙරේරා කොලුවා නොවෑ...හැබෑට මුට පුදුම කෝච්චි උනක් තිබිලා තියෙන්නේ..ඕකේ මූලාරම්බය හැට්යට සැලකෙන්නේ පොඩි කාලේ කෝච්චියක යද්දි කවුද මන්ද කෙල්ලෙක් බෝල කඩල පැකට් එකක් අරන් දීල..එදා ඉන්දන් මූ කෝච්චි පිස්සෙක් වෙලා..කොහොමෙයින් කෝම හරි මුට කෝච්චි උනත් එක්ක තව ගස් උනක් ගහල තියනවා කියල පෙන්නුම් කරනවා..ඒකේ හැටියට නම් මේ අවුරුද්දෙ හොදම ගස් ගෝනා පදක්කමට ලංකාව නියෝජනය කරන්නේ මේකාලු..කන්ට්රැග්ස් කිවුව ඕන්..
පඩුරු දුන්නනම්..

අෆි ෆරක්කුද ?![]()

ගුරුන්නාන්සෙ ඔන්න මමත් ආවා...කියමු නේද...?
පඩුරු එහෙම ලෑස්ති කරගන්න ඕනෙ නේද...?![]()
ඔව්.. මට පේනව ඔය මහත්තයා ලංගදිම දතක් කඩාගන්නවාඑක ගෝලයෙකුගේ එක දතක් ගැලෙවුවා. ඔන්න අනිත් එක්කෙනා ඇවිත් ඒ ගමන.
![]()

ඔය ලමයාගෙ විස්තර ටිකක් කිව්වනම්aneee...guro math ekak kiyahanko.....

මන් කිව්වෙ...අම්මට හුඩු. මරු සැට් එක.
මගේ එලකිරි අපල දුරු වෙන්න මොකක් හරි කොරන්ට බැරිද? මේ දවස් වල ත්රෙඩ් එකක් ලඟින් ගියත් වලියක්

දත පොඩ්ඩක් පරෙස්සන් කරගන්න