මම කලින්ම දැක්ක ගුරුන්නාන්සෙ මට බනින විත්තිය, කෝ ඉතිං අපි හොදක් කළත් මුන්ද කවද්ද හොදයි කිව්වෙඕං මම ආවා... මට ආරංචියක් ආවා කවුද එකෙක් මගේ නම විකුනලා හොර සාස්තර කියනවා කියලා..
පස්සේ බැලින්නම් මේ ඨාකුර් තක්කඩියනේ...![]()
හරි හරි ඕං එහෙනම් පටන් ගමුකෝ වැඩේ...


ආහ්හා, ගෝලයට අනං මනං කියල උඹ ලේසියෙන් ගැලවෙන්න හිතුවද, මට පේන විදයට උඹ හෙට අනිද්දම මේ ලෝකෙන් චුතවෙනව, පස්සෙ මතුවෙන්නෙ අවීචි මහා නරකාදියෙන් ඒත් උඹ අතාරින්නෙ නෑ යමයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ලයින් දාන්න ගිහින් උඹව එහෙන් ආපහු මෙහෙටම චුත කරනව, අයියෝ අපරාදෙ..
චික් විතරක්,කියපන්කෝ ආස හිතෙන සාස්තරයක්,,
දත් මදින්නේ නෑති කෑකුලියෙක්ට කොහොමද බන් Kiss 1ක් වත් දෙන්නේ..චී චී...
උඹලා Professional සාස්තර කාරයෝ වෙන්න තව දුර ගමනක් යන්න වෙනවා,,
සාස්තර Tricks කියලා පොතක් තියෙනවා විජිත යාපා බුක් ෂොප් එකේ,,
ඒක කියවලා වත් හෑදියන්ලා..

යනතැනක ශිෂ්ඨ විදියට හැසිරියන්කො මීට පස්සෙවත්
♥-Aurora-♥;8420999 said:මටත් පේන 1ක් කියන්නකො..
![]()





අපේ බිස්නොස් එකටත් තට්ටු වෙන්නයි යන්නෙ ඕං..

oona matath saastharayak kiuwa nam

මම කලින්ම දැක්ක ගුරුන්නාන්සෙ මට බනින විත්තිය, කෝ ඉතිං අපි හොදක් කළත් මුන්ද කවද්ද හොදයි කිව්වෙ![]()
ලෝක චිනාසෙන් පස්සෙ නං, අපෙ සනත් ලොක්ක ගාව සතයක් වත් ඉතිරිවෙන්නෙ නෑ, ඔක්කොම සුනාමියක් ඇවිල්ල හෝදං යනව, සන්තකේටම ඉතිරිවෙන්නෙ අන්ඩර්වෙයාර් එක විතරයි. පේන හැටියට ඒකත් විකුණල හොට් ඩෝග් එකක් කනව.ලෝක විනාසෙන් පස්සෙ මගෙ අනාගතය කොහොම වෙයිද බලාගන්ට කියල ගුරුන්නාන්සෙ........!!!!!!
ඒක නම් කරන්න එපා මචං ඒක තමයි මේ ලෝකෙටම ඉතිරිවෙලා තියෙන අන්තිම අන්ඩර්වෙයාර් එක, මට පෙනුන උඹෙන් ඒක ගන්න එකා ඒක විකුණල කෝටිපතියෙක් වෙනව

වෙලාවට ඇවිත් තියෙන්නෙ, කලින්ම උඹේ අනාගත වාක්කිය මට පෙනිලයි තිබ්බෙමටත් කියන්ඩෝ![]()


බදින්න කලිං වේල් එක උස්සල බලපාන්න්න්න්

වෙලාවට ඇවිත් තියෙන්නෙ, කලින්ම උඹේ අනාගත වාක්කිය මට පෙනිලයි තිබ්බෙ![]()
උඹ නම් එහෙනම් ගොඩ කියල හිතාගනින්, උඹ එදා බලන්න ගියපු කෙල්ලගෙ ඇඩියාව ඉවසන්නම බැරිතැන ඔන්න ඒකිගෙ තාත්තා එනව උඹව එක්කං යන්න. උඹ ගනන් පෙන්නල ඉදපං. මුලින් බෑ කියපං. මාමණ්ඩිය හෙණ කපටියා උඹට දූ දෙනවයි කියල එක්කං ගිහිං බන්දල දෙන්නෙ කෙල්ලගෙ කුදුනැන්දව තමයිබදින්න කලිං වේල් එක උස්සල බලපාන්න්න්න්
![]()









වැහෙන බාර් උඹ වෙනුවෙන් ඇරීයන්Mata hoda seth kawiyak kiyahan balanna..



ලෝක චිනාසෙන් පස්සෙ නං, අපෙ සනත් ලොක්ක ගාව සතයක් වත් ඉතිරිවෙන්නෙ නෑ, ඔක්කොම සුනාමියක් ඇවිල්ල හෝදං යනව, සන්තකේටම ඉතිරිවෙන්නෙ අන්ඩර්වෙයාර් එක විතරයි. පේන හැටියට ඒකත් විකුණල හොට් ඩෝග් එකක් කනව.ඒක නම් කරන්න එපා මචං ඒක තමයි මේ ලෝකෙටම ඉතිරිවෙලා තියෙන අන්තිම අන්ඩර්වෙයාර් එක, මට පෙනුන උඹෙන් ඒක ගන්න එකා ඒක විකුණල කෝටිපතියෙක් වෙනව
![]()







මේක බොහොම බලගතු සාස්තරයක්... ඒක නිසා හොද ගානක් අරගෙන ම්සක් නිකන් එහෙම කියයන්වා නෙමෙයි...
අම්මෝ එහෙනම් අන්ඩර්වෙයාර් එක ගලවලා අතේම තියාගෙන ඉන්නවා.හොට් ඩෝග් එලියෙ දාගෙන....
එහෙනං ආයුබොවන් කිව්ව ඕං!!!!![]()

අදට අපි වැඩේ ක්ලෝස් කොරන්ඩ යද්දිම උඹේ කලුසල්ලි හුටපටේකට අපිව ඈදගන්න බව කලින්ම දන්න හින්ද, අපේ ගුරුන්නාන්සෙ ලොක්ක කිව්ව අපිට කලින්ම ක්ලෝස් කරල යන්න කියල, ඒනං බායි හොදේලොක්කා සාත්තර නෙමේ මොන මලදානයක් කරලා මගේ ගාන දෙන්න ඔනේ හරියට... නැත්නම් සාම්බ්‍රානි වලින් දුම් ගහලා අනිත්‍ය මෙනේහි කරවනවා

. උඹේ සල්ලි ඉස්සුවෙ උඹෙ වෙන්ඩ වයිෆ් ඒකිගෙං අහපාන්න්න්

guru... matath ekak... anagathaya gena.......
.
![]()
අදට අපි දේවාලය වහනව. ..දැන් රෑ වුනා වැඩියි ..
හෙට ඇරපු ගමන් බලාපොරොත්තු වෙන්න..කස්ටිය පඩුරු ලෑස්ති කොරන් හෙට එනව නම් හොදා..