කියල තියෙන සාත්තරෙත් නරකම නෑ, බලමු ඉස්සරහට ගෝල පට්ටමක් වත් දෙන්න.. ඉස්සෙල්ලම ලොකු ගුරුන්නාන්සෙගෙ තරහ අඩුවෙනකං ඉදපංකො
Oki doki![]()
කියල තියෙන සාත්තරෙත් නරකම නෑ, බලමු ඉස්සරහට ගෝල පට්ටමක් වත් දෙන්න.. ඉස්සෙල්ලම ලොකු ගුරුන්නාන්සෙගෙ තරහ අඩුවෙනකං ඉදපංකො
Oki doki![]()
හුටා![]()

පිස්සුද මෙයා ඒම කෝමදඅහන උන් පන්නනවා එහෙම නෙමෙයි![]()
යන්තං දෙයියනේ කියල සොච්චමක් හොයාගන්නෙ කස්ටමර්ස්ලට පිං සිද්ද වෙන්නනෙ
කස්ටමර්ස් 


ඕං එහෙනං, කෙල්ල නම් පංකාදුයි, තව ඩිංගෙන් මගෙත් දැහැන් බිදෙනවහ්ම්ම්.. ඒකිව බොට හරියන්නෑ බං.. වෙරි සෑඩ්
ඒකිට වෙන උරුමක්කාරයෙක් ඉන්නව කියල තමයි මට පේන්නෙ
ලොකු ගුරුන්නාන්සෙට කියල වශියක්වත් කොරානං ගොඩයන්ඩ පුළුවං
![]()
පෙරකළ පවක් උඹට පටිසං දෙන වගක් තමයි පේන්ට තියෙන්නෙ ඒ කාලෙ අර ගහෙන් වැටිච්ච මිනිහට ඇනපු ගොනා තමයි උඹ.. ඉතිං ඒකෙ විපාකෙ විදියට තව ආත්ම හත අටක් යනකංම බොට ඔය විදියටම ගොන්නුන්ගෙන් කරදර.. දුකම තමයි මෙයාAnee matath Deiyanee Kiyala Saastharayak kiyanawada? Mage wellaawa Hoda nee. Mee balanna.
Www.elakiri.com/forum/showthread.php?t=830888
lagadi wadinna giya deewalayak oluwatama Wetuna. Now gonek aninna passen enawa. Mama mokada karanneee...





ඒකනෙ ගුරු උරුමක්කාරයත් එකෙමනේ ඉන්නේ..මගේ දැහැන බ්දිලා දැන් ගොඩක් කල්..






ලොකු ගුරුන්නාන්සෙගෙ තීරණේ ලැබෙනකං හිටියනං, මේ වෙලාවෙ උන්දැ නාකියාගන්ට ගිහිංටාකු මට පොඩි පට්ටමක් ඕනේ
දැනට ගයාෂාන් වගේ ලාවට සාත්තර දෙක තුනක් කිව්වට කිසිම අවුලක් නෑ

පෙරකළ පවක් උඹට පටිසං දෙන වගක් තමයි පේන්ට තියෙන්නෙ ඒ කාලෙ අර ගහෙන් වැටිච්ච මිනිහට ඇනපු ගොනා තමයි උඹ.. ඉතිං ඒකෙ විපාකෙ විදියට තව ආත්ම හත අටක් යනකංම බොට ඔය විදියටම ගොන්නුන්ගෙන් කරදර.. දුකම තමයි මෙයා![]()
එහෙනම් කමක් නෑ ඉතින්ලොකු ගුරුන්නාන්සෙගෙ තීරණේ ලැබෙනකං හිටියනං, මේ වෙලාවෙ උන්දැ නාකියාගන්ට ගිහිංදැනට ගයාෂාන් වගේ ලාවට සාත්තර දෙක තුනක් කිව්වට කිසිම අවුලක් නෑ
![]()


හා හා ඒ සෙට් එක මට බාර දෙන්න බැරි වෙයිද
වැඩ බලන ගුරුන්නාන්සෙ රේඩියෝ අහන්ට යනව, පඩුරු අරං සාත්තර අහගන්ට බැරිවෙච්ච හැමෝම හෙට රාජකාරි වෙලාවෙ මේ පැත්තට ගොඩවැදුනනං..


ලොකු ගුරුන්නාන්සෙගෙ තීරණේ ලැබෙනකං හිටියනං, මේ වෙලාවෙ උන්දැ නාකියාගන්ට ගිහිංදැනට ගයාෂාන් වගේ ලාවට සාත්තර දෙක තුනක් කිව්වට කිසිම අවුලක් නෑ
![]()



හෙට රාජකාරි පටං ගන්න කලියෙං කවුරු හරි කස්ටමර් කෙනෙක් ආවොත් ඔන්න ඔහෙ සාත්තරයක් කියල දාපංහා හා ඒ සෙට් එක මට බාර දෙන්න බැරි වෙයිද
පොඩි ටෙස්ට්කටත් එක්ක![]()
අපේ නමත් රැකපං

අපිට ආයෙත් සාත්තර කියන්න ඉඩතියල වැඩේ කොරපං
